Wada Pitiya | 26th November 2019

preview_player
Показать описание

Рекомендации по теме
Комментарии
Автор

රටේ අනාගත පරපුරට ජවයක්... පොහොට්ටුව ලස්සන පෙති දෙකක්... ජයවේවා

gihanhansaka
Автор

Ane unp kata wahagena gedara pala.ubala kare attane.ane.vwlu unp.msn asama taruna niyojitayan 2 budu saranai.

erikavimukthi
Автор

U n p enne mun witharai anne Ane mun tawath rewatenawa rate janathawa moda nehe obalata tiranayak dunna aka nisa boru kiyanna apa modayo wage Thopi anungeredi hadanna apa geri ponnaya araliya gahamanndiraye bahirawaya wage legend hitenawa oba boru kiyanna apa thopi rata kewe

ramanikalatuwawa
Автор

පොතොට්ටුව නියොජනය කරන්නෙ මන් කැමතිම දෙන්නෙක් 👍

sachithramadhushan
Автор

නැවත U.N.P ආණ්ඩුවක් නැවත ශ්‍රි ලංකාව තුල බී නොවෙවා මගෙ පැතුම එයයි

jutefonseka
Автор

මේ වැඩසටහන බලපු දෙස් විදෙස්වල ඉන්න අපේ
සියලුම බුද්ධිමත් අයට හොඳටම පැහැදිලි අවබෝධයක් ඇති කියා සිතනවා.පක්ෂ දෙකේ ඉන්න මන්ත්‍රිවරුන්ගෙන් පොහොට්ටුව පක්ෂයේ
තරුණ මන්ත්‍රිවරු දෙදෙනාට අවංක ස්තුතිය පුද
කරනවා ඒ දෙදෙනාගේ කතා විලාසය, හැසීරිම,
කතාවේ මුදුබව, චාම්බව යන හැමදෙයකින්
මෙවැනිවු වැඩසටහනක තිබිය යුතු ගුණාන්ග නිසා
(සංවාදයේදි ඇති ප්‍රශ්නවලට පිලිතුරැවලට )
අමතරයි.මෙතනදි අනිත් පක්ෂයේ දෙදෙනාගේ
කතා එක්ක මොනතරම් වෙනසක් තියෙනවාද.
කණට කරලා හොරමගුල් කතාකරන එක ඉතාම
දුර්වලයි.මුජිබාර්තුමා හාමතෙන් ඇවිත් ඉන්න බව
පෙනුනා.එකාකාරි ඉන්න බැරි ස්වාභාවය තිබුණා.
අනිත් මන්ත්‍රිතුමා තවමත් කුනු අවුස්සන ගතියයි
දැක්කේ.තවමත් වෛරී තත්වය ඇතිවයි කතාව.
අලුත් ජනාධිපතිතුමා පත්වෙලා තව සතිතුනයි.
මොන බහුබුත කතා කරනවාද මන්දා.සාමාන්‍ය
අවබෝධයක් තියෙන කෙනෙක් හැටියටයි
දැනෙන්නේ.මේ අය දැන්වත් ඔලුව පාවිච්චි කරලා
වැඩ කරන්න ඕනේ.මුලින්ම තමන් ඉන්න පක්ෂය
ඇතුලත එකමුතු කමක් නැතිකොට කොහොමද
රටක් හදන්නේ.ඉදිරිපත් වුණු එකම බෝට්ටුවේ
මහ මොල දෙක පිස්සු නැටුවා.ඉන්න පැටව් ටිකත්
පිස්සු නටනවා.දැන්වත් නවතිනු.අලුත් පරපුරට
ආදර්ශයක් වෙලා වැඩ කරන්න සුදානම් වනු.
පක්ෂයක ලාංජනය ගැන කතා කරලා කාලය
නාස්ති කරන එක ඉතාම අනුවන කමක්.එවැනි
කතා පසකට දාන්න.හැම ජන්දදායකුට පහසුව
අනුව ලකුණක් භාවිතා කරන්නේ.කරන්න ඕනේ
දේවල්වලට සුදානම් වෙන්න.මම ඉතාමත්ම
කැමැති ලකුණක් හැටියට පොහොට්ටුවට කැමැති
මොකද එහි සංකේතය වන්නේ රටකට පිබිදීමක්
චුටිම මලක ඉඳලා ලොකු මල්වල්වලට යන කම්ම
පිබිදෙන්නේ මුලින්ම පොහොට්ටුවයි.ඊට පස්සේ
සුවඳ හමලා විසිතුරු, අලංකාර පාට පාට ලස්සණ
මල් පිපෙනවා.ඒ පලාතම හැඩ වෙනවා.සුවඳ ගානවා.අන්න ඒ නිසයි මම පොහොට්ටුවට
කැමැති.හංසයා නිකම්ම නිකම් වතුරේ පාවේමින්
නිකම්ම කාලය නාස්ති කරන මට දැනෙන්නේ.
මට චන්දයක් නැහැ.මම දුර රටක ඉන්නේ.මගේ
මව් බිමට පණ වගේ ආදරය කරනවා.මගේ වටිනාම චන්දය දෙන්න මොනම පක්ෂයට නැති_
වුණත් රටට ඇති ආදරය නිසයි මේම සටහනක්
තැබුවේ.
අලුත් ජනාධිපතිතුමාට දළඳා සමිඳුගේ පිහිටයි.
මගේ රටේ සියලුම ජාතිවාදයෙන් තොර සියලුම
දෙනාට තෙරුවන්ගේ පිහිට ලැබේවා කියා පතමි.

mdh
Автор

මේ comments බලලවත් ජනතා චිංතනය තේරැම් ගන්ඩ.හැදෙන්ඩ .අපි කලා කලා කියන වචනයක් ගානෙ තියෙන චන්දත් ලක්ෂ ගානක් හැලෙනව.

wickramaranaweera
Автор

Bayawanna apa kalyanna yanna gotabaya janadipatitumata janathawage asiriwadaya wadiwanawa

thushanmanjula
Автор

හංසයගේ සෙට් එක හිතාගෙන ඉන්නේ ලංකාවේ ඉන්න මිනිස්සු මෝඩයෝ කියලා ඒකනේ සුරංගනා කතා කිය කිය මිනිස්සු රවට්වන්න හදන්නේ මුන්ට පිස්සු

sihinasithum
Автор

ඔව්...ඔව් ගෙවල් දුන්නා එ මිනිස්සුන්ව රටටම ණය කාරයෝ කරලා

kanthirajani
Автор

Unp buggers are listening very well now, not much unwanted noice . They must lose to behave well

Realeye
Автор

මුජිබර්ලට මොකටද පෙන්ශන් උන් රට විකුන අරබිකරෙන් ගනිපු කොපමන මුදල්ද

rumeshasewwandi
Автор

Pohottuwa tamay lankawa sadahatama palanaya karannae U. N. P. Jati Jatith aepa

samanthithisera
Автор

Wadak naha unp akata asana 60 ganna baha

thushanmanjula
Автор

Badu ahosi kara bola kegahannethuwa hithu

ruwanchamara
Автор

Yako monawa kiwath Mangala ponnaya kiwa hari. Api yana enna than natiwenna parajaya wenawa kiwaa😝😜😝😜🤪😀

nalindownanout
Автор

මැද කොලබ ඉන්නෙ වැඩි හරියක් දෙමළ මුස්ලිම් ඒ කියන්නෙ 70%ක් සින්හල අය නැහැ 1983දී දෙමළ සින්හල කෝලහාලේදී අපෙ මිනිස්සුන්ට වැඩි ගානට යාපනයේ දෙමළ අයට විකුණනලා ගම්පහ කැලණිය කඩ වත පැති වලට ගියා ඒකෙන් තමයි එකෙන් තමයි දෙමළ සින්හල මිනිස්සු කොලබ වැඩි වුනේ අනෙක කොලබ ක්‍රිස්තියානි මිනිස්සු වැඩියි මේයාලා කොහොමටත් unp තමයි ඒකයි කොලබ unp දිනන්නෙ දෙමල මිනිස්සු කොහොමටත් මහින්ද මහත්තයට චන්ද දෙන්නෙ නැහැ ප්‍රභාකරන් මරපු නිසා

thilakasiriparagahawattege
Автор

amatta ansa sarama rajapaksha paula gattath hodi aka tami janathava kamathi

madushamendis
Автор

Unp කවදත් රටට වැඩක් කරන්නේ නැහැ දුප්පත් අයත් තවත් අසරණ කලා රටේ සම්පත් විකුණන kota හැමෝම කටවල් වහ ගෙන හිටියා ගෝඨාභය මහතා රටට වැඩක් හරියට කළොත් අවුරුදු 5ta ආයෙත් jvp +unp පක්ෂ කුමට ද

menikekwt
Автор

Hambaya thope ponnaya masa thunen maha bankuwa horapu thopi den anawa anith ayagen redda hoyanawa

ramanikalatuwawa