Kathawa with Ash / Thrikala Dharani / Molding

preview_player
Показать описание
මන් කසාද බදිනකොට එයාට වඩා මට සල්ලි තිබ්බා. ලිංගික අල්ලස් දීලා, සල්ලි දීලා මොඩ්ල්ස්ලා වෙන්න එපා.
වගකීම් දරාගෙන දේවල් සමබර කරගෙන ඉදිරියට යන්න
ත්‍රිකලා කියූ බොහෝ දේ ගැනත් ලංකාවේ විශාලතම නිරූපණ පාසලේ හිමිකාරියගේ මීළග ලොකුම පිම්ම ගැනත්

Lankadeepa Online Kathawa with Ash / ත්‍රිකලා ධරණි
නිරූපණ ශිල්පිණී / Mrs Srilanka for Mrs Universe 2017
Subscribe NOW to Lankadeepa:

Platforms:

#News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews
Рекомендации по теме
Комментарии
Автор

ත්‍රිකලා ධරණි" නමේ ඉදන් ජීවිතේ හැමදේම ලස්සනට පේනව, ලෝභකමක් නැතුවම ජීවිතේ දිනන්න කියල දෙන්න පුළුවන් ලස්සන හදවතක් තියෙන කෙනෙකුටම විතරයි, ඔයාට විජයඝ්‍රාහී අනාගතයක් මිස් ත්‍රිකලා ධරණි🎉️❤

amalilalchandra
Автор

කිසිම ලෝබකමක්නැතුව තවකෙනෙකුට ජීවිතේ ඉදිරියට යන්නෙ කොහොමද කියලා තේරුම්කරල දුන්න. ඇත්ත කතාකරන කෙනෙකුට කවදාවත් වරදින්නෑ . තමන් තමන්ව හරියට තේරුම්ගත්තොත්, , ජීවත්වෙන්න ලේසි.. තවතවත් ඉදිරියටම යන්න ප්‍රාර්ථනා කරනව..බුදුසරණයි ...🌹🌹

roshininarammpola
Автор

ඒ හිනා wata කතාවta ආස නොකරන කෙනෙක් නැති තරම් දකින්න ආසයි ..❤ thrikala daranim..👌

yamunahewage
Автор

තව කතා මොකද ...පොළොවෙ පය ගහල ජීවත්වන, කෙළින් කතා කරන චරිතයක්...බොරු පොශ් එකහ් නෑ...තමන් ජීවිතේ විඳින ගමන් අනික් මිනිස්සුන්ටත් ජීවිතේ විඳින්න සත්‍යය කතා කරන චරිතයක් ...♥️☝කොටින්ම කිවුවොත් ඇය ජීවිතේ විඳින ගැහැණියක්...

emmanuweluma
Автор

කිසිදු කුහකකමක් නැති ලාංකික ගුරුතුමිය ක්..ඔබට ජයෙන් ජය..

renukawikramasinghe
Автор

ඇයගේ සාකච්ඡාවක් දැක්කොත් අනිවාර්යයෙන් මම බලනවා හරිම නිහතමානී චරිතයක් කතාව අහන ඉන්න හරි ආසයි

malanisilva
Автор

මාරම චරිතයක්.ස්තුතියි මේ අදහස් වලට. ලොකු ආදර්ශයක් හැමෝටම

gayanprasa
Автор

මම අැගේ චරිතයට ගොඩාක් අාසයි.අැය හරිම නියතමානී චරිතයක්.අැය කරන හැම දෙයක්ම සාර්ථක වේවා!ඔයාලා සියලු දෙනාට බුදු සරණයි!!!

vimalpriyantha
Автор

ඇය නම් මරු ❤🤟🤟🤟🤟🤟💃
එයාගේ ජිවිතේ සාර්ථක වෙන්න ඕනි හැමදාම 🥰🤟🤟🤟💃💃💃💃💃

ishararathnayaka
Автор

ලංකාවෙ කෙල්ලෙක් follow කරනවනම් මං මේ අක්කව විතරයි follo කරන්නේ

seeladesilva
Автор

එක වචනයක් වත් නෑ අහක දාන්න....ඇත්තටම වටින කතාවක් ❤️‍♥️

yashodara
Автор

ජීවිතය දිනන හැටි කියල දීපු එකට ගොඩක් ස්තූතියි.

tanujadilshan
Автор

කතා විලාසය හැමදේම ....මාරම නීට්..ආදරෙයි අක්කියෝ...❤❤❤මන් ආසම චරිතයක්....👍

nishubabe
Автор

මන් අහපු වටිනම කතාවක් ❤❤❤❤ ආදරෙයි ත්‍රිකලා

shanishavi
Автор

O/l passe oya lamai 100 vitara cls kalada masekata 😱 ekale samanyen o/ l uganwane hoda janapriya guruwarayek gatteth masika gasthuwa 100k 150k. Gedaratama avilla ugannenawata gatteth 1000k wage 😭. බොරු විදිනවා 😜😜

alokafernando
Автор

ඕනි තරම් මිනිස්සු ගැන කියන්න තියනවා modeling ෆීල්ඩ් එකේ නම් ඒවා කියන්න ගියාම ඔප්පු කරන්න කියනවා ඒම කලාම ඒ මිනිස්සු එන්නේ නෑ අර අසරණ උන කෙනාට උදව් කරන්න ත්‍රිකලා දක්ශ කෙනෙක් එයාගේ දක්ශකමෙන් වැඩක් ගන්න කෙනෙක් හැබැයි ත්‍රිකලා ගියපු interview එකක ඉන්න ටයි කෝට් දාගත්ත නිවේදක සහ මොඩ්ලින් පැජන්ට් කරන මහත්තයෙක් ඉන්නවා video කෝල්ස් fun ගන්න ගම් පලාත්වල කෙල්ලොන්ට request කරන modeling වලට යන අය ත්‍රිකලා වගේ හරි මාර්ගය පෙන්වන තැනකට යන්න පුළුවන් විදියට සමාජයට උදව්වක් කලා..❤️🙏

divyawitharana
Автор

අැයගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා. අාදරෙයි අැයට

kumarisendwirathna
Автор

well spoken and a great motivation, specially for our Sri Lankan young crowd..

MommaMandy
Автор

මම හරිම ආසම කෙනෙක් ගොඩක් ආදරේ කරන චරිතයක්

malshamaleesha
Автор

Meya thamai lankawe mn dakapu hodama model 🤗🤗🤗🤗🤗

vishmimaheshika