DSSL | Night testing | Dc Games

preview_player
Показать описание
ගේම් එකට අලුතින් එකතු වුන දේවල් ටිකක්😊. රීලිස් වුන ගමන් දැනගන්න Subscribe කරල තියාගන්න.
Driving Simulator Srilanka
Dc games
Рекомендации по теме
Комментарии
Автор

කියන්න වචන නැ මේපාරත් සුපිරියක් කරලා වගෙ Dssl Gaming ලා ගැම්මක් තමයි ඉතිම් 💯❤️💪

SLGamingLasiya-pmyb
Автор

යකෝ ලංකාවේ ගැම්ම 💪

ආදරෙයි DSSL ❤🎉

ඉක්මනින් අලුත් update එක ඕනි 🎉❤

SL-DEVILMAN
Автор

මේකට දැන් ගහන්න බෑ සුද්දා❤❤❤❤❤ අපේ ගැම්ම

CHALABRO.
Автор

Outdoor එකට වෙන සිංදුවක් දෙන්න මම ආසම ගේම් එක ආදරෙයි

umofficialvideo
Автор

Supiriyak thama ithin gammak DSSL Tem 👍💖💖

samithsamithnadeeshan
Автор

නියමයි පුලුවන්නම් පාරවල් වලයි මැප් එකේ මිනිස්සු ඉන්න විදියට තව ටිකක් live පෙනුමක් ගේන්න මරු🇱🇰💞💓

Chorizonmovies
Автор

ඉදිරියට world bus driving simulator වගෙ කරමු❤❤😊😊❤❤❤❤

slbusdjofficeal
Автор

Patta bn. Mama inne anith vehicles wlatath customizing option enakan. Van ekata ehema. Vega evx car ekth model ekak try karanna.

Chillboi
Автор

අනිවාරයෙන්ම කතරගම වගෙ තව කඩුගන්නාව කදු පාර ඇත්ගල වගෙ හොද පාරවල් ඔන්

HORNETපිස්සෙක්
Автор

Ado patta bn ❤️❤️ Bus stand eke newei gedaraka idala enna haduwanam thawath supiri❤️

shanish_sms
Автор

Bus eka harawaddi wege. Harawenawa sensitive poddak wadi wage eka ADU karanda barida🙃🙃 Dan apdate eke thiyena TATA bus eketh ehema sin ekak thiyenawa ethakota bus eka peralenawa wangu kapaddi ehema dam rajina nam awulak naa eke sensitive hodayi ganata harawenawa

KTputha
Автор

ඔය විදියටම graphick tikath haduwanam supiry❤❤

wijerathnepathirana
Автор

අයියලා කට්ටිය ඔයාලගෙ Map එකට කෑගල්ලත් add කරන්න අයියේ 🎉

කෑගල්ල කියන්නෙත් ප්‍රධාන පාරක් 🎉 කෑගල්ල add කරන්න 🎉

SL-DEVILMAN
Автор

මැප් එකනම් සුපිරි.හැබැයි බස් එකේ sound එකයි, බස් එකයි ටිකක් පජාතීයි

L.T.D-ux
Автор

අය්යේ බස් එකේ ඉස්සරහ main light එක ලස්සන කරන්න. ❤️

Rashmith
Автор

ගේම් එක ආපු කාලෙ ඉදන් ගැහුවා ඒකාලෙත් එක දැන්කාලෙත් එක❤❤❤❤

gamerkolla-
Автор

ලංකාවේ ගැම්ම මේකට ගහන්න එකකටවත් බෑ💯❤️update eke ඉක්මනින් දෙමූ🎉🎉🎉😊

sayuru_podda_
Автор

Bus eka athulatath yanna puluwan vidiht hdn 👍

pavithramadushani