Athula Adhikari with Purplerange

preview_player
Показать описание
🙏 LIKE | COMMENT | SHARE | SUBSCRIBE | KEEP SUPPORT Thank You for Watching 🙏

Feel the real sri lankan live musical show experience with High Quality Sounds........

Рекомендации по теме
Комментарии
Автор

කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ලස්සන කට හඩක්

chamilahiru
Автор

කවදාවත් වෙනස් වෙන්නේ නැති කටහඩක්..එදා වගේමයි අදත් අතුල අධිකාරී..වෙනස්ම හඩක්..👍❤️❤️

nissankanamal
Автор

ආසම ගායකයෙක්...ආසම බෑන්ඩ්...නියම ගායනයක්...නියම බැකින්

dularahansaka
Автор

රත්තරන් ගායකයා දැන් ඉන්නේ රෝහල් ගත වෙලා. ඉක්මන් සුවය ලැබේවා අතුල අයියට. බුදු සරණයි.

nzsandaruwan
Автор

තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න සර් හැමදාටම ඔයාලට ආදරෙයි

madumadi
Автор

කොහොමද අනේ ඔහොම බේස් කරනවිදියට සිංදු හදන්නෙ 🤔 මොක්හරි ඇප් එකකින්ද 🤔
පට්ට බේස් කොලිටියක්නෙ තියෙන්නෙ ගැම්මක් තමයි බ්‍රෝ සුපිරි 👍

lasithmalinga
Автор

විසිරුණු මල් පෙති දෙනව සැරටම..Quality work 💪❤️

chathumrathnayaka
Автор

ආසම සිංදුවක් ආසම ගායකය 😘😘😘❤❤❤❤💐💐💐💐💐💐

nilanthisilvasilva
Автор

Mama meka ehuwa 6-7 parak vithara..sound supiri ❤❤❤

mayuramadusanka
Автор

Magath Asam artist kenak Jay wewa athula aiye❤🙏

dushmanthakumara
Автор

අතුල අදිකාරී හදවතේ ගායකයා..බාවනාවක් ඒ හඩ ❤️🥺🥺🥺🥺

sandunsameera
welcome to shbcf.ru