Android 13 - Sinhala

preview_player
Показать описание
What are the new features in Android 13? Is it worth upgrading to Android 13? Which phones will get Android 13? What is the difference between Android 12 and 13?
..
..
Рекомендации по теме
Комментарии
Автор

Oneplus 9pro ekaa thama awe nene.. update eka ? Awa aya inawada

chamodm
Автор

පෙරේදා Android 13 update eka awa one ui 5 ekka Samsung S21 5G

මන් ආසම features
▪ Smooth animations
▪ Bixby text call
▪ New color pallette
▪ Lock screen customization

KusalBinara
Автор

Chanux ගේ හෙන ලොකු ලයින් කවදාකවත් කමෙන්ට් එකක්වත් බලන්නේ නෑ

Thefakeyoutube
Автор

පළවෙනියට රිවීව් කරන කෙනා නෙමෙයි වැදගත්, හොඳටම රිවීව් කරන කෙනයි වැදගත්.කවුරු කරත් චනුක්ස් තරම් සෙට් නැහැ ❤

EnglishWithSHAN
Автор

Chanux ඔයා android 13 එකේ විතරක් තියනවා කීව කිහිපයක්ම android 12එකෙත් තියනව .EX:-GOOGLE PIXEL 3XL එකෙ ANDROID 12 ඒත් ඒකෙත් ඔය haptic feedback එකේ level change කර හැකි 😓😓😪

Nisal_Lochana
Автор

ගැම්මක්, සුපිරි, එලම❤️ වීඩියො එකක් ❤️2M වලට තව ටිකයි ❤️❤️2M යනකන් විතරක් නෙමෙයි ❤️කවදහරි ඔයා 100M යනවනම් ❤️අපි ඒ දවස වෙනකමුත් ඔයත් එක්ක ඉන්නවා අයියෙ ❤️❤️❤️❤️ආදරෙයි chanux අයියට ❤️❤️❤️❤️❤️

wajiradewasinghe
Автор

Umidgi g3 phone එකෙන් Android 13... අනිත් Version වලට වඩා නම් පට්‍ට ❤❤

chethanakaushalya
Автор

Poco x3 pro...android 12 waiting for android 13 this month or next month 🙃😘

RA_Official
Автор

Woow 💞💞💞 මගේ ෆෝන් එකේ ඇන්ඩ්‍රොයිඩ්

හම්බුනා samsung Galaxy S22 13

Update

johanvlogs
Автор

එතකොට අයියේ හැම පෝන් එකටම 13 දාන්න බෑද. මගෙ තියෙන්නෙ OPPO A5s එකක්. 🤔🙁

isurumax
Автор

I'm use Android 6.0.1 😎 but love Android 13 ❤

dhanushka_lakshan
Автор

Samsung galaxy A03s - Android 12, Samsung A20 - Android 11, Huawei Y6P - Android EMUI 10.

sanketha_
Автор

ZTE blade v30 eka gana video ekak gennako ❤

kaveeshpeiris
Автор

4n එකත් ඕක OS එකත් ඕක තමයි ඉතින් Pixel Lover😍

mr.chathuranga
Автор

Samsung Galaxy S8 Ultra Tab එක ගැන video එකක් කරන්නකෝ✌️✌️💯💯

bimsathbanuja
Автор

පට්ට ලස්සනයි 😎 ආදරෙයි Chanux Bro 😎😎😎❤️❤️❤️😎😎😎

maleeshanethmina
Автор

Samsung a03s android 12...
🕹 13 ada ave ekai futures blnna ave...13 eka installed karama slow veida dan nahne...

akakshar
Автор

Infinx 30i phone aka unboxing video akak danako android 12

ReviewBawantha
Автор

Samsung A10s .eke blututooth wda nathi seen eknn thiyenw apdet eken ek hdagann puluwn weida

chamidudilshan
Автор

Samsang Galaxy Tab A7 Light එක ගැන වීඩියෝ එකක් ඕනේ 😁😁😁😁😁❤️

tharuk