LPL 2024 Live broadcasting details in sri lanka| Lanka Premier League 2024 Live

preview_player
Показать описание
#lpl2024 #live #lankapremierleague

LPL 2024 Live broadcasting details in sri lanka| Lanka Premier League 2024 Live
Subscribe Our Channel to get information World Cricket.

Picture and Some Videos and Material Curtesy goes to real owners, we get it as fair use. we giving them pride to make it for sport world..

Music using this Video

if use any video or pictures under....
Disclaimer -
video is for educational purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favor of fair use.

#srilankacricket #srilankacricketvlog
Рекомендации по теме
Комментарии
Автор

Monara Tv YouTube දෙනවා
තව එකක් මේකේ ලොකු බයිලාවක් තියනවා. ඒ අද චැනල් එක දකින අයට නෙවේ අවුරුදු ගණන් එකට ඉන්න අපි අපිට දාපු එකක්. අළුතින් දකින අයට බයිලා වගේනම් අවුලක් නැ අවුරුදු ගණන් අපි එකට මේකේ අදහස් හුවමාරු කරගන්න නංගිලා මල්ලිලා අයියලා අක්කලා ඉන්නවා. ඒ අය එක්කයි ඒ අය වෙනුවෙනුයි කථා කරන්නේ. අනිත් අය කලබල වෙන්න එපා.

srilankacricketvlog
Автор

LPL බැලීම වර්ජනය කරමු.
SL U19 vs Eng U19 මැච් එක බලමු. පොඩි කොල්ලෝ හොදයි.

sumithchaminda
Автор

ඇත්ත කොච්චර බැන්නත් නොබලා ඉන්න හිත දෙන්න නෑ ❤❤❤❤❤

dpfncrj
Автор

Thank you aiye❤ ara mona unath cricket atharinna bari siddiyak thiyenwa. Attatama LPL blnne ape youngsters and overseas lage performances blnna

navinduwijayarathna
Автор

කවුරු කොහොම මොනවා කිවුවත් අනිවාර්යයෙන්ම match ටික බලනවා . Srilanka cricket වලට හදවතින්ම ආදරය කරනවා ❤️❤️

dasunkavinda
Автор

කොච්චර කෑවත් බලන්නමයි හිතෙන්නෙ😂 cuz Ive addicted bruh

Rehan-grje
Автор

කවුරු කොහොම බැන්නත් අතහරින්න බැරි ක්‍රීඩාවක් තමයි ඉතින් ක්‍රිකට් කියන්නේ. අනිවාර්යෙන් ඉතින් මේ මැව් ටිකත් බලනවා❤❤❤

sandyakumari
Автор

කලින් නම් බලන් නැතුව ඉන්න හැදුවෙ එත් නොබල ඉන්නත් බැ වගේ

cloptod
Автор

දැන් ඉතින් කුඹුරු pitch වල අපේ කට්ටිය හයේ ඒවා හතරේ ඒවා තලනවා දැකලා වියලි කලාපේ තෙත් කරගත්ත මරිමෝල් fans ලා, වසන්තය ආවා වගේ ගොන් කතා කියාගෙන එයි 😂

chethiyalakshan
Автор

Cricket wala podi awlk Una thmi habei Mage rata nisa MN aniwaren blnwa support eka denwa me leage eka ape Api mekta support eka denna Oni mcn werdi adu padu Una thmi ewa hadei ♥️❤️🔥

supunranaweera
Автор

🎉අයියෙ අපි ක්‍රිකට් වලට ⁣කොච්චර බැන්නත් ඕන මැච් එකක් බලනවා.

K.N.I.D....
Автор

මොනවා කිව්වත් ඔය බැන්න නොබැන්න සේරම බලනවා .පිස්සුවක් ඇතෑ

seetharajapaksha
Автор

නියම වදන් ටික මචං. ලොන්තයෝ නම් අප්පිරියයි 😪

xjjekhg
Автор

ඉස්සරනම් ලංකාවේ ක්‍රිකට් යුටුයිබ් චැනල් එකේ පෙන් නනවා නෙද😢

HemalathaB-kedl
Автор

Me wel wataram ahanna awe ne balana widiya witharak kiyapan kalakanniya

nilana
Автор

LPL # ලොන්ත ප්‍රිමිය ලිග්. LPL # ලොන්ත ප්‍රිමිය ලිග්. LPL # ලොන්ත ප්‍රිමිය ලිග්. LPL # ලොන්ත ප්‍රිමිය ලිග්. LPL # ලොන්ත ප්‍රිමිය ලිග්.

sumithchaminda
Автор

😊😊 ela mtt dn mtk unee ada kiyla .😅🎉 .
Keeytd patn gnnee 7:00 pm. You Tube nane 🙃🤔

PraveenGunarathna-bcdt
Автор

LPL final යන ටීම් දෙක නම් කර වටිනා ත්‍යාගයක් දිනාගන්න🎉🎉

KezaraRathnayaka
Автор

Hodatama athi. 100 akek gahuwoth balanawa🇱🇰❤️

chanakamadushan
Автор

අපි බලන්නෙ SRI LANKA CRICKET තියෙන ආදරෙට

roshanthiwanka