EWIS Neo 14' Notebook

preview_player
Показать описание
EWIS Neo 14" Notebook - Features Thin and Light weight design. The backlit keyboard provides a wonderful typing experience Full HD camera enables seem less video conferencing Say “No” to frequent charging in a 5000mAH 7.6v full day battery life Stereo speakers brings alive any media content played on the device. Sinhala Geek Show by Chanux Bro.
..
Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු
..
Рекомендации по теме
Комментарии
Автор

ලන්කාවෙ දේවල් මේ වගේ promote කරන එක ලොකු දෙයක් 😍

CyberWaddo
Автор

Chanux අයියට කැමති අය ලෝබ
නැතුව ලයික් එකක් දාන් යමු❤️

techmanawaya
Автор

මම ewis පරිඝණයක් 2020 වසරේ මිලදී ගත්තා එය මාස 06 යනවිට විවිධ දොෂ ඇතිවන්නට පටන් ගත්තා කීප විටක් එය මිලදී ගත් ආයතනයෙන් අලුත්වැඩියා කලා වැඩක්වුනේ නැ කම්පැණියට කතාකලා එයාලගේ කිසි ප්‍රතිචාරයක් නෑ තාම වොරන්ටියත් තියෙනවා මම රැවටුනා හිතට දුකයි

anomao.g.
Автор

අපිට ඇත්තටම electronic වලින් IoT වලින් ඉස්සරහට යන්න බැරි ඇයි.? අපේ devices අපිම හදලා (පුළුවන් තරමින්) Windows වෙනුවට (ඒක එපා කියනවා නෙවෙයි ) අපේම linux based os එකක් එක්ක අපේම ecosystem එකක් තිබුණානම් රටට කොච්චර හොඳයි ද ?

techsayura
Автор

Chanux bro issellema video ekai Dan video eka dana
Ambooo

oshada
Автор

Chnux brota 1 million ikmanatama gnnalabewa chnuxta jaya ❤❤❤😃😃😃

harrypotter
Автор

@Chanux ඔයා මේක Use කරලා ගේන එකක්ද? මොකද මම දැකපු ගොඩාක් e-wis ලගේ Product ඇත්තට ගොඩාක් Unrecomend වෙන ප්‍රමාණය වැඩි අනික තමා Long term use වලට වගේම Custermer friendly අඩුම Company එකක් මම දැකපු.

මම හිතනවා Chanux ලේසියෙන් පාවිච්චි නොකර review එකක් නොගෙනෙන බව දන්නවා.නමුත් තියන features එක්ක වටිනවද කියලනම් සැකයකුත් තියනවා.🤔🤔🤔

Hatharawate
Автор

Adeee chanux...thawa 16000 one kollata 1 M subscribe gahanna..come-on kolla ලංකාවට තවත් gold play button ekak genna...api dennam sup eka

nishanthaindika
Автор

ලංකාවේ ගනං අඩුව පාසල් දරුවන්ට ගැලපෙන DELL laptop එක ගැන තොරතුරු, මිල ගනන් සහිතව වීඩීයෝ එකක් ගේන්න කෝ..

sarathedirisinghe
Автор

බොහෝම ස්තූතියි දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!

isiwaraya
Автор

Chanukx aiyee thawa poddai 1m wlata ohoma

supunsangeeth
Автор

අපේ රටේ දේවල් ගැන තවත් videos දාන්න...🔥 🇱🇰
Much love ❤✌️

sumindushanuka
Автор

Ade chanux aiye oya hena vathayak halo. Hamadama video danava. Mona seddakda appa

perfecteye
Автор

ඒ සුපිරිනෙ මටනං හොදම Laptop එක.👍👍👍👍👍
Thank you Chanux අයිය.🙌🙌🙌🙌

LAKSHANTECH
Автор

Ewis warrenty නම් අවුල්. Factory faults වලටත් user faults කියල සල්ලි ගන්නවා.

InduwaraJ
Автор

තෙරුවන්සරණයි අයියා ඔයාගේ video ලස්සනයි වැදගත්. මටත් උදවුකරන්න ඔයාට ගොඩක් පින් ලැබෙයි 🙏☸️

gayomidilshara
Автор

මේ විදියට support කරලවත් e wis එකට customer base එක වැඩි කරොත් මරු

Crazyexplanation
Автор

ඔය laptop එකෙන් pub G
Free fire
Call of duty
එහෙම ගහන්න පුළුවන් වෙයි ද අයියේ

NisithFernando
Автор

1 million gahanna thawa tikai.jaya wewa aiya

sujithbro
Автор

චනුක්ස් මරැ තව පොඩ්ඩයි 1 මීලියනයට සුබ පතනවා

allsaratv
join shbcf.ru