Update Query | MySQL Sinhala Tutorial | Part 09

preview_player
Показать описание
Software Engineer කෙනෙක්ගෙ practical experience එකත් එක්ක හැදෙන පාඩම් මාලාව..

අපේ MySQL table එකක තියෙන data update කරන්න ඕන වුනොත් UPDATE query එක use කරන්නෙ කොහොමද කියලා practically කට පාඩම් නොකර තේරුම් ගන්න මේ video එක බලන්න..

(අන්තිම වෙනකල්ම බලන්න)

අනෙකුත් playlists :

ඔබේ අදහස් අපිට ලබා දෙන්න දෙපාරක් හිතන්න එපා..

පාඩම තේරුනානම්, like එකක් දාලා යාළුවන්ටත් බලන්න Share කරන්න..
Relational Algebra ගැන සිංහලෙන් ඉගෙන ගන්න දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න..

ඔබට මතුවන ගැටළු පහළින් comment කරන්න..
Рекомендации по теме
Комментарии
Автор

software field එකේ ඔයාලට තියෙන ඕනම ප්‍රශ්නයක් ගැන discuss කරන්න අපේ private FB group එකට join වෙන්න..

lankadroidProgrammmingKuppiya
Автор

godak pin ayye IT mula idn igana ganna ayata meka sahenna watinawa..

SathsaraniGeeganagamage-gpip
Автор

anik tikath shape eke one aiye... maruwtm therunaaa

UGJAYASINGHEJADAN
Автор

kiyaden ewa hodata therenw ...
Thank
good luck....

TharushiHerath
Автор

CLI eke meke okkoma null krddi where use krnna oni nethi unata UI ekedi where daannma oni neda...ntnn error ekk display wenva.

sachinpasindu-rf
welcome to shbcf.ru