Hesara Bandara | Sun Raha Hai Na Tu | Grand Finale | The Voice Teens Sri Lanka

preview_player
Показать описание
The Voice Teens Sri Lanka

The Voice One of the most successful reality TV formats in the world.
Extremely successful in 180 countries.
SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE
- THE VOICE TEENS -

The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol.
The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.

A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice". The first was Ben Saunders of The Voice of Holland and the most recent was Rita Sanches from the Portuguese version of The Voice.


#TheVoiceLK #VoiceSriLanka #VoiceTeenLK
#VoiceTeenSriLanka #Voice #TeenSL #TeenSriLanka
Рекомендации по теме
Комментарии
Автор

Thank you so much for your support and I hope you will stay with me in the future

HesaraBandara
Автор

00:16 ඇදන් හිටිය මල්ලි original එකෙත් 00:14 යි අල්ලන් ඉන්නේ උඹනම් යකෙක්.... මගේ රටේ මගේ එකෙක් වීම පට්ටම ආඩම්බරයි....

thisaraudayanga
Автор

තනි වචනෙන් කිව්වොත් "වැඩ්ඩෙක්" Congratulations කොල්ලො ලොකු ගමනක් යන්න❤️💪

kalanaprabash
Автор

හොද තරගයක් දුන්නා..fan base ඵකේයි අවුල තිබ්බේ..පට්ට දුකයි බං..ඉස්සරහට හොද වැඩක් බලාපොරොත්තු වෙනවා හේසර ඔයාගෙන් හදවතින්ම සුභ පතනවා..

chamodhmedisPN
Автор

Omg I just went nuts with his drag at the beginning .. 🇮🇳

sanjuable
Автор

0:22 ඒ ඇදපු ඇදිල්ලට දෙමුද ලයික් වැස්සක් ❤ ❤ ❤ ❤

bro
Автор

Anyone else from India 🇮🇳 watching this ? 😍

abdullahar
Автор

හේසර කියන්න වචන නෑ එ් තරම් ලස්සනයි. ඉන්න තැන අමතක වෙනවා කටහඬ ඇහෙද්දී. ඔයා තමයි දක්ෂයා. පට්ටම දුකයි. ඒත් ඔයා දවසක world wide artist කෙනෙක් වෙනවාමයි. හැමදාම හදවතේ ඉන්න ගායකයෙක් වෙන්න පුළුවන් සහෝදරයා. Good luck👌👌👌

dimalkanethmini
Автор

තරගයෙන් ඉවත් වෙන්න සිදු වූවත් බලාපොරොත්තුවෙන තැනකට කවදහරි යන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.දැනටමත් ප්‍රේක්ෂකයන්ගේ හදවත දිනාගෙන ඉවරයි හේසර මල්ලි ඔයා ...සුභ පතනවා.කවුරු මොනවා කිව්වත් ඔයා තමයි මම මේ තරගෙදි දැකපු දක්ශම තරගකරුවා❤ . The intention that to be a world wide singer will be successful as you are hoping ... Good luck with full of love❤❤❤❤❤

kavindyaswijesinghe
Автор

පට්ටම දුකයි bro..කැපුන එකට.ඒත් සංගීත ලෝකේ අනාගතයෙදී ලංකාවෙන් බිහි වන ජ්‍යතන්තර කලාකරවා වන හේසර බණ්ඩාරගේ අලුත් නිර්මාණ රසවිඳින්න අපි අනිවාර්යයෙන් බලන් ඉන්නව..all the best bro....❤️❤️❤️❤️

tarushamadhawa
Автор

ලංකාව ඇතුළෙ Colonial Cousins වගේ artist කෙනෙක් වියං!
එච්චරයි ❤ 🇱🇰

janudapannila
Автор

.යකෝ මුලදී ඇදපු ඇදිල්ල ඒකනන් පිස්සුවක්

pasanharshana
Автор

Musically Hesara is the best. No one come near him. Future is bright Sri lanka

saminda
Автор

Hesara aiye.... You sang very nicely... You deserved to get selected... එහෙත් Hashen ට වැඩියෙන් votes හම්බුනා... කමක් නැහැ... You have an awesome future ahead 👍👍👌International level එකටත් ශ්‍රී ලංකාව අරගෙන යන්න 👏👏👏

menakadias
Автор

ඕයි පටංගත්තු විදිහ 😍😍😍😍පිස්සු හැදෙනව ඒකනං ❤️❤️❤️❤️ අනිවා ඉස්සරහට ලොකු දෙයක් බලාපොරොත්තු වෙනවා ❤️❤️❤️❤️❤️

rashencroos
Автор

මෙ ගායනයත් සුපිරි ...😍
ඊයෙ හොදම ගායනක් කියන්න පුලුවන්
හේසරට තියෙන්නෙ සුපිරි ටැලන්ට් එකක්.. හැමදාම තමන්ගෙම වේරියෙසන් වලින් සින්දුව ලස්සන කරනව.. වෙස්ටන් ඊස්ටන් හේසර තරම් ලස්සනට මික්ස් කරනවා මම කොහෙවත් දැකලා නැ.. හේසර කියන්නෙ රියල් වැඩ්ඩෙක්.
Good Luck හේසර
ලෝකප්‍රසිද්ධ සුපිරි ගායකයෙක් වෙන්න ලැබේවා.. ජය වේවා 🔥️🔥️🔥️

nipundananjaya
Автор

Voice teens ඇතුලේ හැමදාම වෙනසක් කරන්න try කරපු කෙනෙක්❣️

parameedisanayaka
Автор

Sri lankan got talent + voice teens. He was in both competitions.

supersonic
Автор

මේකෙ ඉන්න සමහර විශාරදල හිතං ඉන්නෙ මෙලඩි ලයින් එක improvise කරාම අවුට් සින්ග් කරනව කියල. මේකෙ ගොඩක් අවුට් අවුට් කිය කිය වැලලෙන්න හදන උං එහෙම තමයි.

යකුනෙ අවුට් කියන්නෙ chord එකෙන් එලියෙ සින්ග් කරන එකට. කෝඩ් එක ඇතුලෙ ඉදං imrovise කරා කියන්නෙ අවුට් කිව්ව කියන එක නෙමෙයි. එහෙම කරන්න මාර ටැලන්ට් එකක් තියෙන්න ඔන. මේකෙ ඉන්න අනිත් තරගකරැවන්ට හිතන්නවත් බැරි විදියට හේසර improvise කරනව. ඒකට අපේ විශාරදල අවුට් ලු. ඒ වගේම chord එකක් එලියෙ සින්ග් කරා කියල ඒක හැම තිස්සෙම අවුට් වෙන්නෙත් නෑ. කෝඩ් එක වටේට සින්ග් කරන්නතු පුලුවන්. අනිත් අය බේසික් මෙලඩි එක කියද්දි හේසර සුපිරියට මේ ටෙක්නික් ඔක්කොම එක්ක කියන්නෙ.

දෙයක් හරියට දන්නෙ නැතුව අවුට් අවුට් ගගා වැලලෙන්න හදන්න එපල්ල. උබල කැමති වෙන එකෙක්ට නං ඒක උබලගෙ අයිතිය. ඒ ඉතිං උබලගෙ රසඥතාවයෙ තරම. ඒ උනාට දන්න ලබ්බකුත් නැතුව මේකට ඇවිත් ඇනලයිස් කරන්න හදන්නෙපා ප්ලීස් අප්පිරියියි.

sameeraramasinghe
Автор

One day u will be a icon of SL music industry 🇦🇪🇱🇰

anurawijesekara