🔴BREAKING NEWS

preview_player
Показать описание
🔴BREAKING NEWS

This video was uploaded for news reporting purposes...

#adaderana #derananews #BREAKING NEWS #srilanka #live
Рекомендации по теме
Комментарии
Автор

ඉස්සර මහ එකා 10 ට නිදී දැන් එකාට නිදාගන්න බය හින්දා ඇදිරිය දාලා නිදාගන්නවා වගේ

shiranthahemal
Автор

මේවට බය වෙන්න එපා ඉදිරියට වරෙව් අරගලයට ජය වේවා අමන ගෝටා බයවි ඇත

athulaperera
Автор

පාලකයන්ට පුළුවන්නේ මෙිදේ තමා.අහිංසක මිනිස්සුන්ගේ දුක නරැම පාලකයන්ට දැනෙන්නෑ.

nimeshikalkmali
Автор

ඇඳිරි නිතිය මේ රටේ සාමාන්‍ය දෙයක් වෙලා

srinathdisanayaka
Автор

අද දැම්මා කියලා වැරදිලා බලපු උන් කෝ😂😂😂

indraninanayakkara
Автор

ඉන්න මිනිස්සුන්ට දුර ගෙවල්වලට යන්ඩ අත්තටු තියනවයැ.

kanthi
Автор

Npp jayewewa ජයග්‍රහණය ජය නියතය ජනපති anura kumara දිසානායක නියත ජනපති

samanthapitigala
Автор

මුන්ට හෙන ආතල් යන්නේ..කම්මැලි කමේ නිකම් ඉන්න ගමන් හිතුනොත් ඇදිරි නීතිය දැම්මා 😀😀😀😀

nimsaralakshan
Автор

යකෝ මේ මාසෙකට කලින් දාපු එකක්නෙ.මුංට මේව නැතුව ඉන්නම බැහැ

hiltonperera
Автор

ඔන්න ගොබ්බසේන පිස්සා දන්න රට පාලනය. නොදකින් කාලකන්ණිය.

sf
Автор

අහුවෙන්න එපා උන් තව දේවල් කරාවි අරගලයෙන් තොර ජයග්‍රහණයක් නොමැත ..

nadeekajayaweera
Автор

මුන්ට පිස්සු රට මෙහෙම වහන්නේ මුන්ගේ අම්මලා තාත්තලා කොහොම මේ පාලකයෝ හැදුවද

PradeepKumara-iiqg
Автор

ලගදිම ලොකු සින් එකක් වෙනවා, මිනිස්සුන්ගෙන් පලිගන්නවගෙ යන්නෙ

thdxpertgaming
Автор

මොකෝ මේ තවම භය වෙලා .... තවම කාක්කන් ටික දූපතේ හිර වෙලාද 😜😜😜🤣🤣🤣🤣

MrBell-ymtz
Автор

දානවනම් සතියක් දාපල්ලා ඔහොම මගුල් නොකර

sunethprasanna
Автор

ප්‍රෙට්ටල් නෑ ඩීසල් නෑ කොහොමද ලමයි පාසල් යන්නේ අම්මා ගෑස් පෝලියේ තාත්තා තෙල් පෝලිමේ මෙවුන්ට පිස්සු පාසල් නිවාඩු දීපන්කෝ

shashikalasubashini
Автор

අපි රෑට තොරණ් බලන්න යයි කියලා වෙන්නැති 😏

justsrilanka
Автор

මොන මගුලක්ද යකෝ..මේක.ඇදිරි නීතිය ඇදිරි නීතිය ඇදිරි නීතිය.අපිට අපේ වැඩක් කර ගන්න නෑනෙ රෙද්ද

vishmimaduushi
Автор

තවත් අහිසං මිනිසුන් ජිවිත කඩා හැලෙනවා.

nishangamage
Автор

මිනිස්සුන්ට තොරණ බලන්නවත් මේ පවුකාරයො නිසා නැතිවෙනව ....

subaddraamarasinghe