filmov
tv
Induja - Samawee ft. @DILUBeats Lyrics video

Показать описание
♪ Performed By Induja
♪ Melody By Induja
♪ Produced By Dilu Beats
♪ Mixed & Mastered By Dilu Beats
♪ Written By Induja
It's All In My Head." This album is like a musical diary where Induja shares his own life stories through 7 songs. After almost a year of dropping his last single 'Dedena,' Induja is now here with a brand new album that can lead Sri Lankan music fans to a new level. Each song has its own story and narrates a whole life experience of Induja as a teenager. Induja's commitment to his craft is evident in every note, offering listeners a genuine and immersive musical experience. Hope you'll enjoy the album.
LYRICS
අතීතයේ මා නොදැන හෝ කල පවු නුබට දුන් වේදනා
සිතකින් කෙසේ සමා අයදින්නද නුබෙ ලොවම අදුරක හෙලා
අරුත නොහැගී මා ප්‍රේමයේ ආමිසට බැදුනේ..
කලක් ගතවී නමුදු ගෙවෙන හැම මොහොතෙම පැතුවේ..
සමවී මට ජීවිතේ යලි දිනෙක හමුවෙමු දෝ?
සිනාසී අපි ආදරේ කල මතකයක බැදෙමු..
එක හිතක හිද විදපු හැගුමන් දෙතැනක හිද විදිමු..
මගෙම වරදින් එ මොහොතේදි අප දෙදෙනෙකු වග සිහිකරමූ..
මියදෙනා අදුරු හැගුමන් තුල හිද තනිව මම තැවෙනවා
නොහදුනනා කෙනෙකු තනියට මගෙ මොහොතකට තනි මකනවා..
නුබෙන් ලද මෙන් උනුසුමක් නැහැ කෙදිනවත් දැනුනේ..
අපි අපිටම ඇයි හමුවී වෙන්වනට මෙලෙස බැදුනේ..
සමවී මට ජීවිතේ යලි දිනෙක හමුවෙමු දෝ?
සිනාසී අපි ආදරේ කල මතකයක බැදෙමු..
එක හිතක හිද විදපු හැගුමන් දෙතැනක හිද විදිමු..
මගෙම වරදින් එ මොහොතේදි අප දෙදෙනෙකු වග සිහිකරමූ..
Follow Induja on Social Media
Listen to induja
SUBSCRIBE TO INDUJA’S YOUTUBE:
Official Audio by Induja performing "Samawee".
(C)2023 Induja (IN RECORDS)
(P)2023 Induja (IN RECORDS)
#induja #Samawee #newrelease #hamaheenema
Комментарии