Pera Bawe (slowed+reverb)

preview_player
Показать описание
@RadeeshVandebona - Pera Bawe (slow version)

• 𝙋𝙡𝙖𝙮𝙡𝙞𝙨𝙩 𝙢𝙖𝙠𝙚 𝙮𝙤𝙪 𝙖𝙩 2𝙖𝙢

• 𝘾𝙝𝙖𝙩 𝙬𝙞𝙩𝙝 𝙢𝙚 (𝙁𝙤𝙡𝙡𝙤𝙬 𝙤𝙣 𝙢𝙮 𝙞𝙣𝙨𝙩𝙖)

• 𝙁𝙤𝙡𝙡𝙤𝙬 𝙢𝙮 𝙎𝙥𝙤𝙩𝙞𝙛𝙮 𝙥𝙧𝙤𝙛𝙞𝙡𝙚

• 𝙒𝙝𝙚𝙣 𝙮𝙤𝙪 𝙖𝙧𝙚 𝙩𝙞𝙧𝙚𝙙 (𝙎𝙥𝙤𝙩𝙞𝙛𝙮)
dropping soon......

@kovizzaudio

© Copyright disclaimer
Copyright disclaimer under section 107 of the Copyright Atc 1976 allowance is made for "Fair use" for purposes. All copyright of this work is the property of the respective owners and is used solely for the purpose of promotion and does not constitute a copyright infringement.

#kovizz #perabawe #sinhalaslowed

𝙃𝙖𝙫𝙚 𝙖 𝙜𝙤𝙤𝙙 𝙙𝙖𝙮.
Рекомендации по теме
Комментарии
Автор

කදුලු සලලා, දුකම විදලා.
මගෙම ලග ඔබ ඉන්නැතී.
නමුදු පෙරදා, ඔබව හැරදා.
නොසලකා මම යන්න ඇතී.
අහස තරමට සෙනෙහෙ තිබුනත්.
සගවගෙන ඔබ ඉන්න ඇතී.😔


පුංචි දේටත්, රන්ඩු කරගෙන.
ඔබව මම හඩවන්න ඇතී.
ඉවසගනූ බැරි තැනම ඔබ.
වෙන කෙනෙක් අසලට යන්නැතී.
මතු සසරෙ ඔබ ඔහුගෙ වෙන බව.
දිවුරලා පවසන්න

ShagiyaScooby-tuuc
Автор

සමහර සින්දු තියෙනවා ඒවා මාර විදියට හිතට feel වෙනවා.මේකත් ඒ වගෙ🙂❤️‍🩹🥺

Madu
Автор

පෙර බවේ අපි පෙමින් ලන් වෙලා ඉන්නැතී..
සමු අරන් මම ඔබෙන් වෙන් වෙලා යන්නැති..
මේ තරම් වේදනා ඒ නිසා වෙන්නැතී 🥺🥀
කදුලු සලලා දුකම විදලා..
මගෙම ලග ඔබ ඉන්නැතී..
නමුදු පෙරදා ඔබව හැරදා ..
නොසලකා මම ඉන්නැති🥺
අහස තරමට සෙනෙහෙ තිබුනත් සගව ගෙන ඔබ ඉන්නැති😖💔🥀🥺

ruwiruwi
Автор

අම්බෝ ගැබුරටම ගියා ඒක අහනකොට මනෝ ලෝකෙක පාවුනා ❤️🥺

sanjanachanuka
Автор

තනියම ඉන්න වෙලාවක මනෝපාරකටනම් මරු, තනිකරම භාවනාවක්🥺❤️‍🩹

shehanirandika
Автор

අහස තරමට සෙනෙහෙ තිබුනත්
සගවගෙන ඔබ ඉන්නැති 🙂🖤

Gimhanudhayanga
Автор

කිසිම කෙනෙක්ට තමන්ගෙ ආදරේ අහිමි වෙන්න එපා...ලැබෙන ආදරේ පරිස්සම් කරගන්න හැමෝම...🥺🫀❤️

hashinisaubhagya
Автор

මන් එයට ගොඩක් ආදරෙයි එක එයා දන්නව මන් හැමදාම ඉල්ලනෙ මන් එක්ක් ඉන්න කියලා දැනුත් එයා මන් එක්ක ඉන්නවා ...

SenuraGimhan-nb
Автор

තනි මට හරියනම සෝන්ග් තියනවා බවනාවක් වගේ ඒවා අනේ මේ වගේ song තව දාන්නකෝ slow song තාම one 🥺

HansiBaba-bu
Автор

පුංචි දෙටත්
රන්ඩු කරගෙන
ඔබම මම හඩවන්නැති
ඉවසගනු බැරි තැනම ඔබ
වෙන කෙනෙක් අසලට යන්නැති
මතු සසරෙ ඔබ ඔහුගෙ වෙන බව
දිවුරලා පවසන්නැති 🥺💔

SaduniHasamali
Автор

දවසක තේරෙයි. Song eka one next vedio eken ♥️😊

sheryboy
Автор

1:43 ආස තරමට සෙනෙහේ තිබුනත් සගවගෙන ඔබ ඉන්නැති....🥺
පෙර භවේ අපි පෙමින් ලං වෙලා ඉන්නැති...
සමු අරං මම ඔබෙන් වෙන් වෙලා යන්නැති...
මේ තරම් වේදනා ඒ නිසා වෙන්නැති 💗🥺
FAV 💗😫

isuridewmini
Автор

එක වෙලාවකට හිතෙනවා මේ මොන කරුමයක්ද කියලා 😔 මොන රෙද්දක්ද හරියට කෑමක් නෑ නින්දක් නෑ රෑට නින්ද ගියොත් ඒත් ගැස්සිලා ඇහැරෙනවා එවෙලෙට ඇස් වලට කදුලු පිරෙනවා උදේ වෙනකල් අඩලා අඩලා හෙම්බත් වෙලා තියෙන්නෙ දෙවියනේ 😔💔 මිනිස්සුන්ව මෙහෙම අසරන කරන්නෙ කොහොමද 😔💔දවස තිස්සෙම එකට ඉදලා ඉදලා බලාපොරොත්තු පොදි ගහලා එක පාරම නොහිතූ වෙලාවක වෙනස් කම් කරලා හිත හොදටම රිද්දලා අඩවලා කොහොමද ඔහොම දාලා යන්නේ 😔💔අනේ මට ඉන්න බෑ ඉන්න බෑ අප්පාහ් 😔💔 මැරෙන්න හිතෙනවා පපුව කීතී කිතී වලට කපන්න හිතෙනවා 😔💔අනේහ් 😔💔

DevdiAkarsha-xddr
Автор

කවදාවත් හිතින් අතහරින්න බැරි දේවල් වලින් එකක් 😩🥺

NimanthaRajith
Автор

සමහර සිංදු තියෙනවා අපෙ හදවතටම වැදුණු මෙ සින්දුවත් එවගෙම මගෙ හද වතටම දැනුන එකක් මාරම felling එකක් දැනෙන්නෙ මෙ song

SHANUKA_MUSIC
Автор

Tik tok viral weno ube cover bn congratulations ❤

isurulakshana
Автор

ඇත්තටම මේ සින්දුව හිතට වදින්නම හදලා 🙂💘

Hiruniamashawickramasinghe
Автор

*"අහස තරමට සෙනෙහෙ තිබුණත් සගවගෙන ඔබ ඉන්නැති...🥺❤️💐"*

*'feel it 🙂🤍🫀'*

Lakna_semini
Автор

Adoo bm uba monada bm me karanne me sinduwen dan galwenna baruwa inne😢❤❤❤❤

dhinathuthila
Автор

පෙර බවේ අපි පෙමින් ලන් වෙලා ඉන්නැති.
සමු අරන් මම ඔබෙන් වෙන් වෙලා යන්නැතී.
මේ තරම් වේදනා ඒ නිසා වෙන්නැතී...❤️

a_l_o_n_e