Nonstop Namal Udugama

preview_player
Показать описание
#namaludugamanonstop#namaludugamaofficial#namaludugamamusic

This is my original channel all my original creations shall be uploaded here.
Comment below your suggestions.

***LIKE, SHARE AND SUBSCRIBE***

Рекомендации по теме
Комментарии
Автор

අපේ ස්කෝලේ කාලයේ..අහාපු ලස්සන සිංදු ටික..නාමල් අයියා..❤❤

prasadlasantha
Автор

ලස්සන සිංදු ...සුපිරි miusc සුපිරි චරිත ....thanks

indikadarmappriya
Автор

80 ගණන් වල ඉපදුන අයගේ ලමා කාලයේ සින්දු ❤️❤️❤️👌👌👌

Chilawboy
Автор

90 දශකයේ අගභාගයේදී අපි ආදරෙන් අහපු සින්දු, ගාමේ ගොඩක් ගෙවල් වල අහපු සින්දු.ඒ කාලේ ට යන්න තිබුන නම්.

janakawitharana
Автор

Mage podi kale asama ගායකයා ❤❤❤🙏 ලස්සන sindu ටික කොහොමද ඉස්සර ape ගායකයා ge voice 👌👌❤ f ලස්සනයි namal from kandy ....now in hongkong දැකලා 🌹🌹🌹🌹🌹

suvijayasinghe
Автор

තව සතියෙන් A/L. පුදුම වෙහෙසක්. ඔලුවෙ කැක්කුම හැදිලා මේක අහපුවම ඒ කටහඩත් ඇති නිවෙන්න ❤

Photo_doctor
Автор

Kochra ahuwath epa wena parna sindu❤️❤️❤️hamadamth aderi

oldhits
Автор

මම නම් අහන්නෙ දුකට මෝකද දැන් කෙල්ලෝ බලන්නෙ සල්ලි ලස්සනයි විතරයි ඵ් දෙකම නැති පි අසරණයි...😔

gdidbdydudhdbxidbdd
Автор

Appe යුගයේ sihina kumaraya, Namal Udugam , ❤️❤️❤️

samanthipremalal
Автор

මම චුටි කාලෙ ගොඩක් ආදරේ කරන කෙනෙක් අදටත් ඒ වගෙමයි කටහඬ ටිකක් ඇහුවාත් ඇති බුදු සරණයි අයියෙ තව තවත් ඔබගේ කටහඩින් අපිව පිනවිමට ශක්තිය ධෛර්යය ලැබේවා

ireshajayasooriya
Автор

සමුගන්නේ na wenwanne naa ලස්සනයි aiye oya ape mathake samada radewa🌹🌹🌹🌹🌹❤❤❤❤

ireshalakmali
Автор

අදටත් පිස්සුවෙන් වගේ අහනවා ❤❤එදා වගේම ආදරේයි හොදේ ❤️😊

iroshajayathilaka
Автор

1994. Namal aiyyawa man Mulinma Dakinawa... Atakota Mata wayasa 11. Ada, Mata Mataki, Man Mulinma Ahuwwa Song aka tamai අප හමුවීම.... Song. Aka.... ❤❤❤
Man a, song aka Nitarama kiwwa... aye Namal aiyyawa Mata Dakinna beri una... ikmanatama Dakinna My favorite Singer.. Goad bless aiyye.

ShalikaViduranga
Автор

හැමදාමත් ආදරෙයි මේ සිංදු set eka ta❤🎤👌

Ash-zujf
Автор

Thanks ඔක්කෝටම මට සුබ පැතුව 🙄👈❤️❤️❤️❤️❤️❤️❤️❤️

SF-nfvf
Автор

One and only superstar නාමල් අයියා ආදරයේ හැමදාම

asankakumarage
Автор

අපේ යුගයේ තරුණියන්ගේ සිහින කුමරා ... නාමල් උඩුගම 😊😊

prasadvlog
Автор

හැමදාමත් ආදරෙයි ආදරෙයි ආදරෙයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

charletcrishanthi
Автор

විලේ නෙලුම් නෙලන්නට එපා..❤ මං ආසම song එකහ්...❤ ලස්සනම voice එකක් ලංකාවේ 😊

darkpeach
Автор

issara idanma asa gayakayek oya...budu saranai....

hansaniwijesundara