Deweni Inima | Episode 1160 07th October 2021

preview_player
Показать описание
Deweni Inima | Episode 1160 07th October 2021
#Derana #DeranaLK
Рекомендации по теме
Комментарии
Автор

අම්මෝ අනුක්ෂා වශියක් 💛
R n R chemistry 💛
Raween අයියගේ voice එක ❤️
Theme song එකෙන් trending ගේනවා කියන්නේ brand එකක්ම තමා 🥰

sinethithakshila
Автор

Trending එන්න ප්‍රධාන හේතුව තමයි theme song එක ..❤️🔥...රවීන් අයියගෙ කටහඩ 🥺❤️

Manu__
Автор

අද සින්දුව නම් පහරක් ආ. රවීන් ගේ මම කැමතිම සින්දුවක්. අපරාදේ කියන්න බෑ, ලස්සන visuals, පට්ටම chemistry එකක් . ඇස් වහන් අහන්න පුළුවන්, වෙනමම තැනකට ගෙනියන කටහඬ සහ මෙලඩි එක

savidnuahintha
Автор

තීම් සෝන්ග් එක නම් killer . ❤❤අනුහස් අක්ෂට මුලින්ම ආදරෙයි කියල අපිට පෙන්නපු කොටස 2.51. ඒ office සීන් එක audience එක පිස්සු වට්ටපු කොටසක්.😊girl කෙනෙක්ගෙයි boy කෙනෙක්ගෙයි අතර නොදැනීම ඇති වෙන ආදරය ගැන ඉඟියක් දුන්න ඒ කොටස. They both look million bucks.

sherkarunarathna
Автор

රවීන් අයියගෙ magical voice එකත් එක්ක මුල ඉදලා ලස්සනට ගැලපුන අනුක්ෂා ආදර කතාව😍 Theme song එක නිසා එපියක් trending🤟 RnR is a brand. Their chemistry is on fire❤️🔥

rxnweer
Автор

අම්මෝ අද රවීන්ගේ හැඩ 🔥❤🔥 මාමාගෙයි පුතාගෙයි scene එක නම් හරිම ආදරණීයයි. RK - ධර්මප්‍රිය ඩයස් combo එක වෙනදා වගේම මරු 👌

asheni
Автор

අම්මෝ මාමාගෙයි පුතාගෙයි ආදරෙ..ආදරෙයි ගොඩාක් .නාට්‍ය පට්ට ලස්සනයි දැන් ..❤️😊😍ක්‍රිකට් ඔනේ අයේ..අනුක්ශා ආදරෙයි ..❤️❤️❤️

shanimadhu
Автор

ආනන්ද මාමා කියන සමහර දේවල් වලට අනුහස්ගේ මූනේ ඇදුනු හිනාව
Very gentle smile on his face

neshaanipeiris
Автор

RK why so handsome? 🥺💗 Yet another beautiful addition to Anuhas-Ananda scene collection. A heartwarming bond that was loved by many ppl since the beginning ❤

shenalifernando
Автор

Loved the scene between Anuhas and his uncle Ananda who is like a father figure to him since childhood. One of the most loved bonds in Deweni Inima since the beginning ❤ RK looked so damn handsome and expressions are on point as usual 💯 RK-Dharmapriya Dias combination is lit as always 🔥

hnj
Автор

RK Rose දෙන්නා set උනොත් hit එකක් තමා 🙈
එපිය trending intro එක හින්දා. මේවා තමා brand 💜💚💙💜💚💙

denversherom
Автор

රොශෙල් වචනයක් වත් නොකියා දුන්න expressions රවීන්ට දෙවෙනි නෑ
ධර්මප්‍රිය, රවීන්, රොශෙල් කියන්නේ වෙනම standard එකක්

ruwandiperera
Автор

ඔන්න එහෙනන් intro එකෙනුත් trending ගෙනාවා 😍😍😍😍😍😍😍😍😍😍😍😍

rickikham
Автор

ගලායන ගඟේ Anuksha edition 😍🔥
ආසම ගීතය වැඩිපුරම ආස කරන couple එකත් එක්ක ❤🔥

luzifer..
Автор

ගලා යන ගගේ....
සඳ නිදන්න
රවීන්ගේ ලයාන්විත ගී හඬත් එක්ක අනුක්ශා ආදරයේ ආදරනීය මිහිරි මතකයන් ගොඩක් මැවිලා පේනවා

shenaalibandaara
Автор

අද නම් emotional sence එකක් වගේ අනුක්ෂා
😔😢අපිවත් අඬවයිද දන්නේ නැහැ මේ දෙන්නා
අනුක්ෂා😍💖🔥

nethmipeiris
Автор

අද theme song එක දැක්කත් හිත පිරෙනව 🥺🌸❤️

Manu__
Автор

ඉදල ඉදල දුන්න අපේ ඩබලගේ theme song එකක්.
දුන්නා දොබෙන් යන්ඩ.. ඒකත් trending 💜
RK and ROSE love you both 💛🧡

nirmalsenevirathne
Автор

Trending 😌🔥
It's only bcz of the theme song ❤
"ගලා යන ගඟේ"
His magical voice and ANUKSHA edition blended perfectly 😭❤ Can't get over from this 😳 RnR u guyes are the best 😘 Stay blessed ✨

mondy_
Автор

හෙට අනුක්ශා emotional සීන් එකක් වගේ 🥺🥺🌸💛

Manu__
welcome to shbcf.ru