Tiktok Account Recover sinhala | How to recover tiktok account sinhala

preview_player
Показать описание
Tiktok Account Recover sinhala | How to recover tiktok account sinhala

Touch the red button below this video clip and please subscribe our YouTube channel ,and you do not forget to press the littel bell

* follow us on YouTube:

* follow us on Facebook:

* follow us on e -mail:

* follow us on icloud :

how to credit this background music :-
Copy and Paste ,

"Shahed - Indian Fusion" is free to use anywhere as long as you credit Shahed.

tags :-
#tiktok_recovery
#tiktok_account_recovery
#tiktok_account_recovery_sinhala
#how_to_recovery_tiktok_account

tiktok
tik tok
tiktok sinhala
tiktok recovery sinhala
tiktok account recovery sinhala
tiktok
how to recovery tiktok sinhala
tiktokAccount
#tiktoksinhala
#tiktokrecover
tik tok recover
#tiktok_recover
Рекомендации по теме
Комментарии
Автор

3 ක්‍රමය වන මෙය වීඩියෝ එකේ නොමැත, ඔයා facebook හරහා log උන කෙනෙක්නම්, අදාල facebook එකට මුලින්ම ඔයාගේ phone එකෙන් log වෙලා, පස්සේ tiktok account app එකට ගිහින්, log වෙන්න යද්දී, login with facebook දෙන්න, නිකන්ම account එක එයි ඔයාගේ

password, phone number, gmail නැතිව ඔයාගේ tiktok account එකත් ආපහු ගමු
tiktok account recovery without gmail without password without phone number

SLMasterOfficials
Автор

අනෙ ඔයාට ගොඩක් පින් මගෙ account එක නැති වෙලා සිම් එකත් නැ අනෙ එ හින්දා අවුලෙන් ඉදියෙ උදේ ඉදන් හොය හොය ඉදියෙ ආයෙ account එක ගන්න විදිහක් අනෙ දෙයියො එව්වා වගෙ ඔයාගෙ විඩියො සෙට් වුනෙ ඒ හින්දා හදා ගත්තා අයියේ මරු ආආ තවත් ඔය වගෙ දෙවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා 😚❤️

sejanihirusha
Автор

Oyata ගොඩක් pin oya wage videos genawata bs dp broo 🌹🌹

gimhanagimhana
Автор

අනේ මුල්ම එකවුන්ටි එක නැති උනා පාස් වර්ඩි මෙිල් මතක.නැ ඉට පස්සෙ වැරදිලා අලුත් දෙකක් ඔපන් උනා දැන් මොන තරමි ඩිලිටි කරලා නැවත.ගන්න හැදුවක් අලුතෙන් හදපු දෙකමයි එන්නෙ ප්ලිස් කවුරැ හරි උදවි කරන්න

sumudusandarekha
Автор

ane ayye mage 4n eken tik tok eccount ek ain wela.4n nm ek thiyenwa eth sim ek mm laga nathi nisa ganna ba ayya ane palzzz ganna vidihak kiynnako

ayeshamadhumali
Автор

අනෙ ඔයාට ගොඩක් පින්..හදා ගන්න බැරුව මොන කට්ටක්නම් කෑවද...ඔයගෙ විඩියෝ එක බලල කොහොම හරි හදා ගත්තා..එකව්න්ට් එක දැක්ක ගමන් ඇස් වලට කදුලුත් ආවා...🥺🥺 තෑන්ක්ස් ❤️😘

NimashaDilshani-zvjd
Автор

අනේ tnx බොක්ක නැති උන ac එක ගත්‍ත මැනික ❤️❤️❤️

tharushasandeep
Автор

Wow ane thanks. MN mara amaruwen htye. Mn godak try kala. Oyage meka balala MN account eka gaththa 🥰❤️

irinramani
Автор

කාටවත් බලන්න ෆලෝ කරන්න බැරි විදියට හදපු ටික් ටොක් එකවුන්ට් එකක් අපිට බලන්න බැරිද කෝම හරි

praveenchamoth
Автор

Anee pls aiya need a help
Mama me obtion dekama kala bt e dekama unsuccessful 😟e mokada??kalin sim ekata hadapu account ekai mata.ganna one number denne nathuwa e mail eka dila account eka.ganna haduwa ath parana.account eka anne nha 😟pls help???

sachisbeautyhome
Автор

mageth nethi una ekaunt eka gaththa oyagr video eka nisa❤️‍🔥godak thanx

gihinikumudu
Автор

ගොඩක් වටිනවා පට්ටම විදිහට බය වෙලා හිටියේ thnx ❤🌍🎉

blackacademy
Автор

Tiktok app එක මගේ phone එකෙන් delete වෙලා තිබුනා නැවත download කරාම account එක නැහැ . Phone Number එක මතක නැති නිසා Account එක ගන්න විදියක් නැතුව හිටියෙ. මං මේ video එකේ විදියටම කරා Forget Password ගිහින් email එක ඇතුලත් කරාම Email address isn't registered yet කියලා වැටෙනවා. Registered වෙලා නැහැ කියලා . එතකොට මොකද කරන්නෙ අයියෙ ?

sudarshanisenevirathna
Автор

අනෙ ඔයට ගොඩක් පින් මගෙ account එක නැතිවෙලා හිටියෙ මෙ විඩියො එක බැලුවට පස්සේ මගෙ නැති උන ගන්න පුළුවන් උනා 🙏

shashikalasewwandi-hj
Автор

තැන්ක්ස් අයියා ❤️🥰ඔයා කියපු විඩිහටම මන් කරා එක වැඩ කරා🥰 ගොඩාක් ස්තුට්‍යි අයියේ...

nethmiuthpala
Автор

Bro dn inna tik tok ek Facebook ekn log Una ekk FB eka deactivate wela ek mh mn laga e mail ekth nh.ethakota dn thiyena tik tok account ek wena 4n ekkt gaddi log wenne komda.oya kiuwa 2nd step ek klma Hari yaida

isharidesilva
Автор

අයියෙ පොන් නම්බරයෙන් ලොග් විච්ච එකව්න්ට් එකෙන් ලොග් වුනා වෙන පෝන් එකකට එක ඉස්සෙල්ලා පොන් එකෙත්
තියනවනේ එ් එකව්න්ට් එක ඇයි එ්

scoobb__YT
Автор

Thank you. Oyage video eka balala ada mama mage account eka recover karagatta🙏

nelumchathurangani
Автор

Aiye mn tik tok ekata gihin number eka type karama code eka send wenne ne ethakota wetenne maxium number of attempts reached try again later kiyala wetenawane ane ekata mokakda karanna oni kiyannako 🥺

ImashaNethmini-vz
Автор

Ane ayye mage tiktok acount akata yaluwek mtath horata log wela.dan ayn wenna kiuwata ayn wenne na.plzz ayye puluwan ayawa ayn karana widiyak kiyala denawada ayye..plzz loku help akak.🙏🙏🙏🥺

kavindyahansani