Hadaganna Me Hitha - Centigradz ( Official Music Video - Full )

preview_player
Показать описание

Download links

Centigradz : "Hadaganna me hitha"
Vocals : Ishan Lanthra & Amila Niroshan
Performed by : Ishan , Eranga , Amila , Isuru , Thusith
Melody Music Composed by : Thusith Niroshana
Lyrics :- Sajith Dilpahan / Rap Lyrics : - Mr.A ~
Models : Udari and Ritu
D.O.P : Dinesh Prasanga
Video Director : Chothira Shanaka
Production Company : CS PICTURES
2012 Cinnamon Records
Рекомендации по теме
Комментарии
Автор

ඉස්සර රස රිසි ගී පටන් ගන්න කම් බලන් හිට්‍ ය අපි, අද phone එකෙන් මේක අහන කොට ඒ සුන්දර අතීතය ට හිත අරන් යනවා, ඇත්තටම ඒක අපේ ආයෙත් එන් නැති සුන්දර ලමා කාළය.

mixermind
Автор

2021 ජූනි මේ. ❤️තාම අහනවා😍 අවුරුදු ගානක් ආපස්සට ගියා වගේ 😍

kalindunaveen
Автор

හදාගන්න මේ හිත මාගේ
හිනාවෙන්න මා රවටා
දමායන්න දෝ ලං වුයේ
කියා දෙන්න වරද සොයා
එදා දුන්නු ආදර ලෝකේ
හදේ ගැස්ම දෝරේ ගලා
හමා යන්න මාරුත ගින්නේ
සදාකල්ම අතැර දමා
ඔය තුරුලේ මුදු දෙතොලේ
සුව යහනේ හාදු තියා
නෙතු නොනිදා ඔබම සිතා
සැනසුනදා නෑ ආයේ එන්නේ
ඔය තුරුලේ මුදු දෙතොලේ
සුව යහනේ හාදු තියා
නෙතු නොනිදා ඔබම සිතා
සැනසුනදා නෑ ආයේ එන්නේ
Try, Ah, Yeah
I loved you through my life and
You don't wanna lose the right man
For you to leave me just like that
There are thousands of reasons
Love is so blind
They say our time is near
Never gonna sit back and get rolling
Back together forever
Centigradz is the charge,
Just remember the name
Yeah, just remember the name
Come on
මේ දෑසේ ඔබ හා මා
උන් කාලේ සිහිවූවා
පායා ආ තරු සිඳුනා
සන්තාපේ මා වෙලුනා
නෑ මා නම් හැඬවූයේ
සංසාරේ රිදවූයේ
ජීවිතයේ සැනසූවේ
ආදරයේ අරුමේද මේ
නෑ මා නම් හැඬවූයේ
සංසාරේ රිදවූයේ
ජීවිතයේ සැනසූවේ
ආදරයේ අරුමේද මේ
ඔය තුරුලේ මුදු දෙතොලේ
සුව යහනේ හාදු තියා
නෙතු නොනිදා ඔබම සිතා
සැනසුනදා නෑ ආයේ එන්නේ
ඔය තුරුලේ මුදු දෙතොලේ
සුව යහනේ හාදු තියා
නෙතු නොනිදා ඔබම සිතා
සැනසුනදා නෑ ආයේ එන්නේ

samsunhussain
Автор

පොඩි කාලේ addict උන ලස්සන සිංදුවක් තාමත් අහනවා අහන්න අහන්න ආසයි❤ඉස්සරහටත් එහෙමයි 🌼

shehanimadumekala
Автор

පොඩි කාලේ ඉදන් අහනවා ..අදත් එහෙමයි හෙටත්, ඉස්සරහටත්❤️ 🥺🌏
2023.01.16

Ranu___
Автор

තේරුමක් ඇති ගීතයක්, මේ යුගයේ මෙවැනි ගීත බොහොම දුලබයි,

namaleranda
Автор

2025 තවමත් හොයාගෙන ගිහින් අහන බලන සිංදු, අමරනීයයි ආදරනීයයි❤

StatusVideo-CHANUKA_
Автор

(Thusith - Centigradz collaboration)

හදාගන්න මේ හිත මාගේ - හිනාවෙන්න මා රවටා
දමායන්නදෝ ලංවූයේ - කියාදෙන්න වරද සොයා
එදා දුන්න ආදර ලෝකෙ - හදේ ගැස්ම දෝරෙ ගලා
හමායන්න මාරුත ගින්නේ- සදාකල්ම අතැර දමා

ඔය තුරුලේ මුදු දෙතොලේ - සුව යහනේ හාදු තියා
නෙතු නොනිදා ඔබම සිතා - සැනසුන දා නෑ ආයෙ එන්නේ
ඔය තුරුලේ මුදු දෙතොලේ - සුව යහනේ හාදු තියා
නෙතු නොනිදා ඔබම සිතා - සැනසුන දා නෑ ආයෙ එන්නේ


මේ දෑසෙ ඔබ හා මා - උන්කාලෙ සිහිවූවා
පායා ආ තරු සිඳුනා - සංතාපේ මා වෙලුනා
නෑ මා නම් හැඬවූයේ - සංසාරෙ රිදවූයේ
ජීවිතය සැනසූ ඒ ආදරයෙ අරුමෙද මේ?

නෑ මානම් හැඬවුයේ - සංසාරේ රිදවූයේ
ජීවිතය සැනසූ ඒ ආදරයෙ අරුමෙද මේ?
ඔය තුරුලේ මුදු දෙතොලේ - සුව යහනේ හාදු තියා
නෙතු නොනිදා ඔබම සිතා - සැනසුන දා නෑ ආයෙ එන්නේ
ඔය තුරුලේ මුදු දෙතොලේ - සුව යහනේ හාදු තියා
නෙතු නොනිදා ඔබම සිතා ..ම් - හ්ම් හ්ම් හ්ම් ...
ඕ ප්‍රේමෙ...

primusv
Автор

දැන් train එකේ යන ගමන් පරණ මතක ඔක්කොම මතක් කරන්, පරණ සිංදු සෙට් එක එක දිගට අහන් යන්නෙ..හැමදාම ආදරෙයි ඒ අතීතෙට..😪මේ සිංදුව ඉස්සර පිස්සුවෙන් වගේ ඇහුවා බැලුවා..ලස්සන සිංදුවක් වගේම වීඩියෝ එකක් ❤️

Tommy_
Автор

2021 බලන අය කෝ.. මේ වගේ සිංදු ආපහු බිහි වෙන්න ඕන කියන අය ලයික් එකක් දාන්න

kamalpriyashantha
Автор

දැන් සින්දු වගේ එක පාර හිට් වෙලා එකපාරම නැති වෙන ඒවා නෙමෙ මේව. Old is gold ❤

awanthakoushan
Автор

හෑමදාමත් වගේ ඔගොල්ලන්ගෙ සින්දු හිතට ගොඩක් දෑනෙනවා ඔගොල්ලන්ට මම සුබ පතනව අපිට තවත් මෙ වගෙ සින්දු දෙන්න අවශ්ය ශක්තිය ලබෙන්න කියලා

susithagangoda
Автор

පරන සින්දු අහද්දි අමුතු හැඟීමක් දැනෙන්නෙ🥰🥺❤
2024 අහන අය කෝ

wishwaproductions
Автор

මේවා එද්දි අපි පොඩියි මුකුත් ම තේරුමක් දන්නේ නැතුව අහපු සිංදු අද ආයිත් අහනවා ඇස් වල කදුලු පුරෝගෙන 😞💔

Virangadesini
Автор

අවුරුදු කීයක් ගියත් කැමතිම සිංදු ආයේ ඉතින් මේ වල්ට ගහන්න සිංදු නෑ 😢❤

nimnadesilva
Автор

අතීතයට, වර්තමානයට එ වගේම අනාගතයට ගැලපෙන ලස්සන් සින්දුවක් 🥺🥺2013 නෙදිට් අපි මේ විදියට මෙ සින්දුව ඇහුව අපේ තිබුන පරන රේඩියො එකෙන් podi kale maaaraaa aasai centigrates lage sindu ahnna dan koyala wenasaknna 🥺🥺💖✨️awurudu 10kata uda kiyapu sinduwka tjamath pissuwwn wage ahnawa..aaka a tharammma lassanai .

ilovercricket..
Автор

මේ සින්දුව එද්දී මම 1 වසර
දැන් 11 වසර
තවමත් මම මේසින්දුව අහානවා මේක ආහාද්දී මොකක්දෝ අමුතු මතකයක් එනවා හිතට
මොනවා උනත් මම මේ සින්දුවට මාරම ආසයිـــ٨ـہہـ♡ـ٨ـہــ

Ruwan-danushka
Автор

මම 5 වසරේ මේක අහද්දි ගෙදරින් බැනුම් ඇහුවත් එක්ක ලව් සින්දු අහනවා කියලා🙈

Pasindupawan
Автор

Centigrades gena mathak wenakota kadulu ena tharam centigrades lata adarei me music walata... ❤

The-Diary
Автор

හදා ගන්න මේ හිත මාගේ...
හිනා වෙන්නේ මා රවටා...
දමා යන්න දෝ ලං වුයේ...
කියා දෙන්න වරද සොයා....

thilanafernando
join shbcf.ru