UDURAWEE | The Vibe | Kanchana Anuradhi | Tharindu Wadduwage | Orchestral version

preview_player
Показать описание
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය කියන්නෙ මා දුටු කලාව වෙනුවෙන්ම උපන් අති දක්ශයින්ගෙන් පිරි වෙනම ලෝකයක්. “සෞන්දර්යය හා කලාවේ මහගෙදර” ඒ ලෝකය දකින්න,ඒ මහගෙදරට යන්න හීන මවපු මම 2019 වසරේදී පටන් එහි විද්‍යාර්ථියෙක් වන්න භාග්‍යවන්ත වුනා.ඉතිං "The Vibe" ‍කියන්නෙ විශ්වවිද්‍යාලය තුළ මා අත්විඳි සුන්දරම අවස්ථාවක්. මගේ විශ්වවිද්‍යාලයේ එක් විද්‍යාර්ථියෙකුගේ අපූරු සිතුවිල්ලක් තමයි The Vibe කියන්නේ. නමින් තරිඳු වාද්දුවගේ වන ඔහු පාසල් කාලයේ පටන් මා හඳුනන සැබැවින්ම විශිෂ්ට,නිහඬ සංගීතදයෙක්. තරිඳු එක්ක එකතු වුණු තවත් අති දක්ශයින් කණ්ඩායමකගේම අසීමිත උත්සහයෙන් සහ කැපවීමෙන් මෙන්ම විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ගේද ආශිර්වාදය මත මෙය සිදු වූ අතර "The Vibe" සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඉතිහාසය තුළ සදානුස්මරණීය මතකයක් වෙනවා.

එහිදී මා විසින් රචනා කර තනු නිර්මාණය කර දනිත් ශ්‍රී සහ සංජුල හිමාල විසින් සංගීතවත් කල 2020දී එලිදැක්වූ උදුරාවී ගීතයට මෙහිදී තරිඳු විසින් නව අරුතක් ලබා දීම මෙහි විශේෂත්වය යි.
මුල් ගීතය නිර්මාණකරණය හා මා සමඟ සම්බන්ධ වූ මගේ සහෝදර නිර්මාණකරුවන් ආදරෙන් සිහිපත් කරන අතර මාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වූ උදුරාවී ගීතය මගේම විශ්වවිද්‍යාලය තුළ මෙසේ ඉදිරිපත් කිරීමට මා හට ඇරයුම් කල තරිඳුට හදවතින්ම ස්තූති වන්ත වෙමි.
එසේනම් අපූර්වත්වයෙන් ‍යුත් නවමු සංගීතමය ප්‍රකාශනය මෙතැන් පටන්
ආදරණීය ඔබ සැමට බාරයි.

Artist -Kanchana Anuradhi
Lyrics -Kanchana Anuradhi
Melody -Kanchana Anuradhi
Music Arrangement -Dhanith Sri
Music composition - Sanjula Himala
Mix and Mastering -Lahiru Perera

Creative Music Arrangements & Produced by Tharindu Wadduwage
Mixing - Sithum Abhishek Geethadewa
Mastering - Rachika de silva
Video Director | Editor -Sachee Maduranga

Presented by Students of Faculty of Music & VAPA Television - University of the Visual and Performing Arts
Program Supervision - Senior Lecturer Charudaththa Illangasighe | Dr.Senior Lecturer Ediriweera Gunasekara

Director of Photography -Dilshan Lanthra
Assistant Camera
Buddhima Malepathirana | Vidura Vishwajith
Sandaru Sharuda | Pramod Srimal | Sewmini Sanjana

Color Grading | VFX- Vidura Vishwajith
Graphic Designer (still | motion) - Dananjaya Rathnayake
Graphic Designer (motion)- Charitha Udayana
Lighting Supervision - Senior Lecturer Ajith Rohana Kumara
Art Directors - Tharindu Wadduwage | Niransha Akalanka

Management | Artist Coordinator- Ranushi sathsarani | Duvindu chamikara
Strings & Brass Leaders -Sanduni Vishaka | Sandun Dharmawansha

Orchestra
Tharindu Wadduwage | Thuvindu Rathmalgoda | Abhishek Geethadewa | Randika Janith | Lasiru D Kodithuwakku | Sapna Udara | Anuka Wijesundara | Thanura Madugeeth | Hasanka Gunarathne | Ushan Madusanka | Duvindu Chamikara | Chalitha Saranga | Chamath Silva | Sashrika Randimal | Prasad Anura shantha | Sanduni Vishaka | Manoj Wijayawardana | Dilshan Malitha | Mahela Deshan | Prabath Chathuranga | Sahan Ransika | Sashikala Herath | Gayavi Nadeeshani | Ridmi Wageesha | Ravipathi Uthpala kandage | Maduranga Lekamge | Sandeepa Sulakshana | Nirmani Gunawardane |Pavani Perera Madhu Wijerathne | Sudini Sindavi | Sachini Indeewari | Pabasari Nawaratne | Diluni Fernando | Rowen Earl Peiris | Sahana Pramuditha | Pulasthi Abhishek | Pathum Madusanka | Dilan Ekanayake | Mihira Darmasena | Imesha Thathsarani | Ranushi Sathsarani | Shashimal Vidarsha | Supun Pankaja

Recording Engineers
Abhishek Geethadewa,Hemalal Geethadewa @First chord
Tharindu Wadduwage @Moonlight
Thuvindu Rathmalgoda @TMR
Sanushitha Gunathilake
Charudaththe Illangasinghe @Sound Plant

Lighting Crew
Wathila Manakamal @ Hilight Events
Senior Lecturer Ajith Rohana Kumara
Samantha Kumara
Chanuka Sandeepa
Geemal Buddhipriyage
Chamod Lakshan
Ravindra Jayarathne

Live Sounds - Rachika De Silva | Thiwantha Alagiyawanna
Still Photography - Malith Jayasinghe
Logo - Pasindu Piyumal

Stage Setup and Decoration Crew
Sashika Dilshani | Chamika Sathsarani Hashan Senarathne | Keshan Dhanushka | Nipun Harshana Sahana Amodya | Susara Awishka | Punsisi Lahiru Nadun Shehara | Salitha Krishan | Pasindu Malika | Dinithi Senevirathne | Heshan Kavinda | Kanishka Nimesh | Sathya Lakmali | Ayesha Jayalath Thakshila Deshani | Naveen Tharanga | Randika Janith Ushan Madusanka | Rangajith Abeysuriya

Makeup Division - Dilshan Gunasekara | Sandaru Udayanaga

Permission Coordinators
Salitha Krishan | Keshan Dhanushka | Shakila Nuwantha

Equipment Sponsor
Kavinda Dilshan
Hemalal Geethadewa
Buddhima Niyuni Malepathirana
Charudaththe Illangasinghe

Fallow The Vibe

Follow Tharindu Wadduwage :
Рекомендации по теме
Комментарии
Автор

Love this togetherness. All of you have done a great job. So so proud of you Kanchi! 😊♥️

dhanithsri
Автор

හැම Instrument Player කෙනෙක්ටම Vocalist කෙනෙක්ටම Audio Engineer / DOP කෙනෙක්ටම මාගේ ආචාරය... බලාපොරොත්තු සුන්වූ රටක ඉන්න ජාත්‍යන්තර පට්ට වැඩ්ඩො ටික ❤❤🙏🙏🙏🎻🎼

trimalmusic
Автор

මං දැකපු ලස්සනම ආදරණීයම ගායිකාව😍 සුරංගනාවියක් පාර වැරදිලා මෙහෙට ඇවිත් වගේ ❤😇 හරිම ලස්සනයි ඒ voice එක ඇත්තටම භාවනාවක් 🥺❤🥰

lakshicreations
Автор

වයලින් පාට් එක කොච්චර සුන්දරද කියන්නේ... ඒක වෙනම ලෙවල් එකක්❤❤

udaraprasad
Автор

ආසම හඩ ❤❤❤ අපේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයට, රටට ඔයා වස්තුවක් නංගි.❤❤❤❤

hansinikandegedara
Автор

පංච කල්‍යානිය සිනාව රෑපය සියළු දෙයින් කෙල පැමිණී සුරංගනාවියක් ඔබ නම් . ආදරෙයි හැමදාත් කංචි ❤😍

tikkabro
Автор

කුනාටුවක අසු වී නැහැ ඔබේ රුව එන්න එන්නම ගීත ලොවේ දිදුලනවා ඔබේ රුව ආදරෙයි කෙල්ලේ ලස්සනයි

SumanavathiDsillwa-gmgl
Автор

ඉන්දියාවේ coke studio වගේ මේ වගේ තියන ඕන තරම් music programs බලද්දි හිත හිත හිටියෙ අපේ රටෙත් මේ වගේ music concept එකක් තිබුනනම් කියල.මේක දැක්කට පස්සෙ ඒ හිනේ හැබැ උනා වගේ දැනුනා.all the vide orchestra එකට.මේ වැඩේ දිගටම කරන් යන්න❤❤❤

tarushamadhawa
Автор

කලා ලොවේ දැකපු නිහතමානීම, සුන්දරම අහිංසකාවිය. හැමදාම ආදරෙයි ❤🧚✨🥺

Sinhalaclass
Автор

උදුරාවී ගීතයට නව වර්ණයක්,
නව විලාසයක් ගෙන දුන් අතිශය නිර්මාණශීලි ප්‍රයත්නයකි. විශ්වවිද්‍යාල සිසුන් වෑයම් කළ යුත්තේ මෙවැනි හරවත් සංගීත සම්ප්‍රදානයන් ඉදිරිපත් කිරීමටය. " The Vibe " මනරම්
" ඔකේස්‍ට්‍රාමය " අත්දැකීමක්
රසික සමූහයා වෙත ප්‍රදානය කර තිබෙනවා, තරිඳු වාද්දුව,
දමිත් ශ්‍රී, සන්ජුල, ඇතුලු ඔකේස්ට්‍රාවේ හතළිස් පස් දෙනාටම ස්තූතියි.
කාංචනා අනුරාඩි මේ මුහුදු සීමාව අතික්‍රමණය කර ජාත්‍යන්තර ප්‍රසංග වේදිකාව වෙත අවතීර්ණ විය යුතු කලා
සපිරි තාරුකාවක් බව මා දුටුවේ මෙයට වසර කිහිපයකට පෙරයි. බාල, බොළද, හරසුන් නිර්මාණ සුලබව බිහිවන මේ යුගයේ කළ මේ විශිෂ්ට සංගීත සම්ප්‍රදානය පිළිබඳව කාංචනා අනුරාඩි දියනිය ඇතුලු සියලු
දෙනාටම මගේ ප්‍රණාමය.

- සම්පත් බණ්ඩාර -

sampathbandara
Автор

මන් ඔයාට මාරම කැමතී අනූ අක්කී..ඇස්වහක් කටවහක් නෑ ඔයාගේ කටහඩ පුදුම ලස්සනයි..ඔයා ලස්සනම ලස්සන රපුන්සල් කෙනෙක්..හරිම ලස්සනයි ඔයා...ජේසු පිහිටයි අක්කී පරිස්සමෙන් ඉන්න

ishusewwandi
Автор

මෑත කාලේ අපේ රටේ බිහිවූ ආකර්ෂණීයම ගීතයක් ! සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙ අතිදක්ශයින් එකතු කරගෙන ඉදිරිපත් කිරීම විශිෂ්ටයි 👍

darshanabrother
Автор

හරිම නිරහන්කාර ගායිකාවක් දවසක් ගම්පහ hospital එහෙකදි මගෙ දුව එක්ක foto එකක් අරන් හරිම නිරහන්කාරව අපි එක්ක කතාකලේ තෙරුවන් සරනින් ඔයා යන ඉදිරි ගමන යන්න ආශිර්වාද දුව

hirushamadushan
Автор

Wow ඒකනම් වෙනම level එකක්.. ඇත්තටම ඔය රුව වගේම හඬත් කිසිදාක නොමැකෙන අමරණීය දෙයක් වේවි.. ආදරෙයි අක්කේ... ❤

_kavindiabeysekara
Автор

කුණාටුවට හසු වී මගේ සිත
ඇඳී තිබේ නොමැකීම
" ඔබේ " රුව අහ් හා
" ඔබේ " රුව අහ් හා ✨

ගොඩක් ආදරෙයි කංචි ♥️

dilipprabodh
Автор

මං ආසම ගායිකාව ඔයා කාංචනා අක්කේ❤❤❤ ඔයාගේ voice එක මාර ලස්සනයි.❤❤❤

DhammikaKarunarathna-de
Автор

හරිම ලස්සනයි .මියුරු සංගීත ය අහන් ඉන්න ආස හිතෙන ගායනාවක් .

leenarodrigo
Автор

ගායිකාවන්ගෙන් ලස්සනම වරලස හිමි ඔයාටයි, කවදාවත් කොන්ඩෙට මොකුත්ම කරන්නෙපා❤

dilakshishani
Автор

Musical Arrangement එක මගෙ තනිකරම පිස්සුවක්...

the_silentdude
Автор

හරිම ලස්සනයි කටහඬ නම් බාවනාවක් වගේ...මේ සිංදුව මේ විදිහටත් ලස්සනයි අක්කේ...කියන්න වචන නෑ...ඒ තරමට ලස්සනයි...වෙනම ලෝකෙකට ගියා....තවත් මේවගේ ඒවා කරන්න අක්කට ශක්තියක් ලැබෙන්න ඕනේ...ආදරෙයි හැමදාමත් ❤

dulanjaleeapsara