KELLA - Yohani Performance Video with Lyrics (Vertical) - Derana Music Video Awards 2023 | Dilanjan

preview_player
Показать описание
Composed by: Yohani
Lyrics: Dilanjan Seneviratne
Producer: Pasan Liyanage

We love Yohani. All rights belong to her. #KELLA

#Manike #YoArmy #Yohani #WeLoveYohani
Рекомендации по теме
Комментарии
Автор

හැමෝටම නොතේරෙන භාෂාවෙන් රිදෙන්නම දීල තියෙනවා, , , ලියපු එකාට සහ කියන එකීට

rizwiiqbal
Автор

අර්ථය -

"බුරිය විදපු, නියපොතු රතු පාට ගාපු, කළු පාට ඇස් තියෙන සිහින් හඬක් තියෙන හැඩකාර ලස්සන කෙල්ල"

"රඟන විට පංචසිකගේ වීණාව මෙන් උකුල පැද්දෙන,
ශෘංගාර වූ කතා ඇසී දෙවියන්ගේද සිත් සතුටින් මත්කරවන,
ඇය මමයි.."

"එක එකාගේ ඇසින් මාව මනිමින් පිළිකුල් කරමින්,
සිත් දූෂණය වුණ හරයක් විනයක් නැති අසහනකාරී විෂ මිනිස්සු,
මාසෙ අන්තිමට ලැබෙන ඩේටා පැකේජ් එකෙන් ෆෝන් වලින් බලමින්,
ෆේස් බුක් එකේ හිස් මොට්ටයින් මට කියන සහගහන කතන්දර වලට පිළිතුරු නොදෙන නිසා මම සම්මතයෙහි නැති කෙනෙක්ද?
ඇයි මගේ ශරීරය සහ ලස්සන උඹලට රම්‍ය මදිද?
උඹේ ශිෂ්ණය දික් වෙන්නෙ නැද්ද?
ඇයි ක්ෂණික මෝචනයද?
සුදු රෙද්දෙ ගෑවුණු ලේ හොය හොය යන්නෙ උඹ පත්තිනි අම්මද?"

තමන්‍ට ගැසූ ගල් වලින්...ගෙයක් හදලා...ඒක සින්දුවක් කරලා එලියට දැම්මා❤🎉

leesharanasinghe
Автор

The song is catchy and savage as she is replying to the haters in their own language.
Yohani rapping in Sinhala is amazing..she is a rapper + singer + composer + model

But guys stop comparing Yohani's this performance to BlackPink performance. This is not at all to BlackPink performance even to studio level...see the backup dancers, they are like 'I have to dance for this'.
Only Yohani is giving her 200% not the back up dancers.

Yohani is like KPOP - IDOL IU, or all known Taylor Swift - composing own songs and capturing the audience with her performance solo.

Sadly Sri Lanka is not having even minimum to promote such talented artist global level but even SL viewers attacking her for speaking out loud through lyrics, dressing fashionable and being modest.
Imagine how much recognition SL would get if Yohani keeps getting popular international level....would Sri Lankan fans do it is the biggest question.

AACouple
Автор

"ශෘංගාර වෘත්තාන්ත සෘතුවේ තොස් වී ඈ මා වේ" කෑල්ල මරු ❤

gjei
Автор

තේරුම දැනගෙන තේරුම්ගන්න පුලුවන් අය විතරක් ඇහුවම ඇති 😎💪❤️ පට්ට යොහානි..

Phcyco
Автор

ඔය තියෙන්නේ.. නියම උත්තරේ තේරෙන බසාවෙන්ම... ජයවේවා යෝහානි.... ❤️❤️❤️❤️❤️❤️

සමන්රතනායක-ලග
Автор

තාත්තාගේ නිර්බීත කම කලාවෙන් උනත් දියනිය තුලින් දකින්න ලැබිමත් මහත් පට්ට එ රැප්

isurudilshan
Автор

Performance එක ඇත්තටම මරු.. බලද්දි Blackpink මතක් උනා. ඒ වගේ දෙයක් අපේ රටේ බලන්න තියෙන එක කොච්චර හොදද කියලා හිතුනා. කෙල්ලෙක් විදිහට මේ සින්දුව ගොඩක් වටිනවා.
" මේ ඇගේ කතාවයි. ඇය මා වේ ;) "

dinie
Автор

Beautiful voice ❤ i love youre voice ❤❤❤

sumithgunawardana
Автор

පොඩි උන් මේ සින්දුව හැම තැනම කියද්දි හරි ලංකාවට අබ සරණයි

දිනූප්රඩක්ෂන්
Автор

ඇත්තටම මම හිතුවේ මේක Arabic songs එකක් කියලා, පට්ට මේකනම්

IsuruGayan-lheo
Автор

ඕනෑම කෙනෙක් සංස්කෘතික හිරගෙයින් මිදෙනවා කියන්නේ හොඳ දෙයක්. නමුත් මේ වෙන්නේ හාත් පසින්ම වෙනස් දෙයක්. ඒ මුවාවෙන් රටක එක ජාතියක්, මානසික රෝගී තත්වෙට දාන්නත් පුළුවන්. ඉන්දියාව වේගෙන් ලංකාව සංස්කෘතික ආක්‍රමණයකට අහු කරලා. යෝහනි මුලින්ම බලුබෙට්ටක් හැදුවා. ඒක මාකට් කලේ ඉන්දියාවෙන්. ඊට පස්සේ අර යාපනේ දෙමල කෙල්ලට මුල් තැන දුන්නා. එක දෙමල සංස්කෘතිය ඔසවා තැබීමක්. පේන විදියට එක හොඳයි. දැන් යෝහානි එළිපිටම සිංහල සමාජෙට කුණු හරුප කියනවා වක්‍රව. හුඟක් රටවල කාට හරි, මැද ඇඟිල්ල පෙන්නුවත් ඇති හිරේ යන්න. දැන් මේකි මුළු රටටම මැද ඇඟිල්ල දානහැටි පෙන්නනවා. සුද්ධෝදනගේ කොලුවා කියපු එකට අර දුප්පත් නටාෂා හිරේ දැම්මා. ජාතික ගීයේ ස්වර විකුර්ති කිරීම ව්‍යස්තාව අනුව නීති විරෝදී දෙයක් නමුත් උමාරිය පොලිසිවත් ගියේ නෑ, තාම. මම කියන්නේ කරනවා නම් සේරටම එක නීතියක් තියාපියවූ. ලංකාවේ පුච්චලා විනාශ කරන්න ඕන මෙන්න මේ නීති අසමතුලිතතා අවලං සංස්කෘතිය. ඒ තත්වේ ඇති උනොත්, සියලු සංස්කෘතීන් ආරක්ෂා වෙනවා එක වගේ. එක සැරයක් කොළඹ කැම්පස් එකේ දේශනයකට ඇවිත්, එක්තරා මහාචාර්ය වරයෙක්ගෙන් කැම්පස් කොල්ලෙක් ප්‍රශ්නයක් කොළ කෑල්ලක ලියල යැවුවා. ඌ ඇහුවේ, සර් අඟ දෙක හමාරක් මදි නේද කියල. එතුමා කිව්වා, අයිසේ තමුසේ වාසනා වන්තයි මගේ අඟ දෙකක් වගේ යන්තන් තියෙන්නේ කියාලා. මේ වේසියෝ කරන්නේ ලංකාවේ තරුණ ප්‍රජාව ලිංගිකව බෙලහීන කිරීමක්. මේක හිතනවට වඩා සියුම් විනාශයක්. ඉන්දියාවේ Srushti Deshmukh කියල පරිපාලන විභාගෙන් අංක එක වුනු lady කෙනෙක් ඉන්නවා. එයා එහෙ personality icon එකක්. එතන promote කරන්නේ උගත් කමේ බල මහිමය. ඒ වගේ තව හුඟක් ඉන්නවා. ලංකාවේ අපිට එහෙම ගෑණියෙක් ඉන්නවද. අපේ icon තමයි තනෙයි පුකයි තියෙන කෙල්ලෝ. තව ඉන්නවා tik tok ගූ ගොඩවල්. තව අපිට ඉන්නවා හරියට තන් දෙකවත් නැති, හැම තැනම මම යටට අඳින්නේ නෑ කියන මොලේ විරේක උණු යුරේනි. තව තනේ operation කරලා ලොකු කරගෙන ඉන්න කෙනෙක් හා පුක ලොකු ගෑනියක්. TV මුදලාලිලා මුන් තමයි අපේ icon හැටියට ගේන්නේ. තව පිරිමි දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා ප්‍රහසනයට කුණුහරුප කලවම් කරලා සමාජෙට පොවලා, බත් වේලක් කන උන්. මේ සේරම කරන ගමන්, අහිංසක විනොදෙට තුරුළු වෙලා ඉන්න ජෝඩු පොලිසි ගෙනියනවා. ෂිප් එක ඇරියේ ඇයි කියල අහනවා. මුළු රටම කුණු හරුප කරල. හැබැයි ෂිප් එක අරින්න බෑ දුප්පත් කොල්ලොන්ට. හැබැයි ලොකු හොටෙල් වලට ගෙනත් කෙල්ලෝ දුෂණය කරල එලියට දානවා. අල්ලන්න කෙනෙක් නෑ. දුප්පත් එවුන්ට ඒවාට සල්ලි නැති නිසා ගහකට මුවා වෙලා kiss එකක් දෙනවා. අහු උනොත් විනාශයි. මෙන්න මේ විකුර්තිය හදපල්ලා, රටේ සියලු සංස්කෘතීන් ආරක්ෂා වෙනවා.

buddhikap
Автор

Oh wow. What a rockstar performance. Can somebody translate the lyrics in english pls

vinzysenzy
Автор

නියමෙටම ලියා තියෙනවා... නියමයි... justice and truth shall prevail for all women bcz wounds are carried by both men and women throughout the ancestral lineage for centuries and genrations.🖤💔.. ITS TIME WE END THE CURSE❤ perfect music. Goosebumps ❤❤❤🎉

hikkkies
Автор

නියමයි යොහනි අක්කේ මම අසාම ගීතය

rohanchathuranga
Автор

Interesting song and nice performance ❤

iroshamadhubhashini
Автор

Superbb moves ...amazingly beautiful ❤❤❤

ujjainiganguli
Автор

Very beautiful. Always looked down upon by some jelous people in sri lanka but the whole world praise you. Beauty ♥️♥️

swordrun
Автор

සුපිරි යොහානි ❤❤ කියන්න no word's ❤

smadhunirasha
Автор

නියමයි.කඳේ size හොය හොය කෙට්ටුයි කෙට්ටුයි ගගා කියන නෑදැ ගෑණුන්ටත් වදින්න ඔිනි මේ සින්දුව. කඳේ size හොය හොය කියවන චීත්ත පිරිමින්ට වගේම වදින්න එතකොට සින්දුව සම්පූර්ණයි❤

littlegirl