Jana Mana Nayana - G.S.B. Rani Perera

preview_player
Показать описание
Sinhala Patriotic Song of G.S.B. Raani Perera
Lyrics - Piyadasa Karandagolla
Music - M.G. Sugathadasa
Рекомендации по теме
Комментарии
Автор


ආදරෙයි මව් ලංකා..
පද රචනා කරපු මහත්මයාට .සිරස නමා වන්දනා කරමී..
ඒ තරම් ම විශ්මිත පද වැලක් මේ ගීතය..🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

සදතාරුකා
Автор

විශිෂ්ඨ ගී පද රචනයක්....❤
නිර්මාණය ට දායක වූ සැමට ප්‍රණාමය

nayani
Автор

හෙට මම ඉදිරිපත් කිරීමට නියමිත වැඩසටහනකට මෙම ගීය මුල් අයිතිකරුවන්ගේ නම් සෙවූවෙමි.
පියදාස කරදගොල්ල මහතා මෙවන් පදරචනයක් කළේ කෙසේදැයි තවමත් කල්පනා කරමින් අසමි. ස්තුතිය මෙය post කිරීම ගැන!

AnushiHakmanage
Автор

Ahana vita Roma kelinwena desaabimaana geeta ya mage maubimata, saba helainta Jaya.. !

uidthlakshan
Автор

GSB Rani PERERA Asahaaya Gaayikaawa Amaraneeyayi...

bandarasiriwardana
Автор

what an amazing song for the feel and meaning...

kelumsamarasena
Автор

ජන මන නයන වශීකල ලංකා
ශාන්ත සුබදායී
ජන්මභූමි ධරණී//

මදුකර භෘංග සමූහ විභූෂිත
විකසිත පුෂ්ප කලාප සුගංධිත
මනෝහාර ගිරි ශිකර අලංකෘත
රම්යා භූමි ධරණී//

ගංග තරංග නගා මන මෝහන
ශුද්ධ වර්ණ ජල ධාරා ස්පන්ධිත
වෘක්ෂ ගුල්ම පඬු පල්ලව සජ්ජිත
සාර භූමි ධරණී//

කරුණාදර මෛත්රීල ගුණ භූෂිත
භක්තිපූර්ණ ජන රාශි නිවාසිත
බුද්ධ රාජ ශ්රීර පාදා ස්පර්ශිත
පුණ්ය භූමි ධරණී//

දේශ විලෝපන
ශාස්ත්රා විදාරණ
ජාතභූමි අනුරාරෝ දීපන
වීර භූමි ධරණී//

ජන මන නයන වශීකල ලංකා
ශාන්ත සුබදායී
ජන්මභූමි ධරණී//

p.p.wijesekera
welcome to shbcf.ru