Ultimate PlayStation 5 Setup in Sri Lanka - PS5

preview_player
Показать описание
Ultimate PlayStation 5 Setup in Sri Lanka - PS5
..
Рекомендации по теме
Комментарии
Автор

කතාවනම් ඇත්ත තමයි, ps5 එකක් ගත්තට වැඩක් නෑ, games buy කරන්න ඕනෙ ඒවටම යනව හොද ගනන්😢, හොද monitor setup, sound setup හයිකරගත්තෙ නැත්නම්.ඒ experience එක විදින්න බෑ😩 games ගහන්න ps5 එකක් ගන්නෙ next level enjoy එකටනේ, ඒකට ඉතිම් සල්ලි ඕන.නැත්නම් ඉතිම් හොද pc එකක් හදාගන්න ඕන ඒක හොදයි ඉතිම් buject එක අනුව, හැමදේටම සල්ලි තමා ඕන ඉතිම්. මේ හැමදේම කොල්ලොන්ගෙ හීන, හීන වලට මහන්සි වෙන හැම කොල්ලෙක්ටම උතුරන්න හරියන්න ඕනෙ, ❤ chanux අයියගෙත් උත්සාහය, කැපවීම හින්දනෙ අද මෙතන ඉන්නෙ, දෙයක් උත්සාහ කරල, කරල හරි ගියෙ නැත්නම්, ඒක අතාරින්න එපා අල්ලගෙන ඉන්න, අනිවාර්යයෙන් ඔයාට පුලුවන්.chaux අයිය එදා එයාගෙ උත්සාහය අත් ඇරියනම් අද මෙතන නෑ නේ, ඒත් එයා අත් ඇරියෙ නෑ, අද ලෝකෙම දන්න හොද Tech content creator කෙනෙක්, මගෙත් ආසම චරිතයක්, ❤🎉

NisalHerath-nn
Автор

මගේ හීනයක් තිබ්බා ps5 එකක් ගන්න ඒත් මට දැන් හිතෙනවා ඒක අපරාධයක් කියලා thanks😊❤

naturestiny
Автор

ගනන් දැක්කහම මෝටිවේට් වෙනවට වැඩිය කලන්තයක් ආවේ, , කවුරුහරි මට වතුර ටිකක් දෙන්නකො please...😓😓😓

JudeMorris-thbu
Автор

Gammak chanux bro video nam oyath ekka api innawa❤️❤️❤️❤️😊😊

UmeshGaming-sb
Автор

Chanux bro ඔයා වැරදියි වියදමක් දුන්නෙ ලංකාවෙ උන් හිත කඩා ගන්නවා! ඔහොම වියදමි යන්නැ ?

morteinvisibile
Автор

Bought PS5 Slim175K, TV 350K, sound bar 40k, game second hand 8k and set the whole thing up. I am in Sri Lanka by the way. Work hard and earn without complaining.

multidissanayake
Автор

මේවගේම වීඩියෝ එකක් අලුත් XBOX SERIES X එකටත් කරන්න. විස්තර දැනගන්න. ස්තූතියි.

sleepasleep
Автор

ඔච්චර සල්ලි නැත්නම් කරන්න තියන හොදමදේ ps4 එකක් ගන්න එක අලුත් games තාම එනවා අනික games 5000k වගේ වෙන්නෙ වැඩි එවත් තියනවා low budget එකක් තියනවන්ම් ps4 තමා ❤🔥

SudarakaPinsara-vmcp
Автор

Pc එකක් අල්ලලවත් නෑ චනුක්ස් අයියෙ ආසාවට බැලුවෙ අපි ඉපදුනේ ලන්කාවෙනේ 🥲

venuxMEMEsl
Автор

Chanux, your videos are super qualitied videos.

Udan_KollA
Автор

පොතේ රුපියල් 2000 තියාගෙන මේක බලන මම 🥲

vikum_senevirathne
Автор

Pc එකක් හදන්න යන cost එක අඩුයි තමා, ඒත් ලෙඩ වැඩි, game ගහද්දි windows error එද්දී පොළවේ ගහන්ඩ් හිතෙන්නේ. Ps එකෙයි xbox එකෙයි ලොකු වෙනසකට මම නම් දකින්නේ accessori වල තමා, proformance වලනම් ලොකු වෙනසක් නෑ, ps එකක් එක්ක pc එකක් ඉතින් තිබ්බට කමක් නෑ, මොකද එකට ලොකු ගානක් යන්නේ නැනේ. එතකොට ps එකේ ගහන්න බැරි ඒව pc එකේ ගහතෙකි 😊. මම නම් ඔය 3නටම පට්ට ❤😂

DemionRoshan
Автор

PC Gaming කියන්නේ හොද දෙයක් තමයි ඒත් පිට රටවල් වල මිනිස්සු Games Play කරන්නේ Gaming Console වලින්.කවුරුත් වැඩිය PC Gaming ගැන හොයන්නේ නෑ. 👀

rms
Автор

Ps5 camera. Lk ékey 180, 000. Interest free thibba.. masekata nine thousand gewala ganna .. games .. yaluwangen maaru karaganna .. rata inna yaluwangen, psn account ekak illagena play karanna.. 2.4 lakhs yai wadima

ranjitharanaweera
Автор

මම නම් කියන්නෙ ඔය වගෙ සල්ලියක් තිබ්බා නම් ඒ ටිකෙන් හදන්න පුලුවන් යකෙක් වගේ perfomence තියෙන pc එකක් ඊට පස්සෙ ඒකෙන් ගන්න පුලුවන් ආතල් ඔක්කොම ගන්න ගමන් වැඩ කරලා සල්ලි හොයන්නත් පුලුවන් ඊටපස්සෙ play station එකක් පස්සෙ කාලක ගන්න පුලුවන්.

nimaa
Автор

1:21 අපි වගේම තමයි😂 activate windows 😅

slowgamer
Автор

Chanux bro..කුරුල්ලන්ට පියාඹන්න කියලා දෙන්න ඕන නෑ වගේ සල්ලි තියෙන එවුන්ට ඕවා ගැන කියලා දෙන්න ඕන නෑ.ඊට වඩා අවශ්‍යතාවය ඇති නමුත් මධ්‍යම හෝ අඩු මට්ටමේ ආර්ථික මට්ටමකි ඇති කෙනෙක්ට මේ වගේ දෙයක් ගන්න විදිය කියා දුන්නොත් ඒක වටීවි.

mygamingpc
Автор

Ps5 ekak math pawichchi karanawa, eka me kiyana widihiye wiyadamak nam yanne na guys ps5 slim brand new thiyenawa 165000 ta warranty ekka, me wage video dammahama ganna asawen inna aya ganna eka atharinawa, games walata meya kiyana widihiye wiyadamk yanne na ps5 eke ps4 games cd support karanawa, ps5 games gahana ayage groups ona tharam fb eke thiyanaw eke kattiya used games sell karanawa ewa aduwata ganna puluwan, man mage ps5 eka gaththeth 169000 kata dan slim eka e price ekata thiyenawa ikman eke shops wala sell karanawa, chanuk bro hari widdiya hoyala balala videos danna

kaushalyaprasad
Автор

Math kavada hari oya vage venava ayye.Mama kamathima youtuber thamai oya

GamesBro-ft
Автор

Comment එක උඩ 4 වතාවක් ඔබල බලන්න ආස හිතෙයි

playwithmg
join shbcf.ru