Derana Ride Star Cricket Carnival 2024 | 28th July 2024 | TV Derana

preview_player
Показать описание
Derana Ride Star Cricket Carnival 2024 | 28th July 2024 | TV Derana

Watch TV Derana Programmes & More Updates

Follow us on

TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE

#TVDerana #DeranaLK #deranaridestarcricketcarnival2024 #starcricketcarnival
Рекомендации по теме
Комментарии
Автор

හැමදාම රගපානවා විතරයිනෙ මෙයාලා ඒ හින්දා ලස්සන වැඩක් මේක .සුපිරි කොල්ලෝ කෙල්ලෝ ටිකක් ඉන්නේ කවුරු දින්නත් කමක් නෑ මටනම් ❤️❤️😊😊

ohashiindumini
Автор

අපරාදේ දෙවෙනියට ඉෂාර වෙනුවට ලවන් Bat කරානම් Ride Challengers team එකට 1st Match එක දිනන්න තිබ්බා😊

Anu
Автор

වැඩෙි හොදයි ගමේ දුප්පතුන් වෙනුවෙන් මෙ වගේ දෙයක් කරා නම් දෙරණට පට්ටම ආදරෙයි ❤❤❤

ayeshanimmi
Автор

Congratulations Sachin🎉❤ best bowler 😍😍

nishanipartel
Автор

මීට වඩා ලොකු පිට්ටනියක් හොයාගන්න තිබුණේම නැද්ද, උඩින් යන හැම එකම හයයි😂

Imtheboss
Автор

ඇත්තටම මේකෙන් අපිත් විනෝද උනා සතුටුයි මේ හැමෝටම ස්තූතියි දෙරණට බොහොම ස්තූතියි ❣️❣️👍🙏

ngsuwini
Автор

යකෝ අනූශා ගෑනි ලකුණු 1ක්වත් ගත්තෙ නැද්ද කොහෙද. හොඳම ක්‍රීඩිකාව වෙලා ආං.සමාධි සෙල්ලම් කරා හැබැයි ඊට වඩා හොදට😂

hiruu
Автор

Congratulations Team Royals 👍🎉️❤️❤️❤️❤️❤️❤️🎉️👍

chamodya
Автор

වයිට් ගියොත් හයියයිලු මොන රෙද්දක්ද මේ 😅😅😂

FOLLOW..ME..
Автор

ගම් මට්ටමින් මේවගේ තරග පටන් ගත්තනන් තව ක්‍රීඩක ක්‍රීඩිකාවෝ බිහි කරන්න පුලුවන්

dharshanapradeep
Автор

Ape 5 wasare podi unuth gahanwa oita wada loku line wala😹😹😹😹😹😹

Sandun_Lahiru
Автор

මේක බැලෙන්නේ දෙරණ නිස නෙමෙයි බිල ඉන්න නිසා එච්චරයි 😂😂😂

shanthalahiru