Hanging ball for Cricket practice 😱 #cricket #trending #short

preview_player
Показать описание
How to make hanging cricket ball.
#shorts #short #youtubeshorts
Рекомендации по теме
Комментарии
Автор

Grandpa is really nice god may bless all of you

sukumarroy
Автор

සපත්තු මේස් එකකට දාල තමයි අපි ඒ කාලේ සෙල්ලම් කරේ මේ විදියට

sudathsudath
Автор

You and grandpa ❤❤ loooks great playing cricket🎉

YajurParashar
Автор

more intellegnet than new generation. ..can give tough fight❤❤

gaurigarude
Автор

මේ ක්‍රමය අසාර්ථකයි. ෆ්ල්ට් බිත්තියක් හොයාගන්න. බෝලය වේගෙන් බිත්තියට ගහන්න පිච්වෙලා ඔයා දිහාට එන විදියට. ඔයා බෝලය බිත්තියට ගහන වේගය අඩුවැඩි කරලත් ඔයා බැට් කරන ප්ලේස් එක ඉස්සරහට පස්සට කරගෙනත් බෝලිං ස්පීඩ් එක ලෙන්ග්ත් එක බවුන්ස් එක එජස්ට් කරගන්න පුලුවන්. කාලයක් මේක ප්‍රැක්ටිස් කළොත් ඔයාගේ රිෆ්ලෙක්සස් මාර ක්වික් වෙනවා. පවර් හිටින් කෙසේවෙතත් අවුට් කරන්න අමාරු බැට්ස්මන් කෙනෙක් වෙනවා. සොෆ්ට් බෝල් ගැනයි කීවේ.

ravindrarathnayake
Автор

Siyath hoda cricketer kenek ne super super well done siye 👍👍👍👍👍👍

thimmirasathsarabro
Автор

ක්‍රිකට් කොලුපැටවුන්ට නියම වීඩියෝ එක සුපිරි 🎉🎉🎉🎉

ameeshasewwandi
Автор

Great sir, ur work nice
Ur reverse sweep shot nice 👍👏

earth
Автор

Easy idea
Socks me ball dal kar rasi se bandh kar latka lena😊😊

kashishnayyar
Автор

සුපිරි සීයේ.මම ගැමදාම ඔයාගේ video බලනවා.🙏🙏🙏

amalcroos
Автор

සුපිරියි එයාගෙ දැනුම
පපා බුදුසරනයි ඔයාට ❤❤❤❤❤

gtjgwqj
Автор

How bat carry he look like a sanju samson😊

TECH-zbze