Oobah Butler Restaurant Case Study | Inthikab Zufer | Simplebooks

preview_player
Показать описание
Oobah Butler Restaurant Case Study | Inthikab Zufer | Simplebooks

මෙම පාඨමාලාව සම්පූර්ණයෙන් නැරඹීමට 👇

Card payments කරද්දී ගැටලුවක් ඇති උනොත් පල්ලෙහා තියෙන Loku Business account එකට අදාල මුදල transfer කරලා slip එක පල්ලෙහා තියෙන WhatsApp number එකට එවන්න. එතකොට course එකට access වෙන්න පුලුවන් link එකක් අපි එවනවා.

Account Name : Loku Business (Pvt)Ltd
Account No. : 0080 13487898 001
Bank : Seylan Bank
Branch: Kollupitiya Branch

Loku Business WhatsApp / Call
📞0754030515

Loku Business Facebook
Loku Business YouTube
Loku Business Tik Tok
Loku Business LinkedIn
Loku Business Instagram
Рекомендации по теме
Комментарии
Автор

Hi, simplebooks මම කැමතයි අලුතෙන් හිතල ව්‍යාපාරයක් කරන අයට වගේම, දැනට හැම තැනකම තියන සිල්ලර ව්‍යාපාර වලටත් තමන්ගේ ව්‍යාපාරය අනිත් තරඟකරුවන්ගෙන් වෙන්කරල පෙන්වන marketing ideas ගැන හිතන විදිහ ගැන video එකක් කරනවනම් 👍

sadeepalakshan
Автор

ගොඩක් වටින Case Study එකක්.

ඉන්තිකාබ් සූෆර් මහත්මයාට බොහොම ස්තූතියි.🙏බොහොම ස්තූතියි Simple Books Team.🙏 බොහොම ස්තූතියි විශ්වය​.🙏

මේ comment එක කියවපු හැම කෙනෙක්ගෙම වැඩකටයුතු බලාපොරොත්තු වෙනවටත් වඩා වැඩියෙන් සාර්ථක වේවා!✍

Rate - 1000

Requested Case Studies - 1. Jurassic Park Film
2. Bernard Arnault or LVMH Company
3. Marvel Entertainment
4. Stan Lee
5. Super Mario Mini Game (New)(Urgent)
6. Tom and Jerry Cartoon since 1940 (New)(Urgent)

halpageheshan
Автор

Hi simplebooks .
ලංකාවේ දැන් තියෙන්නෙ අධි උද්ධමන තත්වයක් . ජොබ් අඩුයි . තියෙන ජොබ් වල sallery එකත් අඩුයි . හීන ගොඩනගන කෙනෙක්ට දෙයක් කරන්න හිතන්න හරි අමාරුයි . කල්පනා කරලම stress වෙලා මොකද්ද කරන්නෙ කියල . මේ වගේ තත්වෙකදී දියුන උන කෙනෙක් ගැන හරි නැත්තම් මේ වගේ කාලෙක කොහොමද ජීවිතේ දිනන්නෙ කියල වීඩියෝ එකක් ගේන්න පුලුවන් නම් වටිනවා වටිනවා 🙂 ඉල්ලීමක් මේක 🙂

maheshprasanna
Автор

මේ වීඩියෝ එක Loku Busness එකට කරන low cost marketing එකක් විදිහටයි මම දකින්නේ 😎

muhammedrimzan
Автор

Wow ❤, marketing වලින් මන් බලපු සුපිරී ම වීඩියෝ එක මෙක 💯, ලොකු දෙයක් කරන්න හිතට ආව, thank you simple book <3

vidushadineth
Автор

එක පාරට මුශ්තාක් සහොදරයාගෙන් විඩියො එක පටන් නොගත්ත්ම voice එක වෙනස් වෙලා පටන් ගත්තම ටිකක් අවුල් උනා මුශ්තාක් මාරු වෙලාදො කිය්ලා 😅😂
ඉස්තුති simple book ඔයාලගෙ මේ උපදෙස් ගොඩක් වටිනවා❤

Fashionandcreaton
Автор

හරියටම මේක මන් දැන් කරන් යන business එක වගේම තමයි!❤️💐✨

ravinduavishka
Автор

“Low cost marketing” is a fantastic idea. Highly appreciate your work simple books. Keep it your good work!!!

dinushajayaratna
Автор

Extraordinary marketing strategy කියන්නේ මේකට තමයි

imtiyas
Автор

Simple book කියන්නේ marketing / business advice දෙන, courses කරන, business වලට tools app supply කරන වෙනම business strategic use කරන model එකක්.. මුලින්ම youtube opportunity එක select කරලා වෙන company ගැන k study videos කරලා simple book brand name එක position කරලා දැන් ටික ටික තමන්ගේ business එක expand කරන next level marketing plan එකක් ගහන brand එකක්.. දවසක personally join වෙලා වැඩ කරන්න ආස brand එකක්.. තාම මුල වෙනම level එකකට යන්න පුලුවන් model එකක් brand එකක් ❤️

DilshikaSmadush
Автор

☺️Thanks simplebooks හැමදාම වැදගත් පණිවිඩයක් දුන්න channel එකක් ( very useful video )👍💯❤️

amilamaliduwa
Автор

One of the best lecturer in the world !! Salute to Mr.Inthikab !!

navodbuddhimithra
Автор

"Law cost marketing". Thank you so much! 🖤💯

RavinduJayasinha-qkcw
Автор

Thank you for sharing this incredible video! Oobah Butler's restaurant case study is an absolute game-changer in the world of strategy. The way he managed to create such a buzz and transform a non-existent restaurant into a sensation is truly remarkable. This demonstrates the power of out-of-the-box thinking and the impact of clever marketing tactics. Oobah's ability to tap into people's desires and generate such overwhelming demand is a testament to his strategic prowess. This video serves as a valuable lesson for anyone looking to make their mark in the business world. Absolutely brilliant!

kadamith
Автор

Oobler Butler කරා වගේම තවත් විදිහක viral කිරීමක් තමයි ඔයාලගේ අද video එකත්. මාත් subscribe කරා. Good luck 👍.

krishanthidissanayake
Автор

Hi Mushtaq!
Your product quality is Very
Lots of
My

shehanerandana
Автор

Hey Simplebooks ! Try to review those books.

1.Frank K.Reilly & Keith C. Brown (2012) " Investment Analysis and Portfolio Management " - South - Western Cengage Learning.

2.Laurence B.Siegel 2009. "The Future Of Life Cycle Saving & Investing:The Retirement Phase"

3.Martize Smith.2018 "Milionire Scope:Secret of Wealth & Property"

4.Michael Jonah Jones.2012 "Everything You Know About Money Is Wrong !" Jonah Jones At Smashwords.

5.Mwesige Emmanuel & Mustafa Mugambe. 2017 "Financial Literacy Handbook - Increase Your'e Financial Skills.

6.Terry D.Clark. "The Simpler Way To Managing Money And Getting Your Finances In Order Without Going Crazy"

Hewage_Isuru
Автор

Thank you simplebooks ❤ low cost marketing

bimsara
Автор

Low cost marketing

Valuable content 👍

AJ.Gaming
Автор

Hi There Mushtaq,

Very insightful video specially for restaurateurs in Sri Lanka as always you guys are simply amazing.

I’m a restaurant concept developer and I do develop restaurant concepts for Maldives restaurateurs all what I wanted to say is that “ I did a same campaign for a client in Maldives as he wanted to open his restaurant for Eid vacation we just printed 1000 leaflets and distributed saying ‘ We are open for reservations only’ for two weeks we were pretending as restaurant is full and took their contact numbers and one day before the opening we called everyone and asked seats are available would you like to make a reservation with us believe me now restaurant is full until mid of July 😅.

It’s all about thinking differently

All the best

AdamSL