Learn Coding FREE and Easy with DPcode.lk

preview_player
Показать описание
ඇමරිකානු ඩොලර් බිලියන 400 ක Gaming Industry එකට වගේම Software Engineering වලට යොමු වෙන්න ලංකාවේ අපටම හදපු සම්පූර්නයෙන්ම නොමිලේ දෙන Coding Course එක ගැනයි මේ...
#coding #free #dpcodelk #learning #fun #srilanka
Рекомендации по теме
Комментарии
Автор

DP Coding කිටන්නෙ පට්ටට program එකක් school ලෙ කියල දෙනවට වඩා සුපිරියට පැහැදිලිව කියල දෙනවා කිසිම complain එකක් කියන්න බැරි සුපිරි වැඩක්.

dark_killer
Автор

මම Dp Cording පටන් ගත්තේ ගිය අවුරුද්දේ. හැම level 8කටම සහතිකයක් හම්බ වෙන්වා.324 ක් ඔක්කොම level තියෙනවා. තාම Level 324ක් නෑ 324ක් වෙන්න තව levels add කරනවා.

delkanthigamage
Автор

Dp cordind කියන්නේ පට්ට.මම දෙන ඉන්නෙ ලෙවල්62

SisiraKumara-tkbf
Автор

Superb video. Dp education and university of moratuwa collaborate වෙලා කරන trainee full stack developer online course එක ගැනත් review එකක් කරන්න.❤️❤️🙏

Tonevectorpro
Автор

ඇත්තටම හොද වැඩක්. සමහර විට අනාගතේ දවසක සාමාන්‍ය භාශව වෙනුවට ප්‍රෝග්‍රැමින් භාශාවක් ඉගෙනගෙන තියෙන එකත් සුදුසුකමක් කරගනී ගොඩක් ජොබ්ස් වලට.

හැබැයි ප්‍රෝග්‍රැමින් කියන්නේ සාගරයක්. කවදාවත් ඉවර වෙන්නේ නෑ. නිතරම අප්ඩේට් වෙන්න ඕනා. මේක සෑහෙන ප්‍රෙශර් එකක් එන ජොබ් එකක් අපි විනෝදෙන් නොකෙරුවොත්. ඒක තීරණය වෙන්නේ තමන් වැඩකරන කම්පැනි එකත් එක්ක වෙන්න පුලුවනි.

xtmaster
Автор

Your teaching style is so engaging and effective. I always learn something new from your videos😊❤. Keep up the great work!

MyCodingDiary
Автор

ඇයි මොරටුව කැම්පස් එකේ කෝස් එකත් dp education එකෙන් තමා . මම එකේ module 6 ම complete කරා

dreamworld
Автор

මේක A/L කරන එක අතඇරලා කරාට කමක් නැද්ද?

duexcml
Автор

ayye dp coding site eka lode vevi thiyenava vada karanne naa ne mokada karanne ekata

sayuruperera
Автор

AI tool use karala coding karanna puluwan ne dan😢

LAKSHAN_
Автор

Aiya me photoshop වල brush size 1000px වැඩිකරගත්ත ගමන් black screen එකක් එනවනේ (brush එකට යටින් )

display දැම්මා ඒත් තම එහෙම්මමයි..

word වලත් Cesar එක පල්ලෙහාට ගද්දි task bar එක අගලකින් වැහෙනවා..😐😐

harshaekanayaka
Автор

PC ekak nathuwa ooka igenaganna puluwan weidha

Oscar-bhcb
Автор

🥰🥰First like and first comment plz pin 😭😭😭😭😭😭😭😭😭

dark_killer
Автор

DP Coding is most usefull and important and very confidence ❤📨

khvlogs