mata pem banda official video

preview_player
Показать описание
U & S Entertainment
Рекомендации по теме
Комментарии
Автор

තාමත් මේ සින්දුව අහද්දි පපුව රිදෙන්නෙ මගෙ විතරද🥺🥺

surajmadusanka
Автор

හිම් කර ගන්න බැරුවාට මේ මගෙ වෙන්න සිතපන් ලදේ♥️

malshanchathuranga
Автор

මේ සිංදුව මගේ ජීවිතේට ගොඩක් සමීපයි..මං එයාව පණ වගේම පරිස්සම් කරා..ඒත් එයා මගෙන් ගියා..දැන් එයා අයිති වෙන කෙනෙක්ට..ඒ කෙනත් එයාව මටත් වඩා පරිස්සම් කරනවනම් මට ඒ හොඳටම ඇති..එයා ඉන්න තැනක සතුටින් හිටියොත් මට ඒ ඇති..

PasinduNimantha-ickm
Автор

හිමි කරගන්න බැරුවාට මේ ආත්මයේ.. මතු බවයේදි මගේ වෙන්ට සිතපන් ලදේ🥺 හිතට වදින සිංදුවක්

sisirathialakarathna
Автор

හිම් කර ගන්න බැරුවාට මේ මගෙ වෙන්න සිතපන් ලදේ😪

nimsaralahiru
Автор

මම පොඩි කාලෙ ඉදන්ම අදරෙ කරපු සින්දුව අදට මගෙ favory t

nrproducting
Автор

මතු බවයේදි මගෙ වෙන්න සිතපන් ලන්දේ 😓😞❤️😞😓

foddagaming
Автор

හිතට දැනෙන ලස්සන සිංදුවක් සුපිරියි ❤❤❤

sasangijayaweera
Автор

මේ යුගයේ නවකයෙක් අතින් බිහිවුන ලස්සනම සිංහල සින්දුවක්. කවීෂ ට screen voice එකක් තියෙන්නේ

Randunuk
Автор

ආදරෙයි ආදරෙයි ගොඩාක් ආදරෙයි මැනික මගේ (ල ච) කෝටියක් ඇහුව ත් එපා වෙන්නේ නෑ මේ සින්දු ව ආදරෙයි ගොඩාක් ආදරෙයි පණ වගෙ ❤❤❤❤❤❤❤❤ අපි දෙන්නගේ ජිව්තය වගේමයි මේ සින්දු ව මැනික . මගේ හුස්ම වැටෙන්නේ ඔයා වෙනුවෙන් ඔයා වෙනුවෙන් මගේ රත්‍තරං මැනික (ආදරෙයි ගොඩාක් ආදරෙයි .. ❤❤❤❤❤❤❤❤❤❤🔱🔱🔱👍👍👍🔱🔱

shanukiakenyasrilankan
Автор

Wow beautiful song and adorable video ❤❤❤❤

Rhythmgirls-tq
Автор

E sinduwata dala thiyena vishuwal eke thiyena film eke nama kiyannako kawruhari danna kenek 🥺

kushikadeumini-jpoj