Sri Lanka's FIRST-EVER 500 Drone Show at LPL Finals | #LPL5

preview_player
Показать описание

Рекомендации по теме
Комментарии
Автор

Amazing show by Sri Lanka Cricket
Love from Australia 🇦🇺 ❤

Eshyz
Автор

This Is Fabulous Yaar.. Love From India 🇮🇳🔥❤

mhdzameer
Автор

ඊළඟ සීසන් දෙක තමයි මේකට ලොකු බූස්ට් එකක් ගන්න තියෙන හොඳම අවස්තාව. 2026 T20 world cup එක තියෙන්නෙ ලංකාවෙයි ඉන්දියාවෙයි නිසා ගොඩක් ලොකු ලොකු ප්ලේයර්ස්ල වැඩියත්ම LPL එකේ සෙල්ලම් කරන්න ට්‍රයි කරාවි, මෙහේ ග්‍රවුන්ඩ් වල ප්‍රැක්ටිස් වෙන්නත් තියෙන අවස්තාවක් නිසා, හොඳට මොළේ කල්පනා කරොත් සුපිරි ගේමක් ගහන්න පුලුවන් අවුරුදු දෙකක් තමයි ඉස්සරහට තියෙන්නෙ ✌❤

Vinod_Tharindu
Автор

Level Lpl final love form pakistan 🇵🇰

AliKhan-yytw
Автор

අපි මේක හදමු කවුරු මොනා කිව්වත් LPL එකේ තියෙන අඩුපාඩු එකින් එක මකාගෙන අපි ඉස්සරහට යන් තව‍ අවුරුදු දෙකකින් එන T20 world cup එක target කරලා මේක තව‍ divelop කලොත් හොද players ලා ත් මෙහෙට ගෙනල්ල ipl වලට පස්සේ තියෙන හොදම cricket league එක LPL කරන්න අපිට පුලුවන් 👍🏻🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

DussanthaAthulajayawera
Автор

හොඳ දේට හොඳයි කියන්ඩ ඔනෙ.. මේකනම් සුපිරි ❤🔥😍

Priyashan
Автор

As a Pakistani
I believe champions trophy should be in sri-lanka as well

nevergiveup_
Автор

That's absolutely amazing, very well done. Hats off to everyone who came up with this idea and all those who contributed to this wonderful drone show as a memorial ending to the LPL 2024. The arrangement, lighting, balance, and reshaping within such a short period, providing high-quality large-scale clear visuals, required high technology, immense talent, practice, and patience. All the drone operators nailed it, performing like a well-synchronized dance. This tournament has been wonderful, filled with close, tough games and great entertainment. I hope it gets even better in the coming years.. ❤🔥

Vinod_Tharindu
Автор

ඉස්සර ක්‍රිකට් වල අපි කාටවත් Second උන ජාතියක් නෙමෙයි...මේක දකිනකොට ආඩම්බරයි වගේම දුකයි.❤

IsharaWijesinghe-bumo
Автор

ඉන්දීයාවේ ගහපු world cup එකේවත් මෙච්චර සුපිරියක් තිබ්බෙ නෑ 😍😍🔥🔥

Thiran-
Автор

දැනට තියෙන ipl ⁣එකෙන් පස්සේ හොදම එක Lpl එනවා අනිවාර්යෙන්ම ❤️🥰

srilanka-fprg
Автор

Congratulations to Sri Lanka
Wow
From canada

deepahalgaha
Автор

One of the most creative things sri lanka has ever done it was a great show but I'm kinda really disappointed as well... how can they forget murali... his a pride of this nation too

abmalik
Автор

Home away විදිහට හැදුවනම් පට්ට මේක නම් ටිකක් වෙනස් කරලා...එත් පලාත් වෙනස් කරන්න ඔනි නැනෙ..ජැෆ්න වල හදපු ග්‍රවුන්ඩ් එක ඩිවලප් කරානම් මරුම තමා..ipl එකට පස්සෙ හොදම ලිග් එක කරමු

nawodasandeepana
Автор

Woow next level😍 srilanka 🇱🇰 superb❤❤❤❤❤

C.K.J.VEHICLE_HUB
Автор

මේක live බලපු මම ❤❤❤❤❤ පට්ට සතුටුයි බන් ❤❤🎉

zoomEDITZ.
Автор

5 team is not enough, next season 1 or 2 teams comes lpl
Waiting 🎉

irsathbasith
Автор

UVA Next team එක ආයේ ගෙන්න 🇱🇰😍😍 තව team එකක් ඕනේ 2025 සුපිරියක් කරමු..

Koreabuddi
Автор

This is an absolutely great show, a proud moment for Sri Lanka 👏🔥.

IndunilUdayalal
Автор

ඒකනම් සැපටම දීලා තියෙනවා මෙ වගෙ ක්‍රිකට් එකත් ගොඩ ගියොත් හොඳයි 🖤

nilambaranethmal_