How to Earning E - Money for Sinhala.How to Creat Fiverr gig.Fiverr gig creat in sinhala.Gigs 2023.

preview_player
Показать описание
Today i am toak about in How to money earning for fiverr. How to Creat Fiverr Gig 2023 in Sinhala. New Earning tips for fiverr gig..

👆fiverr එකට දාන්න photos හදාගන්න හැටි එහිදී කියලා දුන්න.☺️

🔰Smart phone තියෙන අයට =

Looking to turn your passion for photo editing into a profitable venture? Discover the secrets to monetizing your skills through captivating YouTube videos. With our comprehensive tutorials and expert guidance, you'll unlock a world of opportunities to earn money from photo editing. Join our thriving community of aspiring photographers and creative enthusiasts as we delve into the realm of digital manipulation, retouching, and visual enhancement. _____________________________________

⭕ Follow me -

_____________________________________

⭕ Rank your videos now -

______________________________________________

🔰📢 For Official purpose , Sponsorships & Offers , contact me=

🍁Buisness time : ( 4.00 - 10.00 pm.)🍁🍁 ______________________________________________

⭕ Hashtags:

#emoney #emoneybusiness #emoney_sinhala #emoney_site #fiverr #science #technology #heshantechnic
________________________________________________

⭕ Copyright Disclaimer -

Video is for Educational purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use' for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research, Fair use is a permitted by copyright statute that might otherwise be infringing, Non-profit, educational or personal use tip the balance in favour of fair use.
Рекомендации по теме
Комментарии
Автор

අවශ්‍ය කරන සියලුම ලින්ක් පහලින් ලබා ගන්න.👇




👆fiverr එකට දාන්න photos හදාගන්න හැටි එහිදී කියලා දුන්න.☺️




🔰Smart phone තියෙන අයට =


heshantechnic
Автор

අනේ ගොඩක් ස්තූතී මල්ලි මම gig එකක් දැම්මෙ ඉයේ මට අද ඔඩර් එකක් ඇවිත් තිබුනා මට ගොඩක් සතුටුයි කිසිම ලෝබ කමක් නැතුව මේ දෙවල් උගන්නනවාට ඔයාට ගොඩක් පින් ඔය කරන කියන හැමදේම හරියන්න කියලා මම ප්‍රාර්තනා කරනවා ❤❤❤❤❤❤❤❤❤❤

Madushika
Автор

නියමයි aiye හොද පැහැදිලි කිරීමක් සුබ පැතුම් oyata💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

Ashan
Автор

නියමයි මල්ලි හොද පැහැදිලි කිරීමක් සුබ පැතුම් ❤🎉

DJNIROSHENTERTAINMENT
Автор

කිසිම ලෝබ කමක් නැතුව අපිට මේ හැමදෙයක්ම කියල දෙනවට දලදා සමිදු පිහිටයි අයියෙ ඔයාට..🙏🙏 ඇත්තටම සහෝදරයෙක්වත් නොකරන දෙයක් ඔයා මේ කරන්නෙ...පින් සිද්ද වෙනව ඔයාට..🙏🙏

RashmiEdirisuriya-pmml
Автор

මාත් මොනවා හරි දෙයක් කරන්න ඕන කියලා කල්පනා කර කර ඉන්නකොට තමයි ඔයාගෙ මේ චැනල් එක හම්බ උනේ, විඩියෝ 3ම එක වටයක් බැලුවා, ආය මුල ඉදන් වටයක් බලන්න ඕන..

ඔයා මේ කියන විදියට 4න් එකෙන් කරලා බලන එක තමයි මගෙ අදහස.

මිස්ටබජාජ්
Автор

Thank you putha...godak watina daruwek oya. Budusaranai oyata

nilminiudadumbara
Автор

Niyametama kiyala denawa ayye❤ thank you

ShareenaAmith
Автор

මම අද ඉදන් fiverr එකේ වැඩ පටන් ගත්තා thanks ayiye ❤❤

bodinisahansa_
Автор

මල්ලියෝ ඉතාම හොඳ පැහැදලි කිරීමක් මම මේක අනිවාර් යයෙන්ම කරනවා අනිත් විඩියෝ දෙකම මම බැලුවා මේ වීඩියෝ එක එනකම් බලාගෙන

SunilHewage-rr
Автор

finally i find it The best youtuber in SriLanka
All the Best fok 100k subscribers...

sayamusiq
Автор

නියමයි brother. A/l ඉවර වෙලා නන්නත්තාර වෙලා හිටියේ❤

nipunwijesooriya-krje
Автор

ඉතාම හොඳ පැහැදලි කිරීමක් මම මේක අනිවාර් යයෙන්ම කරනවා අනිත් විඩියෝ දෙකම මම බැලුවා මේ වීඩියෝ එක එනකම් බලාගෙන

yourpahayavlogs
Автор

සියලුම දේ ඉතාමත්ම පැහැලිව ඉදිරිපත් කරනවා Very Good 🎉

TechStip
Автор

Maath demma gig ekak oyaagen thmai igena gtte thnx brother 💗

senuranethsara
Автор

පොච්චෝ ‍උබනම් මාර දක්ෂයෙක්... පුලුවන්නම ටයිපින් කොපි පේස්ට් කරන හැටි විඩියෝ එකක් කරපන් කොල්ලෝ...ජයවේවා.

artofmusicjoni
Автор

ඔය පිටිපස්සේ තීන බඩු හැමවෙලේම on එකේ තියන්න එපා ඕයි 😂❤ඔය pc එකට විතරක් අම්බානෙක current එකක් යනවා😂❤

LakiPiris
Автор

ඔයා ගොඩක් පැහැදිලිව කිය්ල දෙනව brother.thank you ❤

rusiru
Автор

නියමයි මචන් අපි බලාගෙන හිටියේ විඩිඔ එකක් දානකන් තෑන්ස් මචන්

AdeeshaKavinda-el
Автор

Thanks suddo video eka danakan iwasillak natuwa hitiye❤️❤️❤️❤️❤️

rgptomayt
visit shbcf.ru