C.T. Fernando Best songs collection

preview_player
Показать описание
ct fernando songs
Рекомендации по теме
Комментарии
Автор

සීගිරිය
කාශ්‍යප රජතුමා ට තම ජීවිතය රැක ගැනීමේ බලකොටුව ක් වුනත් එය ලෝකයට ශේෂ කරන්නේ කලා භවනක්.
ලෝක ප්‍රකට නාරි සිතුවම් රැසක් සමඟින් කවි සිතුවිලි සමූහයක් එදා සිටි බොහෝ කලාකාමීන් තම අත් අකුරින්ම සියුම් ලෙස කැටපත් පවුරෙහි ලියා තැබීම ආශ්චර්යයක්.
🍀🍀🍀
සීගිරි චිත්‍ර මෙන්ම සීගිරි කුරුටු ගීත ද විවිධ කලා කෘතීන් සමග මුසු වී අතීතයේ සිට වර්තමානය දක්වා ම පැමිණ තිබේ.
🌼🌼🌼
දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක් වූ සීගිරිය තවත් බොහෝ කාලයක් පුරාවට මේ බිමේ සුව පහස විඳිමින් වැජඹෙනු ඇත. එපමණක් නොව කලාකාමී හදවත් තුළ අනගි මිණි මුතු වන් කලා නිර්මාණ සඳහා අවශ්‍ය වස්තු බීජ සපයනු ඇත.
💟💟💟
ගායන ශිල්පී සී ටී ප්‍රනාන්දු මහතා ගයන සීගිරි සුකුමාලියේ ඒ අතීත අභිමානය නැවතත් සිහි කැඳවන අපූරු ගීතයක්.
🍁🍁🍁

nilambarameghawarna
Автор

Ct ප්‍රනාන්දු ආදරණීය පුත් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාටත් නිවන් සුව ලැබේවා

Nalinda.
Автор

Jayawewa!
Thank you
Lovely
I was Made in Ceylon in the late 50s
I was born into these songs blaring from the Valve & Transistor Radios
MiLinda Morahela

yesvcan
Автор

Ahanawa nm menna sindu. Edath.... Adath....Hetath...😍👌👌👌

nilminianthony
Автор

මම 1වෙනියටම ආදරෙ කරන ගායක මහත්මයෙක් .පනවගෙ ආදරෙයි .කියන්න වචන නෑ.❤❤❤

naleekasamarasinghe
Автор

දැන් අසන්නට නොලැබෙන මේ ගීත මෙසේ ඉදිරිපත් කිරීම පිළිබඳව ස්තූතියි..ඉතාම කන්කලු අර්ථවත් ගීත.. දැන් තියෙන හරසුන් ගීත අතර මේ ගීත මැණිකක්..

chinthajayawardana
Автор

Thank you for these lovely songs, the songs of Ceylon Our beautiful Mother Land👍👍👍👍💓

orinavangunster
Автор

0:01 - පියුමෙහි පැණි බොති
3:57 - සඳවට රන් තරු
7:29 - මගේ සුදු මාමේ
10:32 - මා බාල කාලේ
13:56 - රන් වන් රන් කෙඳි පීරාලා
17:38 - බිළිදා නැලවෙන උකුලේ
20:11 - මා හද සිසිල් පවන්
23:13 - ආනේ ඩිංගක්
26:59 - අවදි වන්න
30:34 - අනන්ත ගී
33:54 - සීගිරි සුකුමාලියේ
37:08 - මී අඹ වනයේ
39:44 - සිහින ලොවේ මිහිර මැවු
43:25 - සෝබනයිලු
46:22 - ලක්ෂ ගනන්
49:29 - ඈත කදු රැලි
53:01 - මල් බිසෝ වැන්නී
56:23 - මල් ලෝකේ රාණි
59:54 - රණ මොණරයි රණ මොණරියි
1:02:54 - රෑ පැල් රැකලා

THILINA
Автор

Methumage geetha ma gayana karanne harima asaven, c.t.fernando mahath mayanan aadarayen sihikarami,

priyantha
Автор

Old is gold. These songs remind me of my beloved father. Beautiful

annfernando
Автор

I wanna drive along an infite road in the countryside, feeling the air on my face songs in my ear.☺️
How can I leave without a thumbs up? ✌️

akanshafdz
Автор

ඔබතුමා.. ඔබතුමාගේ යුගයේ.. ගී පද රචක පිරිස සංගීතය සැපයූ පිරිස..ගායක පිරිස නැවත උපදින්නේ නම් අපේ රට නැවත සෑදේවි

samadhiinstitute
Автор

වර්තමාන යේ ඇයි මෙවැනි ගීත නිර්මාණය වන්නේ නැත්තේ

mohammednaushard
Автор

U live in our hearts till the death of us.

h.k.dayarathna
Автор

These are the songs in Srilanka. Thanks a lot.

jayathissarajapakshe
Автор

Thank you for sharing these much loved songs for many generations.. 👍👍

geethcooray
Автор

Thanks so much for uploading this lovely songs.

jayanthidantanarayana
Автор

Thanks for the great memories man. Golden songs

lastersilva
welcome to shbcf.ru