Can /Could (Full Lesson) Learn English in Sinhala

preview_player
Показать описание
Can Vs. Could

Learn English from a lawyer | නීතීඥවරයෙකුගෙන් නොමිලේ නිවැරදි ඉංග්‍රීසි ඉගෙන ගන්න.

Learn how to use can and could, common mistakes people make when using can and could and more.
Can සහ Could අතර වෙනස සහ Can , Could භාවිතා කරන ආකාරය, නිතර වරදින තැන් ආදී ඔබේ Can සහ Could සම්බන්ධ බහුතරයක් ගැටලු වලට පිළිතුරු මෙම පාඩමෙන් ලබා ගත හැකි වනු ඇත.

Learn English in Sinhala with Hari Lesi Engreesi, the ultimate online school of learning English in Sinhala. The videos are made by Thimira Anjana a lawyer with an llb degree (law) from the University of Colombo.
වෙනස්ම විදියකට සිංහලෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න... Learn English in Sinhala online.

==========================================================================

=======================
Buy on Aliexpress with huge discounts

Aliexpress limited time offer
Unlocked 300Mbps Portable Wireless wifi 4G Router

Car Dashcam with wifi
Get the discount with free shipping: SAW9NXFT

KingSpec Memoria Ram DDR4 8GB 16GB 32GB

SanDisk SD Card 16GB 32GB 64GB 128GB 256GB

Portable Electric Air Humidifier

USB Illuminated Wired Mouse

Elecpow Webcam Full HD 1080P

Apple Laptop keyboard cover For Macbook air pro

Wall Stickers for bedroom

=======================

හරි ලේසි ඉංග්‍රීසි වැඩසටහන් මාලාවන් එක පෙළට නරඹන්න

I. Grammar Lesson Series

IV. Learn English in Sinhala with Stories (කතන්දර එක්ක ඉංග්‍රීසි)

VI. සීක්‍රට් සෙවන් පොත් පෙල සමග ඉංග්‍රීසි

VII. හැරී පොටර් සමග ඉංග්‍රීසි

0:00 හැඳින්වීම
0:31 Can
1:28 නිතර කරන වැරදි
5:35 Questions
5:53 Negative of can
6:34 අනාගතය ගැන Can යෙදීම
7:52 Could (as past form of can)
15:09 Could not භාවිතය
16:52 'Could' as the soft form of Can (intro)
17:00 'Could' to make suggestions
18:40 'Could' to make requests
19:48 'Could' to talk about possibility
21:04 'Could' in Reported Speech
22:06 'Could' in Conditionals.
22:50 I wish I could...
Рекомендации по теме
Комментарии
Автор

Channel එකට අලුත් නම් Subscribe කරන්න අමතක කරන්න එපා! ස්තූතියි!

HariLesiEngreesi
Автор

මේ පාඩම් වලට මෙහෙම නෙවෙයි විවුස් එන්න ඕනෙ. පාසල් ළමයි මේක දැකල නෑ. මාරම වටින පාඩම් මාලවක් ❤❤❤🙏🙏🙏 මේව යන්න ඕනෙ ඉගෙන ගන්න ළමයි අතරට. මාරම ලස්සනට තේරෙන්න කියල දෙනව සර්

janakanuwan
Автор

සුපිරි ...මේක නතර කරන්න නම් එපා...මෙහෙම අද්‍යපනයනක් පාසල් වලත් තිබ්බ නම් අද රටම ඉංග්‍රීසි කතා කරනවා....❤❤❤

udagearachchi
Автор

ඔයානම් මාරයි ආසයි ඉගෙන ගන්න කම්මැලි නැහැ . දිගටම කරන්න . ඉතින් ආදරෙයි ගොඩක් . පින් . 🙏

සුදුහාමිනේකුලතුංග
Автор

සම්පූර්ණ පාඩම බලන්න කම්මැලි නම් අවශ්ය තැන් වලට කෙලින්ම පනින්න අදාල එක ඔබලා 👇

0:00 හැඳින්වීම
0:31 Can
1:28 නිතර කරන වැරදි
5:35 Questions
5:53 Negative of can
6:34 අනාගතය ගැන Can යෙදීම
7:52 Could (as past form of can)
15:09 Could not භාවිතය
16:52 'Could' as the soft form of Can (intro)
17:00 'Could' to make suggestions
18:40 'Could' to make requests
19:48 Could to talk about possibility
21:04 'Could' in Reported Speech
22:06 'Could' in Conditionals.
22:50 I wish I could...
23:39 Passive Voice using Can and Could

HariLesiEngreesi
Автор

Wow. පොඩ්ඩක්වත් boring නෑ..voice එකත් අහගෙන ඉන්න පුලුවන් දවසක් හරි. thank you sir ❤️

nimmu
Автор

ඔබ හිඩසක් නැතිව අස්සක් මුල්ලක් නෑරම පහදා දෙනව කිසිම වෙලාවක ව්‍යාකුල තැනක් තියෙන්න ඉඩ තියන්නේම නැහැ ...ඉතින් වටිනාකම වචන වලින් විස්තර කරන්නට බැහැ ..කොතරම් කාලයක් අප අදුරේ අතපත ගගා හිටියද ඉන්ගිුසි භාෂාව හදාරන්නට ..ඔබට ස්තුතියි💖💖💖 🙏🙏🙏🙏🙏🙏🙏

sirimewandisanayaka
Автор

This is one of my lessons that I was looking for a long time.... But today I found a great teacher who taught it well .... Thank you teacher ❤❤❤

nethmimanushaphys
Автор

මම දැනෙනවා සහ හිතනවා ඔබට රට වෙනුවෙන් ලොකු වගකීමක් තියනවා, කරැණාකර මෙය තව දුරටත් ඉදිරියට ගෙනියන්න

sajeewaurulugasthanna
Автор

මමත් English උගන්නනව පොඩි අයට. මට තිබ්බ ප්‍රස්නෙ could එක එක දෙයක් කරා කියන එකට use කරනවද කියල.
මං ගොඩක් තැන් වල බැලුව.එකෙක් වත් ඒක ගැන කියන් නෑ.. ගොඩක් English උගන්වන ලොන්තයො බොරුවට වගන්ති කියනව විතරයි. වැරදෙන තැන් බාවිතා නොකළ යුතු තැන් කියන් නෑ..
ඔයා විතරයි හරියට ඒක කියල තිබුනෙ..👍👍👍👍

samgeeth
Автор

Dont delete this lesson sir, pl keep it for future genaration. Thanks sir

merakadorugewimalasena
Автор

First of all thank yu very much...
I could understand very well.... complete lesson A-Z.... 👌
I won't forget the lesson.... 🙏

vidu
Автор

Well done. I learned lots of things from this video. Thank you very much

kalinduliyanage
Автор

Harima sansunwa lassanatama lesson eka kala...godak pin...

gangadarshani
Автор

I am very interested with your vedios. These are very excellent . Thank you so much for your great service.

tharucha
Автор

Really great sir ..Thank you wery much ❤️👌👍

asangapiyarathna
Автор

You are doing a great job sir❤ keep doing this, all the best❤️❤️😊

Aka
Автор

Niyamai sir.ivara venakm asaven baluva.🔥👍

shashikalasewwandi
Автор

No words to explain about your knowledge 😌 perfect 👌💪

piyumini
Автор

I learned lot of things . this lesson is excerlent sir. Bs.

ranavirapiyadasa
welcome to shbcf.ru