Saima Cut Vela @ Tone Poem with Sunil Perera

preview_player
Показать описание
Tone Poem - දෙපරපුරක මියැසි අරුමැසිය with Dinesh Subasinghe's new musical composition
Рекомендации по теме
Комментарии
Автор

මං මේ කමෙන්ට් එක දානකොට ටිකකට කලින් එයා යන්නම ගිහින්😢ඒත් අපි හැමෝම එයාට ගෞරවයක් වශයෙන් දීපූ හැමදේකටම ස්තුතිය කරමු..😘😇

xo
Автор

ඇත්තටම ජිපිසිස් සුනිල් මහතාගේ සිංදු ඇසිමෙන් සියලුම දෙවල් අමතක වෙනවා මෙවනි කලා කරැවන් ලාංකාවෙි අනාගතයේ ලැබෙන්නේ හදවතින්ම ආදරෙයි සුනිල් පෙරෙරාට

sarathsilva
Автор

මගුල් ගෙදරක් වුනොත් ඒ කාලේ හැමෝම නැටුවෙ මේ සිංදුවලටම තමයි..රටකට කරපු සේවයට තුති..

apsarajayakody
Автор

අයියෝ.. මේ කට හඬ ආයේ ලයිව් අහන්න ලැබෙන්නේ නැනේ 😢
බේබද්දාට සින්දු හදපු සින්දු කියපු.. ඔබට නිවන් සුව.. 🙏

fogmud
Автор

ලක්කාවේ බයිල කලාව ඔප් නැම් වූ දැවැන්ත චරිතයක්... ආදරණීය සුනිල් uncle ❤🔥💓🇱🇰

IIE-JO-
Автор

සුනිල් අයියා මයික් එක අතට ගන්නවා කියන්නෙ අහන් ඉන්න එවුන් කන පාත් වෙන්න ගහලා හිටියත් ආයේ බෝතලයක් ගහන්න පුළුවන් තරමට නටනවා කියන එක. මොරටුවේ බයිලා ❤

supunjayaweera
Автор

එයා අපි අතරින් ගිහින් මේ ඒ... හඬට....ආදරෙයි හැමදාමත්

dilshanfernando
Автор

මාගේ ආදරණීය කලාකරුවානන් සුනිල් පෙරේලා මහතා, ඔබතුමාට අජරාමර නිවන් සුව! 😢❤
Rest in piece our legend 😢❤
We will miss you😭

thimathkemitha
Автор

මම දැකපු ගායකයො අතරින් කිසිම stressful සිංදුවක් ගයපු නැති happy feeling විතරක්ම දැනෙන සිංදු කියපු ගායකයෙක්❤️

rogmeonrn
Автор

සුනිල් පෙරේරා මහත්මයානනි. ගොඩාක් ස්තූතියි. ගොඩාක් පිං. මේ සිංදුව අහන වාරයක් ගානෙ, මම ගායනා කරන වාරයක් ගානෙ මම ඔබතුමාට පිං දෙනවා. මට සංගීත ලෝකයේ ලොකූ දුරක් එන්න වාසනාව ගෙනාපු සිංදුවක් මේක. නැවත නැවතත් බොහොම ස්තූතියි. බොහෝම පිං. ඔබ තුමාට නිවන් සුවය ලැබේවා.

ThilindaKalpaSri
Автор

සදා නොමැකෙන අවසාන මතක සටහන😢....
ස්තූතී සුනිල් පෙරේරා

DineshLakmal-sl
Автор

අමරණීය සින්දු. ඕනැම පරපුරකට හරියනවා. සුනිල් අයියව දැක්කත් හිනා යනව.
මේ සින්දුවලට unlike කරන එවුං ගැන නම් කතා කරල වැඩක් නෑ - ජීවිතේ කිසිම රහක් නොදන්න මිනිස්සු.

NilupulMalinda
Автор

අමරණීය රසවින්දන පෞරුෂය 🧡🧡
RIP Legend 😔😞😓 #Sunil_Perera

anjirox
Автор

ආසම මනුෂ්‍යයෙක් ලංකාවේ හිටපු.🥺🥺අද සදහටම අපිව දාල යන්න ගිහින් .නිවන් සුව ලැබේවා.

slgamer
Автор

අද තමයි සුනිල් අයියා නැති වුන දවස ( 06/September/2021) දුක වැඩි කමට දවසම ඇහැව්‍වා මේක... R. I. P Legend 🙏🙏🙏

sankalpapeiris
Автор

අමරණීය රසවින්දන පෞරුෂය 🧡🧡
RIP Legend 😔😞😓 #Sunil_Perera
හොය voice එක අහපහු live ෂෝ එකක දකින්නවත් ලැබෙන්නෙ නැහැ කියල මතක් වෙද්දි.?😢..🥺🥺

anjirox
Автор

මේ දවස් ටිකේම පුලුවන් හැම වේලේම අහනව මේ සිංදුව.මාරම දුකයි මෙතුමව මතක් වෙනකොට.ආදරණීය සුනිල් පෙරේරා මහත්තයාණනි ඔබතුමාට අමා මහ නිවන් සුව අත් වේවා...😧😧😧😧😧😧

saneerafernando
Автор

ආයිත් ඉතින් මේ සින්දු ඔයාගෙ හඩින් අහන්න වෙන්නෑ දුකයි තමයි මොනවකරන්නද කාටත් මරණය උරුමයි නිවන් සුව ලැබේවා 🙏🙏😪

copyrightfreemusic
Автор

1987 දී විතර තමයි මුලින්ම ඇහුවේ. ඒ කාලේ, සිංදුවල තේරුමක් තියෙන බව දන්නේ නෑ... 😂😂
2005දි විතර තමයි තේරුනේ. 🤔👍
හිටියොත් 2050 දිත් අහනවා. 💪

freecommentor
Автор

අපේ රතේ තියන සම්පත් මේ තියෙන්නෙ 🙏🙏 ඒ ආදරේ හැමදාම අපේ හදවත් වල තියෙනව 🙏🙏🙏❤️❤️❤️🌺🌺🌺🌹🌹

Ravedee.
welcome to shbcf.ru