Lenovo 14w | School Laptop for Teachers and Students in Sri Lanka

preview_player
Показать описание
Lenovo 14w | School Laptop for Teachers and Students in Sri Lanka - Powered for endless possibilities The laptop of choice for higher education teachers and administrators Fueled by AMD® dual-core processing and Windows 10 14" laptop has an all-school-day battery life Provides access to specialized learning apps at the Microsoft Store Sinhala Geek Show by Chanux Bro.
..
Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු
..
Рекомендации по теме
Комментарии
Автор

දවසක ගන්නවා කොහොම හරි හොද ලැප්ටොප් එකක් ඇරන් නිකන් නම් ඉන්නෙ නැ තියෙන දැනුමින් ලොකු වැඩක් කරනවා මයි ජය වේවා chanux sir 😊❤

kavishka_with_travel
Автор

Thank you Chanux Aiya. ඔයා ඉතිං Introduce එකක් කලොත් ඉතිං ඒක සුපිරියටම තියෙනවා. ඒ තරමටම Quality විදියට තමයි ඔයා Introducing path එක කරන්නෙ. 👍

shashikahettiarachchi
Автор

සුපිරියක් අයියේ කාලෙකින් ගෝල් ෆේස් පිටියේ රට වෙනුවෙන් අරගල කරන සියලු දෙනාට ජය!❤️🙏

malikasiwsath
Автор

ඔන්න චනුස් අය්යේ කාලෙකින් මරූ වීඩියෝ එක එනකන් බලන් හිටියේ laptop review එකක් .

Ds_producTions-is
Автор

Chanux අයියාගෙ වීඩියෝ එකක් දානකන් බලන් හිටියෙ...සති 3කින් පස්සේ. අදත් සුපිරි laptop review එකක්🙂🙂

ThasanTech
Автор

පට්ටම වීඩියො එක අයියෙ vedio එක දාලා තත්පර 23 වීඩියො එක බැලුවා ❤❤

kaviya_hdk
Автор

S22 review එක ඕනෙ.... exynos 2200 ප්‍රොසේසර් එකේ තියෙන ප්‍රශ්ණ ගැනත් එක්කම...chanux bro...😀

HNNIBAL_LECTOR
Автор

Palweni Comment eka Magen Chanux Aiya😊😊

Dulinayapa
Автор

⁣ගොඩක් දවසකින් . ෴ සුපිරි video එකක් 👍👍👍👍👍👌👌👌👌👌

Mokade_karanne
Автор

චනුක්ස් අයියේ ලැප් වල ග්‍රැෆික් ඩිසයින් කරද්දි යුස් වෙන්න ඔන සොෆ්ට්වෙයා මොනාද කියලා වීඩියෝ එකක් ඔනි

Seni_Creation
Автор

Youtube channel ekakatai education wada walatai hariyana oita poddak loku ekaka wargayak kiyanna puluwanda

puminduthewan
Автор

One of a best brand I've seen ever.

hemaka_wanshanath_
Автор

I have used that laptop, in fact it helps a lot in my work I highly recommend for lap top 👍👌

Aisinduwa
Автор

Samsung S22 ultra review එක අමතක වෙලාද?🙀

peshalaperera
Автор

මල්ලී.. Iphone එකේ voice typing හදාගන්නේ කොහොමද??

ajanthakumarasiri
Автор

This is a nice laptop. It is capable of running AutoCad too. But for high performance tasks, it is better to use a cooling pad cause this laptop doesn’t have an active fan. In video playback and slight using like Ms office programs, this lap is capable between 8 - 10 hours of battery life. The display is also gorgeous for this price range. Make sure to buy 8gb ram version with 256gb m.2 storage.

chamitharadewanga
Автор

අම්මෝ ගොඩ දවසකින් චනුක්ස් අයිය විඩියෝ එකක් දැම්මේ 😍

SadahamTEC
Автор

විඩියෝ එකක් දානකම් හිටියේ chanux අයියේ 😎😎

ntechbro
Автор

Chanux අයියේ ASUS x415 i3 එක ගැන රිවිව් එකක් දෙනවද... මගේ lap model එක... plz ලොකු උදව්වක්

hirupamuditha
Автор

chanux aiye oke mouse touch ake right side ake podi bottern akak nedd

kavinduhemachandra-zt
welcome to shbcf.ru