Clarence Medley - Clarence the LEGEND Unplugged 02

preview_player
Показать описание
#MARIANS #CLARENCEWIJAYAWARDANA #NALINPERERA #CLARENCEMEDLEY

දේවතාවන් / දෑස එයාගේ / සඳයි තරුයි / සඳ කිරණින් / යුගයෙන් යුගයට
ගායනය සහ පදරචනය - ක්ලැරන්ස් විජයවර්ධන

රහසේ හඬනා
පද - කිත්සිරි නිමල් ශාන්ත
ගායනය - ක්ලැරන්ස් විජයවර්ධන / නිලා වික්‍රමසිංහ

පියඹා යනවා මා ආකාශයේ
පද - අජන්තා රණසිංහ
ගායනය - ක්ලැරන්ස් විජයවර්ධන

Рекомендации по теме
Комментарии
Автор

හිතවත්
ඔබගේ මෙම ගීත සමුච්චය ඉතාමත් ආසාවෙන් රසවින්දා ...
ස්තුතියි ....එයට පුංචි නිවැරදි කිරීමක් තියෙනවා . හැකිනම් කරන්න . මෙහි එන " යුගයෙන් යුගයට " ගීතයේ ගීත රචනය මගෙයි. මම මිල්රෝයි ඇන්තනී .
ස්තුතියි .

milroyanthony
Автор

නලින් අයියේ ඔයාලනම් නියමයි...ඒ ගැන කියන්ම වචන නෑ.මොනතරම් ඇහුවත් බැලුවත් එපා වෙන්නේ නෑ.රෝසා අයියේ කියන්න වචන නෑ.ක්ලැරන්ස් මහත්මයා ජීවමානයි වගේ දැනෙනවා...Unplug නම් ඔයාලා තමයි.ලංකාවේ නෑ කිසිම කෙනෙක් ඔයාලා එක්ක හැප්පෙන්න.🙏🙏ආදරෙයි හැමදාමත් නලින් අයියේ, රෝසා අයියේ අයියේ ඔබ ඇතුලු කන්ඩායමේ හැමෝටම.

prageethnishada
Автор

Probably the best bunch of talented musicians in srilanka . That is marians.

DilshanRodrigo-cvfl
Автор

මේරියන්ස් කියන්නෙ ලංකාවෙ සුපිරිම බෑන්ඩ් එක කිව්වට වරදක් නෑ.❤❤

nilankapristli
Автор

ක්ලැරන්ස් සර් හිටියනම් නලින් අයියෙ ඔය සෙට් එක බදාගන අඩනව ❤️

srilankarastafarimovement
Автор

නලීන්ගෙ සිනහව, ඒ රිද්මය, ඒ Style දැක්කාම ඒ ගායනය continue උනානම් කියලා හිතෙනවා..🥰😍😘❤️

chanushadinushama
Автор

සිය වතාවක් ඇහුවත් මදි. මේරියන්ස් මේ සින්දු වලට බොහෝමත්ම සාධාරනයක් ඉෂ්ට කරලා තියෙනවා

chandanawadasinghe
Автор

No words to explain. Best of Sri Lanka “Marians” god bless you all Dear brothers. Thanks.

robbinefernando
Автор

ක්ලැරන්ස් විජේවර්ධනයන්... හිටියනම් මේ ඔක්කොටම වඩා සතුටු වෙන්නෙ ඔහුයි... ඒකට හේතුව Marians සංගීත සංකලනය.. ඉතාමත් හොඳින් මිහිරි ලෙස මිනිස්සුන්ට දෙන නිසා..
සුභ අනාගතයක් Nalin අයියා ඇතුලු Marians සහෝදරයන්ට ❤

thiranthennakoon
Автор

ෂා නියමයි. ඇත්තටම කියන්න දොඩන්න වචන නෑ excellent ❤❤❤

darakasampath
Автор

කොරෝන කාලෙ මෙහෙම වීඩියෝ කෑලි දාල හම්බ කලොත් තමා නලීන් අයියේ

shanfernando
Автор

මේක මැද්දෙන් හෙක්ටර් ගේ කෑල්ලකුත් ආවනං දෙයියනේ 🔥🔥🔥🔥🔥😍😍

saveenfernando
Автор

මංගල පෙරේරා අයියගේ කටහඬ හම්මෝ සුපිරි ❤❤❤❤❤

shermilafernando
Автор

Oba sameta Jesu phihitai. From italy 🇮🇹

royfonseka
Автор

Backing for dewathawan song, same as the original backing, nothing changed at all, all backing as well, classical and top level Marians, all the time legend band, all the very best nalin aiya and all ❤❤ my favourite band since my childhood ❤❤

rajeevanissanka
Автор

2.42සිට 3.42 දක්වා අහන්න මිත්‍රවරුණි..

darshanahettiarachchi
Автор

glad to see mangala with marians <3

praveensulakshana
Автор

Supiri subash ayya maru and anith ayath sperb

vimukthi
Автор

Excellent backing and excellent singing ❤

wik
Автор

Piyamba yana akaase ahenakota ahasatama giyaada manda... superbb

rashodperera
join shbcf.ru