DJ JNK x @SHANPUTHA x @Moniyo_ - Bonnona (Official Music Video)

preview_player
Показать описание
DJ JNK x Shan Putha x Moniyo - Bonnona (බොන්නෝන) (Official Music Video)

0:00 - Intro Short Film
2:13 - Song | Bonnona

Subscribe to My Official Youtube Channel For More Updates

Music, Mixed & Mastered by DJ JNK
Lyrics, Performed By DJ JNK, Shan Putha, Moniyo

Film by Hasindu D Silva
Video Concept & Script by Shan Putha
DOP of DJ JNK & Moniyo - Hasindu D Silva
DOP of Hamba - Prabhashana Dissanayake
DOP of Shana - Nipuna Fernando
Edit, VFX & Colorist - Hasindu D Silva
Camera Assistant - Diga

English Translation by Tharanga Ranasinghe & Rajitha Thushan

Cast :
Janaka Shamal
Kaushan Gunarathne
Dumindu Dushmantha
Supun Lakshan
Thilanga Lakshitha

Dubbing & Background Music - JNK Studio

Set Assistant - Thilanga Lakshitha
Shan Putha Makeup, Set Assistant - Tharindu (Suuppu)
Hair & Makeup - Supun Lakshan

Graphics & Promo Videos :
Mahesh Prasanna @ Boom Music
Nipuna Fernando @ New Clear Productions
Krishan Shalitha @ Wave Park Music Group
Priyan Malindu
Chamindu
Isara Ariyapperuma @IZXA_FX

DJ JNK x Shan Putha x Moniyo - Bonnona (බොන්නෝන) (Official Music Video)

Like & Follow :

Contact :

Special Thanks :
Dilan Madhushanka
Ishara Kodithuwakku
Sagara De Silva
Thilanga Lakshitha
Supun Lakshan
King Lotus
Maheel Lakshan
Family

Music Video by DJ JNK, Shan Putha, Moniyo performing “Bonnona”. © 2021 1Puff Music, a division of Wave Park Music Group (PVT) LTD.

#Bonnona #DJJNK #SinhalaRap #ShanPutha #Moniyo #WaveParkMusicGroup #WPMG #HasinduDSilva
Рекомендации по теме
Комментарии
Автор

LYRICS
Now Available On All Streaming Platforms
( සැ.යු. - Headphones or Better Sound System එකක් භාවිතා කිරීමෙන් ලබාදීමට උත්සාහ කර ඇති රසය උපරිම විදගන්න)
See the reply for English Translation♥️
[Story]
[Hook- Shan Putha]

අඬා දොඩා දුකෙ සුදු කොඩි දාලා
සැපෙ ලක්සෙට කොඩි දාලා
පඩි දාට ඉරිදාට ගාමුද කොල්ලා
අඩි අඩි අඩි අඩි //

මලගේකට දානෙ ගේකට
කොටහලුවට ඕනදේකට
නොකානොබි උන්නත් බොලෙ
වරදින්නෑ අපි ගානෝ ඒ
අඩි අඩි අඩි අඩි අඩි//

[Rap - Moniyo]

රිං රිං දාගන මගෙ සයිකලේ
බල්ලෝ පැන්නේ පෙනි පෙනි තමයි විංකලේ
හති දාගන දත කාගන තමයි Try කරේ
දැන් බැන්නට මල්ලි අපි තමයි හොඳටම කලේ

ආපේ ලෝකෙට ප්‍රශ්න ගොඩයි අපි ඒව මැදින් හැදුනේ
ඇත්තට දන්නෑ කිකිළිද බිත්තරේද මුලින් හැදුනේ
ජය මල්ල නැද්ද ඇදුනේ අංජනංගේ බඳුනේ
ඇත්තට කියපං උල්කාපාතේ ⁣පුකටද වැදුනේ

පිටට ලොකු ගොටු ගලවල බැලුවම බටු
කැප්ෂන් එකේ චබිලු ඒත් ඇත්තට බැලුවම කටු
බොරුවට පුම්බන් උඩින් යන්නෙ දාගෙන වගේ තටු
දැන්නම් ඉන්නෙ පොෂ් වෙලා ඉස්සර කෙල්ලො හොටු

හිත මිතුරු සුළඟ ලඟ එන වලාව
මූඩිය පෑගුනගමන් තමයි එලියට ගන්නෙ කලාව
ටැට්ටරේ අදින්නෑ කඳු යන්නෙ තැනිතලාවෙ
තණකොළ මැෂින් එකෙන් කපන්නැ බං ලඳු කැලෑව

මිස්කරගන්නෙපා බං සද්දෙට අහපං පපරේ
නටවල ගන්නෙ කෙල්ලො කොල්ලෝ ගමෙ නගරේ
එදිරිමුණි කතා දිගයි තත්පර කට්ටත් ඇඹරේ
මල්ලි පිංකරගත්තොත් තමයි එතෙර වෙන්න වෙන්නෙ කතරෙන්

බඹර පදමට දාගෙන දෙකක් වා⁣ඩියේ මඩුවෙන්
මැණිකෙගේ තාත්ත පත්තරේ අරං වාඩි වුනා පුටුවෙන්
සරම කැහිපොටෙ ගහගන විස්තර දන්න නිසා නඩුවෙන්
මැණිකෙට දෙකක් කිව්ව මම සිංහල නෙමෙයි කඩුවෙන්

[Hook - Shan Putha]
හැඩ දාලා වැඩ දාලා උන්නත් මොකො
හැන්දෑවට
බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්නෝන //
කාලා බිලා මර හාලා ඇති වෙන්නෑ
අදත් පුතෙ මට
බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්නෝන //

Tune කරල ගනින් ජනා..
[Rap - Jana]
මට ඕන නෑ කාගෙවත් ලග පොරවෙන්න..
ආයේ සැලකුවොත් සලකන්නේ මම කොරවෙන්නෙ..
වරදින්න නෙවෙයි ඕන කාටත් හරියන්න..
පරදින්නත් ඕන දවසක කොල්ලෝ රජ වෙන්න..

ජිවිතේ කෙටි නිසා හිනා වෙල ඉන්නෝන..
කන්නෝන බොන්නොන්න ආතල් එකේ ඉන්නෝන..
ලොවෙත් දවසක අම්ම, තාත්තා සනසන්නෝන..
මුල අමතක උන්ට කන පැලෙන්න දෙන්නෝන..

ඇබරේ යකඩ උනත් දැවෙන ගින්දර මේ පපුවේ තියන්..
කරදර එක පිට ආවත් නෑනේ කදුලු හලන්...
හිත හොද කොල්ලෙක් තියගන්න හොදට මතක්..
අපිට එකක් දුන්නොත් අනිත් පැත්තට එකට දෙකක්..

අපේ පාටිනම් මම පින්න මලේ රෝලින්..
නවතල දෙන්නේ Bounce එක හරහට දෝතින්
මේවා supplyment පපුවට හයි ප්‍රෝටින්...
ලාවට චිල් එකක් ඉරිදට නැත්‍නම් බෝරිං...

කරවල කියවද්දී දන්නව සුදු මුන..
පොඩි උනත් පොඩිමීටරේ වැඩ තාම..
ඩේලි සැප තිබ්බත් නිවන නෑ ලගපාත..
පදමට ගත්ත නිසා ගෙදරින් නඩු තාම..

ඉන්නේ පොලොවේ නිසා දකින්නේ Parallel..
ලංකාවේ Brand එක හොද නිසා ඉන්නෑ වැඩිකල්..
ප්ලෙනිටියයි වඩේ දෙකයි තමයි උපරිම චිල්...
කැරට් 7 මාල නෑ අපි ෆුල් නෝමල්..

මේ ඉන්න ටිකේ ඉන්න ඕන හොදට..
තරහ තියන් ඉන්නෙපා යන්න වෙන්නෙම දුකට..
ඉරිසියාව ගලවල කරපන්කෝ කොනට..
අනුන්ගේ දේවල් නිසා උබ දුක් විදින්නේ මොකද?

[Hook - Shan Putha]

අඬා දොඩා දුකෙ සුදු කොඩි දාලා
සැපෙ ලක්සෙට කොඩි දාලා
පඩි දාට ඉරිදාට ගාමුද කොල්ලා
අඩි අඩි අඩි අඩි //

මලගේකට දානෙ ගේකට
කොටහලුවට ඕනදේකට
නොකානොබි උන්නත් බොලෙ
වරදින්නෑ අපි ගානෝ ඒ
අඩි අඩි අඩි අඩි අඩි//

හැඩ දාලා වැඩ දාලා උන්නත් මොකො
හැන්දෑවට
බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්නෝන //
කාලා බිලා මර හාලා ඇති වෙන්නෑ
අදත් පුතෙ මට
බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්නෝන //

DJJNK
Автор

DJ JNK♥
OL - A9 s
AL - A3 s
දැන් ඉන්ජිනියර් කෙනෙක්💪
ජනක අයියා තමා හොඳටම කලේ...
Song එක ෆට්ට අයියේ♥

janithatashen
Автор

අමරදේව මාස්ටර්ගේ සින්දු අහන් හිටපු අපිට මොකක්ද යකුනේ මේ කලේ.. මේක හැමදාම අහනවා.. DJ JNK MANIYA SHAN PUTHA.. සුපිරියක් තමයි.. රැපක් අහපු පලවෙනි වතාව

darshanakumara
Автор

ආසාවෙන් කරපු වැඩක්, ගමේම උන් එක්ක,
එහෙනම් කට්ටිය බීලා එන්නකො, 😁 ❤🙏

SHANPUTHA
Автор

O/L - A9
A/L - A3
University of Moratuwa - Rank 56
@DJ JNK උගත් වැඩ්ඩෙක් 🔥❤️👌

chamodwijekoon
Автор

මොරටුවෙ computer enginneer කෙනෙකුත් වෙලා..සුපිරියට රැප් කරන්නත් පුලුවන් කියන්නෙ DJ JNK උබනම් සිරාම වැඩ්ඩෙක්

shaaazaa...
Автор

Love from italy 🇮🇹. Italy කට්ටියත් ඕක අහනවා. ඕක තමා මෙහෙ සින්හල සින්දුවකට ප්‍රසිද්ධ .❤️❤️❤️❤️

terrancenilantharathugamag
Автор

මිලියන 5කට මිලියන 10ක් ආවඩා ආයුබෝ වේවා!!! I think I was the 5th Million viewer 😇

navindumayadunne
Автор

DJ JNK x Moniyo මතක තියාගන්න ඕගොල්ලන්ගේ turning point එක මේ සින්දූව කියලා ☝🏼🔥❤️🇱🇰

roshanlakmal
Автор

🤘all luv from your neighbouring country 🇮🇳 🤘❤️❤️

renjuthottathilabraham
Автор

O/L - A9
A/L - A3
University of Moratuwa - Rank 56
DJ JNK උගත් වැඩ්ඩෙක් 🔥🖤🤘

thusithdulanjan
Автор

රිටන් එක එන්නේ, 1 ට 2 බැගින් පැහැදිලියි නේ 🤟🔥 ආසම වචන ටික

munshif
Автор

කුනුහරැප=0%
හෙලුවැලි කෙල්ලෝ=0%
අඩි..අඩි..අඩි..😅=100%

xo
Автор

dj janaka... සිරාවට උබනම් වැඩ්ඩෙක්.. ඩීජේ මියුසික් ප්‍රොඩක්ශන් කරන ගමන් a/l හොදට කරලා ඉන්ජිනීයරින් ගියා.. ඒක ඉස්සෙල්ලම දැනගත්තේ දැක්ම සගරාවකින්.. මේ song එකක් සුපිරියක්.. ජය වේවා.🔥🔥❤️❤️

naduntharakaamarasinghe
Автор

දැනට අහපු සුපිරිම රැප් සින්දුවක් තමයි. 🥰❤️😍කොච්චර ඇහුවත් එපා වෙන්නෑ..💯💯

ALFHALK
Автор

මොරා🦈 ගැම්මක් තමා💪🏻 කීවෙනි පාරටද අහන්නෙ කියලා මතක නෑ🔥🤗

pasindumadushan
Автор

ඉංජිනේරුවෙක් Rap කියනව දැකල නැත්නම් මේක බලහන් 😍❤ JNK..

traveldrops
Автор

"මුල අමතක උන්ට කන පැලෙන්න දෙන්න ඕන" -- කතාව සිරා JNK --

STtechshow
Автор

තුන් වෙනියට රැප් එක කියන පොර තමා ගැම්මහ්😎❤❤❤
සුපිරි රැප් කොම්ලො අහනවනම් රැප්😘❤❤❤❤

PasanHarshana
Автор

රැප් වල කුනුහර්ප කිය කිය කෑගහන ගොන් හැත්ත මේක බලපන්. ඕන තැනක මේ වගේ එකක් අහන්න පුලුවන්. නියමයි ශාන් පුතා. රැප් එකක් වෙන්න කුනුහර්ප කියන්න ඕන නෑ. ලස්සන වචන ටිකක් ගැලපුවා නම් ඇති❤😘😘😘😘 anyway මේක සුපිරියක්

sakunmethmal