Most Commonly Used Keyboard Shortcuts

preview_player
Показать описание
Most Commonly Used Keyboard Shortcuts fo Windows 10
..
Рекомендации по теме
Комментарии
Автор

වැඩ්ඩෙක් වගේ වැඩ කරන්න ගොඩාක් වටින ටිප්ස් ටිකක් එදිනෙදා කරන වැඩ පහසුවෙන් කරගන්න පුලුවන් තව මේ වගේ වීඩියෝ ගේන්න අයියා ❤️

Nvs
Автор

Your programmes are very very useful for those who have not much knowledge about operating systems of computers and mobile phones. Thanks

s.geekiyanage
Автор

කී බෝඩ් වීරයෙක් වෙන්න ....😋😋පට්ට වීඩියෝ එක

AMITH-hlpz
Автор

Super teach....Thanks මේ වගේ වීඩියෝ දාන එක.

dinushamalaka
Автор

Apply computer keyboard eke shortcuts tikak video ekakin aran enna puluwandha?

dilshan
Автор

මීට අවුරුදු ගනක් අතීතෙට ගියා චනුක්ස් කලින් මෙවා ගෙනාවේ ඔයා
ඒකලේ ❤️❤️❤️❤️

surajkalamulla
Автор

windows key + print screen = ekai ghuwoth screen shot ekak wadinawa eka auto save wenawa passe apita one widiyata crop karaganna puluwan
aye browser ekakin web ekaka iddi tab godak dan innawa nam


ctrl+tab = tab eken tab ekata maru wenna puluwan


samahara aya dannawa athi kawru hari dan gani ne kiyala damme!!😉😉😊😊

ICT_Camp
Автор

thanku u chanux aiya 😍😍puluwannm programming lesson ekk aye patan gannko🥺

kaushiperera
Автор

අයියේ මේ විඩියො එකට ගොඩක් ස්තුතියි, මේ විඩියො එකේ ඔක්කොම වටිනවා .

lakshandro
Автор

chanux අයියේ මේ විඩියො එකට ගොඩක් ස්තුතියි, මේ විඩියො එකේ ඔක්කොම වටිනවා

ruwanthabrochannelclosed
Автор

Thank u soo much aiya-- aththatma godaak wadagth una ❤

thenujajayasekara
Автор

@chanuxbro Note 9 wala display yanawa ikamanata hadaganna thanak tynwada?

roshanbandara
Автор

ගොඩක් වටින විස්තරයක්. බොහොමස්තූතියි...

rajeewapriyankara
Автор

Niyamai tawat dewal computer sambandawa kiyala denna....😍

antanetliyanage.
Автор

ලංකාවේ මං දකින හොඳම ටෙක්නිකල් YOUTUBER තමයි chanux bro

slmathee
Автор

ඔයා video හැම එකක් ම මම බලල තියෙනවා මොකද මට ඔයා ගෙ හැම video එක්ම නොතෙරෙන අයටත් හොඳට තෙරෙන නිසා

nixbro
Автор

thanks බන් උබ හින්ද තමයි මේකේ තියන හමදෙයක් ගැනම දැනගත්තේ

_sl_cute
Автор

Oya ge leasons ahma godak useful hodata explain karanwa godak thanks aiye digatama vedios karamma good luck ..👍

hansisathsara
Автор

නියමයි ගොඩක් වැදගත් ඒ video 😀😀😀😀😀😀😀😀😀

amilachanuka
Автор

ගොඩක් වටින Video එකක් Computers tips ගැන තව Video කරන්න

sonik