Smart Test Special EP : 01

preview_player
Показать описание
Want to be smart person?? Yes, you can. join with us.
This is Smart Test Special EP: 01
#pudumaya
#smarttestspecial
#smarttest

..Motion Graphics...
Рекомендации по теме
Комментарии
Автор

හැමෝම සබ් කරලා වීඩියෝ එක ස්කිප් නොකර බලන්න .

MrPudumaya
Автор

පුදුම වාසනාවක් මට තියෙන්නේ....හිතාගත්තු සේරම උනා..😂පලවෙනි වටේ ඉදන් සේරගෙන්ම කැපුනා...

navishkashamindi
Автор

1_මාක්ස්, 2_අවන් 3_අයිස්, 4_මව්ස්. 5_බයිසිකලය, 6_නියකටර්, 7_පවුඩර්,

suwarnalathadesanayke
Автор

1 මුඛ ආවරණය
2 විදුලි පෝරණුව
3 හිම කිරිම
4 මූසිකය
5 පාපැදිය
6 නියපොතු කපනය
7 වත්සුනු( පුයර)

Y-TeCH
Автор

1‐ මුඛ ආවරණය
2- විදුලි උදුන
3- හිම කිරම
4- මූසිකය
5- පාපැදිය
6- නිය කපනය
7- පුයර බෝතලය

sanjayagamage
Автор

1.මුඛ ආවරණය
2.වියළි උදුන
3.සීත පලම්
4.මූසිකය
5.පාපැදිය
6.නිය කපනය
7.පුයර

thehasmohotti
Автор

පලවෙනි test 2න්ම පැරදිලත් ඉතුරු ඔක්කොම බලවුව..😪😂😂😂😂😂😂😂😂😂❤️❤️

MalithRukshan-jehh
Автор

1 - මුඛ ආවරණය
2 - විදුලි පෝරණුව
3 - හිම පලම
4 - මූසිකය
5 - පාපැදිය
6 - නිය කපනය
7 - පුයර බෝතලය

Janiyads
Автор

1. මුඛ ආවරණය
2. විදුලි උදුන
3. හිම පළම
4. මූසිකය
5. පාපැදිය
6. නිය කපනය
7. පුයර බෝතලය

☝️👍👍👍

siz
Автор

මුක ආවරණය විදුලි උදුන හිම කිරන මූසිකය පා පැදිය නියකපනය පියුර බෝතලය හරියටම හරි වෙන්නෙ නැතිවෙන්නත් පුලුවන් 😢

SurekaPriyadarshani-btgj
Автор

හිතුවෙ ඔයා මට වෙයි කියල මLUCK
පාරලා ගියා හිත ඇතුලෙම හිLUCK
අඩලා දොඩලා හැපිලා දැන් වේද LUCK[ඒක හිතෙන්නෙ නැ]
කව්ද හිතුවෙ මට යයි කියලා මෙහෙම කලක්

BimsaraLakshanOfficial
Автор

පුදුමයා මාමා වීඩියෝ එක සුපිරි..1. Mask = මුඛ ආවරණය
2. Oven =විදුලි උදුන
3. Ice cream =හිම කිරම
4. Mouse =මූසිකය
5. Bicycle =පා පැදිය
6. Nail Cutter =නිය කපනය
7. Powder =පුයර

sahirukalpage
Автор

1. මුඛ ආවරණය
2. විදුලි පෝරොනුව
3. හිම කිරම
4. මූසිකය
5. පා පැදිය
6. නිය කපනය
7. පුයර බෝතලය

SLDJgaming
Автор

මෙච්චර කරදර තිබිලත් ස්මාර්ට් ටෙස්ට් වීඩියෝ එකක් දැම්මට ගොඩක් ස්තූතියි පුදුමයා....

rangidinushika
Автор

තෙරුවන් සරණෙන් පුදුමයගේ බලාපොරොත්තු ඔක්කොම සාර්තකව ඉශ්ට වේවා

gimhankavinda
Автор

Mask =මුඛ ආවරණය
Oven =විදුලි උදුන
Ice cream=හිම කිරම
Mouse=මූසිකය
Bicycle =පා පැදිය
Nail Cutter=නිය කපනය
Powder =පුයර
පුදුම ඒවා තියෙන්නේ.😂😂

vindyadinarathne
Автор

1.mask-මුඛ ආවරණය
2.oven-විදුලි උදුන
3.ice cream-හිම කිරිම
4.mouse-මූලිකය
5.bicycle-පා පැදිය
6. Nail cutter-නිය කපනය
7.powder-පුයර

gayankalhara
Автор

1 - මුහුණු ආවරණය
2 - විදුලි උඳුන
3 - හිම පලම
4 - මූසිකය
5 - පාපැදිය
6 - නිය කපනය
7 - පුයර බෝතලය

Janiyads
Автор

1.මුඛආවරණය
2.ගිනි උදුන
3.හිම කිරම
4.මූසිකය
5.පා පැදිය
6.නිය කපනය
7.හිස් ආලේප

kumarasirinimalmudunkotuwa
Автор

Mask - මුඛ ආවරණය
Oven - විදුලි උදුන
Ice cream - හිම කිරම
Mouse- මූසිකය
Bicycle - පා පැදිය
Nail cutter - නිය කපනය
Powder - පුයර

harshanegunareratne