🔴 LIVE | Siyatha News | 06.00 PM | 23 - 11 - 2024

preview_player
Показать описание
🔴 LIVE | Siyatha News | 06.00 PM | 23 - 11 - 2024

Siyatha News - The most reliable news brand in Sri Lanka
Siyatha Morning News - 6.00am |
Siyatha Midday News - 12 Noon |
Siyatha Prime time News - 6.00pm |
Siyatha Late night News - 9.35pm |





#SiyathaNews #SriLanka #News

--------------------------------------------------

® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
Рекомендации по теме
Комментарии
Автор

රටේ🇱🇰 නියම ස්වාමීන්වහන්සේලා ගේ ප්‍රසාදය ❤🙏🙏🙏

piyaldesilvadevanarayana
Автор

Sri Lanka we Ape janadipathi Anura Dissanayake malimawe siyalu denatama Ape Unusuma suba pethuma All the best god bless

chithrafernandoo
Автор

නිමල් සිරිපාලට පාර්ලිමෙන්තු ඒම අවශය නිදා ගැනීමට මොකද පාර්ලිමෙන්තුවේදි දකින්නෙ ඒ මනුස්සයා වැඩි හරියක් නිදාගෙන ඉන්න එක තමයි

KanthiRajini
Автор

ශ්‍රී ලංකාවේ අපේ අනූර කූමාර දිසානායක ජනාධිපතිතුමා
ප්‍රමුඛ මාලිමාවට ශ්‍රී ලංකාවට ශ්‍රී ලාංකිකයන්ට
ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.
💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

swarnasuraweera
Автор

ශ්‍රී ලංකා මාලිමාව මහාජනතා ආණ්ඩූව
ලෝකප්‍රකට ආදර්ශමත් විශ්වාසණීය
ඉතිහාස ගත ශ්‍රී ලංකා ප්‍රථම වාර්තාව.
💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

swarnasuraweera
Автор

මේ රටේ " නිදන් වදුළ " කියල යම් පැරණි ලේඛණයක් ඇති බවත් , එම ලේඛණයේ මේ රටේ ඇති සියළුම ප්‍රධාන නිධාන් ගැන තොරතුරු අඩන්ගු බවත් අසා ඇත ..!!
එවැන්නක් ඇතිනම් පුරාවිද්‍යා දෙපාර්ථමේන්තුව මේ වගේ බොරු වියදම් කරමින් මහන්සි වෙන්න ඕනෙද ...???

WilliamSamarasinghe
Автор

අනේ ඔය නිමල් සිරිපාල ලොක්කට සැපට නින්ද යන්නේ පාර්ලිමේන්තුවෙදි විතරයි නේහ් ..???
බෝනස් සීට් එක පොරට දීලා අන්තිම නින්දත් ඒකෙම නිදා ගන්න ඉඩ දීපල්ල බන් ...!!!

WilliamSamarasinghe
Автор

රටේ වාසනාවට පත්වු අපේ ජනාධිපති
සංචාරකයන්ගේ විවාහ උත්සව මීට කලින් ලංකාවේදි ගත්තද?කියල අපි දන්නැහැ හරිම සතුටුයි රට දිනෙන් දින දියුනුවට පත්වෙන එක ගැන.❤❤❤❤

yasooma
Автор

Ane ada tele wekiya nadda mn asawen balanne siyatha tele wekiya 👍👍

chithrafernandoo
Автор

නිවුස් බලන්න බැරි මේ වෙළඳ දැන්වීම් නිසා

chandifernando
Автор

Same like minneriya hela bojun building

GJapinnona
Автор

ප්‍රවෘත්ති අහනව නම් අහන්න හියෙන්නෙ සියතයි..සිරතයි තමා..අනික් පසික්කාඩු චැනල් නම් වැල් බයිල කියන්නෙ

nuwanthisaruushettigedon
Автор

Me news thamil walin yatin demmanam godak watinawa.. mokadha a minissuth thawat me hama dheyakma denaganna oni...

tiranmadusanka
Автор

ආර්ථික හදනවද හොරු අල්ලනවද 🤔
කොහොමද ආස

wajiraPerera-cp
Автор

Tiyene naye matide yako tawe naye Apinam Aadambere higannobang 😂😢

rifancazeem
Автор

අව්රුදු 3 බලනව කීව විදියට හොරු අ.ල්ලපන බයිල එපා මතක තියාගනින්ලා බලය බලය ලොකුම බලය ජනතා බලය මතකතියාගනින්ලා

ThilakRathnasekara-zlkb
Автор

ශ්‍රී ලංකා මාලිමාව මහාජනතා ආණ්ඩූව
ලෝකප්‍රකට ආදර්ශමත් විශ්වාසණීය
ඉතිහාස ගත ශ්‍රී ලංකා ප්‍රථම වාර්තාව.
💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

swarnasuraweera
welcome to shbcf.ru