How to create a Bybit Account 2023 | How to create an verify Bybit account in Sinhala | Bybit Kyc

preview_player
Показать описание
Hey Traders.📈📉

Welcome to Peoeye crypto trading academy. ❤️
Crypto ගැන ඉගෙනගන්න කැමති, දැනුම හොයන ඔයාට පුලුවන් අපි Daily Updates දාන අපේ Free WhatsApp Group එකට පහළ තියෙන Link එකෙන් Join වෙන්න. දවස ගානෙ Crypto ගැන අලුත් දැනුම ගොඩක් ඉගෙනගන්න ඔයාලට ඒක හොඳ අවස්ථාවක් වෙයි 🤓

About this video,
Crypto field එකේ beginners ලට සහ දැනටමත් ඉන්න අයට Peoeye crypto trading academy එකේ අපි අලුත් Cryptocurrency Market updates කියලා video series එකක් පටන් ගත්තා. මේ video series එකෙන් අපි කතාකරන්නේ Crypto වලට සහ Crypto trading වලට අලුත් අයට ඕන වෙන Crypto market එකේ analysing ගැන සහ Trade entry , Trading tips ගැන. ඒ Series එකේ තවත් video එක විදිහට අපි මේ Video එකෙන් BTC Update එකක් බලමු.

This video includes 〽️
📍 Cryptocurrency market update in Sinhala
📍 Crypto market analyze
📍 BTC update
📍 Technical Analysis
📍 Crypto Market New Update

Peoeye crypto trading academy other YouTube videos,

Peoeye crypto trading academy's other YouTube playlists,

What is Peoeye 🪩
Peoeye is a cryptocurrency trading academy that teaches students how to trade cryptocurrencies.
Peoeye team has been involved in cryptocurrency trading for more than 5 years. With our unique strategies,
our objective is to take you from having no prior trading experience to being able to engage in
professional-level trading to those who are devoted and capable of working hard.

Our services 🔥
📌Lifetime VIP signal services
📌Daily market fundamental updates
📌Each student will get personal guidance on how to make the most, of their trading capital and trading style
📌Revision session
📌Productivity session
📌Financial freedom guidance sessions

Peoeye crypto trading academy student feedback,

Contact Peoeye crypto trading academy,
☎️Contact number - 0716173984 / 0707809044

#CryptocurrencyMarketUpdate #Binance #Crypto
Рекомендации по теме
Комментарии
Автор

Crypto ගැන ඉගෙනගන්න කැමති, දැනුම හොයන ඔයාට පුලුවන් අපි Daily Updates දාන අපේ Free Whatsapp Group එකට පහළ තියෙන Link එකෙන් Join වෙන්න. දවස ගානෙ Crypto ගැන අලුත් දැනුම ගොඩක් ඉගෙනගන්න ඔයාලට ඒක හොඳ අවස්ථාවක් වෙයි Whatsapp Group Invite Link :-

peoeye
Автор

Can not get the ID front photo, the app automatically logouts please help

rajukasaranga
Автор

18ට අඩු අයට ක්‍රිප්ටෝ ට්‍රේන්ඩින් කරන්න id නැත්තම් මොකද කරන්නේ

amandishaki
Автор

Bybit eke kyc verifycation eka complete wenne naa ne 10 සැරයක් විතර 4to upload කරා verify Again කියනවා help එකක් දෙන්නකෝ verifycation එක කර ගන්න

madushan
Автор

Id එක verify කරන්න බෑනෙ. Photo එක upload කරාම auto app එකෙ මුලටම එනවනෙ. මොකද කරන්නෙ ඒකට

King_Rami
Автор

Deposit and withdraw krana widiha video ekak karannako

Shashika_
Автор

Temporarily unable to serve you කියල වැටෙන්නෙ ඇයි..

dhanushkapushpakumara
Автор

Oyata puluwannam bybit eke spot bot tradin karanna awama usdt balance eka saha bot ge settings hadaa ganna widiha gena wedio ekak karanna ..thsnks

sriyanandadisanayaka
Автор

Bibit eken usdt binance ekata transfer karanna puluwan da

nilankadilrukshi
Автор

අයියෙ මගෙ බයිබිට් අකෞන්ට් එක ඩිලිට් කරා .. ඒක ඩිලිට් කරාම ඒකට දාපු අයිඩී එකෙන්ම අය එකක් හදාගන්න පුලුවන් ද

zleydpv
Автор

Aiye bybit eke AMT coin eka list welada?

hashinrashmika
Автор

Parana sinhala akuru thiyana id eken meke verification eka krnna puluwn da ?

Karunaratne-zk
Автор

deposit karaddi Deposit karanna ona Funding walatada Spot walatada

pasanv
Автор

Bybit usdt buy karana vidiha kiyala denawada.

dinushalakmali
Автор

Me dawas vala bybit eaake safe eaka hodayithe ayiye math hadanna inne please reply me

GayanSandaruwan-zskp
Автор

Kohomada Bybit account ekata bank details add karanne saha withdrawal karanne

anandakg
Автор

Aiya level 2 verified karanta on nadda

udarakalaviti
Автор

Binance ake thina id akama add krnna puluwn da bybit

ajanjayalanka
Автор

Diposit ganak dhanda onadha. Kohomadha dhanne

SadithShashan-cxjw
Автор

Bybit eke fees godak adui d binance ekata wada?

nayanajithds