How to Sell USDT in Sri Lanka | Binance P2P in Sinhala | How to sell Cryptocurrency in Sinhala | P2P

preview_player
Показать описание
Hey Traders.📈📉

Welcome to Peoeye crypto trading academy. ❤️
Crypto ගැන ඉගෙනගන්න කැමති, දැනුම හොයන ඔයාට පුලුවන් අපි Daily Updates දාන අපේ Free WhatsApp Group එකට පහළ තියෙන Link එකෙන් Join වෙන්න. දවස ගානෙ Crypto ගැන අලුත් දැනුම ගොඩක් ඉගෙනගන්න ඔයාලට ඒක හොඳ අවස්ථාවක් වෙයි 🤓

About this video,
Crypto field එකේ beginners ලට සහ දැනටමත් ඉන්න අයට Peoeye crypto trading academy එකේ අපි අලුත් Cryptocurrency Market updates කියලා video series එකක් පටන් ගත්තා. මේ video series එකෙන් අපි කතාකරන්නේ Crypto වලට සහ Crypto trading වලට අලුත් අයට ඕන වෙන Crypto market එකේ analysing ගැන සහ Trade entry , Trading tips ගැන. ඒ Series එකේ තවත් video එක විදිහට අපි මේ Video එකෙන් BTC Update එකක් බලමු.

This video includes 〽️
📍 Cryptocurrency market update in Sinhala
📍 Crypto market analyze
📍 BTC update
📍 Technical Analysis
📍 Crypto Market New Update

Peoeye crypto trading academy other YouTube videos,

Peoeye crypto trading academy's other YouTube playlists,

What is Peoeye 🪩
Peoeye is a cryptocurrency trading academy that teaches students how to trade cryptocurrencies.
Peoeye team has been involved in cryptocurrency trading for more than 5 years. With our unique strategies,
our objective is to take you from having no prior trading experience to being able to engage in
professional-level trading to those who are devoted and capable of working hard.

Our services 🔥
📌Lifetime VIP signal services
📌Daily market fundamental updates
📌Each student will get personal guidance on how to make the most, of their trading capital and trading style
📌Revision session
📌Productivity session
📌Financial freedom guidance sessions

Peoeye crypto trading academy student feedback,

Contact Peoeye crypto trading academy,
☎️Contact number - 0716173984 / 0707809044

#CryptocurrencyMarketUpdate #Binance #Crypto
Рекомендации по теме
Комментарии
Автор

සුපිරිම කොල්ලෙක් කිසිම කෙනෙක් මෙහෙම හොදටමකියලා දෙන්නෑ උබට හරිනවා මචන් 👍👍❤️❤️

athalloke
Автор

සුපිරියටම පැහැදිලි කරා. ඉදිරියටත් මේ වගෙ . හොදපැහැදිලි වීඩියෝ ගේන්නෙ. Good luck❤️💥

sarangajayarathne
Автор

ඔහොම කියලා දෙන අය නැ අයියෙ මාර පැහැදිලි respect 😎😍

sllion
Автор

බොහොම ස්තුති.😍
හරිම පැහැදිලිව කියලා දෙනවා. කවුරුත් ඔහොම කියලා දෙන්නෙ නැහැ.❤️
බුදු සරනයි 😊 🙏

chamubro
Автор

යකෝ කොහෙද බන් මේ channel එක තිබ්බේ පට්ට නේ 🔥හොදට පැහැදිලි කරා thanks මචන්. 🙏🏼♥️

sajithmadushan
Автор

සුපිරි සහෝ ජය වේවා...! තේරුම් ගන්න ඕනම කෙනෙක්ට පහසු විදියට කියලා දෙන්න උඹට තියන හැකියාව ගොඩක් අගය කරනවා.වැඩි වැඩියෙන් හරියන්න කියලා මම ප්‍රාර්තනා කරනවා.බුදුසරනයි .

kalyanarathnapriya
Автор

මගේ P2P Add එක Example එකක් විදියට අරගෙන Review එකක් කරපු එකට ඇත්තටම සතුටුයි Bro. Thank You so Much ❤️🙏.

Uresh_Ruchika
Автор

Tnx sudda... කියල දුන්න සේරම තේරුනා... මට තමයි Withdraw කර ගන්න ඕනෙ... බයේ හිටියෙ... ඔයා කියල දුන්න එක තේරුනා... tnx ❤❤❤

nfspoddaacademy
Автор

thanks bro පොඩ්ඩක් ස්පීඩ් කියලා දුන්නට සමහර තැන් ආපහු බැලුවා හැබැයි වැඩේ හරි ශනිකව සල්ලි ආවා... keep up the good work

gayanSasanka
Автор

ස්තුති. මං හොය හොය හිටියේ මේ ගැන. හරිම පැහැදිලියි නොදන්න දෙයක් දැනගත්තා❤️🙏

aselaiduwara
Автор

Sell කරාට පස්සේ ලැබුන profit එක ගැන විස්තරයක් අවශ්‍යයි

nishanthasenanayaka
Автор

👍 👍 පට්ට. සරලයි. ඕන ටික කිව්වා. කාලෙ නාස්ති නොකර ❤️❤️

silva
Автор

හොදටම පැහැදිලිව සුපිරියටම කියලා දෙනවා Thanks & Good Luck 😊🎉❤

NuwanTharaka-xh
Автор

සුපිරිම කොල්ලෙක් කිසිම කෙනෙක් මෙහෙම හොදටමකියලා දෙන්නෑ උබට හරිනවා මචන්

hrdilshan
Автор

Bisnuse එකට Bank details දෙන්න bank transfer selected කරපු ගමන් සිංහලෙන් අපිලිවලට නම Auto fill වෙනවා 🥲
විසදුමක් තියෙනවද

shanthakumara
Автор

අපිට ඕනා ගානට අපෙ cripto විකුණන vidio එකක් danwada

sobanabapalo
Автор

මරු මචන් පැහැදිලි කිරිම. උබට ජයවේවා මචන් 😍

rtgeek
Автор

බැංකු ගිණුමේ විස්තර දානකොට, ගිණුම විවූර්ථ කරපු ශාකාව සහ වර්තමානයේ ගිණුම පවත්වාගෙන යන ශාකාව දෙකක්නම්, මොකද කරන්නේ.
උදා - බැංකු ගිණුම විවුර්ත කල ශාකාව - මාතර. නමුත් දැන් ගිණුම පවත්වාගෙන යන්නේ කළුතර ශාකාවේ.

ranjanaprasad
Автор

CLEAR explanation, thank you for the vedio

fanak
Автор

සුපිරි, හොදින් කියලා දුන්නා, subscribe කලා

kelumtharanga