Untitled video

preview_player
Показать описание

Рекомендации по теме
Комментарии
Автор

මං ආසම ගෙදර ඉදන් කරන වීඩියෝ වලට. වගාව, cooking, ගෙදර අස් කරන ඒවා. ආච්චිව එහෙම 😍😍

anupriya
Автор

Video එක දාපු ගමන් බලන්න බැරි වුණත් පාඩම් වැඩ ඉවර කරලා free වෙලාවක් හම්බුන ගමන් අනිවාරෙන් බලනවා නැන්දගෙ videos ❤❤❤ අදත් video එක හරිම ලස්සනයි නැන්දේ 💐❤️

Nethsari
Автор

කොන්ඩේ කැපුවට පස්සේ මරිනා ගොඩක් ලස්සනයි. අමුතු ලස්සනක්‌ ඇවිල්ල 💜

hasanmadusanka
Автор

මේ ලෝකෙ ඉන්න හැම ගැහැණියක්ම ඔයා වගේ වෙන්න ඕනි සමාජෙට බරකුත් නෑ.. අනුන්ගෙ ඒව හෙයෙ හොය කාලෙ කන්නෙත් නෑ... තමන් ලස්සනට ජීවත් වෙන ගමන් අනිත් අයටත් ආදර්ශයක් දෙනවා.. මං හරිම කැමතියි එහෙම ගැහැණුන්ට❤

MandirasLife
Автор

මං දැන් න්නම් ඇබ්බැහැහි වෙලා ඉවරයී .. ❤ හරීම ශෝක් මං ආසාවෙන් බලනවා .. ගොඩක් දෙවල් ඉගෙනත් ගන්නවා ❤ ආදරේයි .හැමදාම ලස්සන විඩියෝ ගෙන්න

sewminihansi
Автор

මම අක්කගේ වීඩියෝස් බලන්න ගත්තේ අහම්බෙන්. Comment නොකළට මුල ඉදන් අක්කා upload කරපු videos ඔක්කොම බලලා තියෙන්නේ. අක්කා ජීවත් වෙන පිළිවෙළ ඒ විදිහට මාරම ආසයි. ඔයාගෙන් නොදන්න දේවල් ගොඩාක් ඉගෙන ගත්තා. ඒවා අලුතින් විවාහ වුණ අපිට ගොඩාක් වටිනවා අක්කි. ඒ වගේම මනස නිදහස් කර ගන්න මාරම ඔසුවක් අක්කේ ඔයාගේ මේ videos. ගොඩාක් ස්තුතියි අපි එක්ක ඒ අත්දැකීම් බෙදා ගන්නවට. හැමදාම පවුලේ අය එක්ක සතුටින් පරිස්සමට ඉන්න. බුදු සරණයි ජේසු පිහිටයි..💝💝💝

prabodanimadhushika
Автор

අදත් video එක ලස්සනයි, හැමදාම අක්කාගෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා❤❤❤ආදරෙයි ලස්සන video ගේනවට❤❤

praneedipraneedi
Автор

අද අපේ පන්සලේ කටින පින්කම, දැන් තමා පන්සල් ගිහින් ඇවිත් වීඩියෝ එක බැලුවේ, ,ලස්සනයි, පිළිවෙලයි,බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ❤

Dilrukshiindika
Автор

ආන්ටි වීඩියෝ එක දානකන් ඉවසිල්ලක් නැතුව හිටියේ❤❤❤
අදත් වීඩීයෝ එක හරිම ලස්සනයි ❤❤❤ආදරෙයි ඔයාලට ❤

sasiiiSasiii-uu
Автор

ලස්සනයි අනේ.පිස්සුවෙන් වගෙ දැන් බලන්නේ.පරිස්සමෙන් සතුටින් ඉන්න.❤❤❤❤

IreshaNawarathna-om
Автор

වෙනදා වගේ ම හරි ම ලස්සනයි වීඩියෝ එක ඒ වගේ ම හරිම ආසාවෙන් බැලුවා 🥰✨

දැනුම්සාගරය-
Автор

Video නන් ලස්සනයි හැමදාම.ආසාවෙන් බලන්නෙ.මන් ලගදි බලන්න පටන් ගත්තෙ අක්කෙ.ලස්සනයි ගොඩක්..ආදරෙයි ❤❤..

TharinduTharindu-yiry
Автор

මම හරි ආසාවෙන් බලන් ඉන්නේ විඩියෝ එකක් එනකම්...මම හරි කැමති අක්කා කථා කරන විදිහට ...
ඔයාලා සියලු දෙන්නාට බුදු සරණයි ...❤❤❤❤

nishalikalankani
Автор

හරිම ලස්සනයි මරිනා එක්ක අයියා අද දැක්කා ඔයලා සතුටින් දාන විඩියේ බලලා අපි පිටරට ඉදලා ලොකු සැනසිමක් සතුටක් ලබනවා ඒ සතුට සැනසිම දිලා ඔයා කරන්නෙ ලොකු පිනක් මොකද අපි වගේ ගෙවල් වල වැඩ කරන පුදුම දුකක් ගෙවල් ඇතුලේ හිර වෙිලා කරන්නෙ පුංචි හරි සැනසිමක් තියෙන්නෙ පොන් එක තමා ස්තුතියි 😍😘🙏 ඔයාට ඇතුළු හැමෝටම පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏🥰😍

sonalipriyadarshnai
Автор

මාළු 🐟 එකනමි හදලා බලනවා වීඩියෝ එක ලස්සන යි කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙවා ජෙසූපිහිටයි ❤❤❤❤❤

NilankaSabeetha-vn
Автор

නැන්දගේ විඩියෝ හරිම ආසාවෙන් බලන්නේ හරිම ලස්සනයි. ආදරෙයි ගොඩක් 🥰♥️

PrasadineeMadhurika-gkcu
Автор

පාඩන් කර කර ඉදලා විඩියෝ එකක් වත් බලන්ඩ නෑනේ කියලා හිත හිත හිටියේ . ❤❤❤❤

ShashikaHansani-ovqb
Автор

වෙනදාට වඩා අද හරිම වෙනස් vlog එක 🎉ඉස්සෝ එකත් crispy එකට තියෙන්න ඇති කියලා හිතුවා, මාළු එකත් රස පාටයි...ආන්ටිගේ voice එක ඇහෙද්දි සහා vlogs බලද්දී හිතට මාර සැහැල්ලුවක් දැනෙන්නේ 🧘 ..හැමදාමත් වගේ ආදරෙයි ❤❤පරිස්සමෙන් ඉන්න ආන්ටි .❤✨💐🥳

ChamiduChamidu-ilpq
Автор

Rasama rasai ....math kawa....balana gaman....හිතින් ...😅....❤❤❤supiri....aunty ..

shanalisriyangani
Автор

නැන්දිගෙ voice එකයි ඔය සිරියාවන්ත මූණයි බලන්න ආසාවෙන් හිටියෙ ආදරෙයි අනූ ආන්ටි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

sisiranandananda