Workstation Build for Lumion - SL constructions

preview_player
Показать описание
Lumion Visualization වලට හදපු build එක.
-------------------------------------------------------------------
Contact - 777 292 272 - call whatsapp
--------------------------------------------------------------------------------------
Input “#cdkoffers” in the search box, you can directly reach our best-selling product windows 10 Pro product page
CDKeyoffers(20% discount code: CK20)
Рекомендации по теме
Комментарии
Автор

මම pc එක හදාගත්තෙත් nanotech ekken 🥺 ඔය casing එකමයි දැම්මේ මේ මාසේ 27 වෙනිදා තමයි ගෙනාවේ ❤️pc එකක් හදනවනම් සුපිරි තැන කතාදෙකක් නෑ සුපිරි යටම තිබ්බා හදලා 💖 PCG එකෙ 250, 000 කට හදපු එකෙන් තමයි අදහස ගත්තේ thanx ප්‍රියා අයියේ 🌹💖

mr.dulaaa
Автор

වා වනු බැරි තැන රහසේ ඇඩුවා, ගිය අවුරුද්දේ ප්‍රයිස් මතක් වී.

BitOfTerion
Автор

*සල්ලි නෑ කියල වැලලෙන්න එපා කොල්ලනේ හොඳට ඉගෙනගෙන හොඳ ජොබ් එකක් කරාම ඔය වගේ pc ඕන තරම් හදාගන්න පුළුවන්* _💜

dilmina
Автор

ආ දැන් මතක් උනේ.මගේ ලැප් එක on කරද්දීත්, charge කරද්දීත් පොඩි LED ලයිට් එකක් පත්තුවෙනවා.ගැම්මක් තමා..👍🔥😅😅😅

techlanka.
Автор

ප්‍රියදර්ශන අයියා ඇතුලු සියලු දෙනාටම සුභ රාත්‍රියක් වේවා ❤️🙏.

shiru
Автор

නියමයි ප්‍රියදර්ශන අයියේ වීඩියෝ එක 😀😀😀❤️❤️❤️👍👍👍
කට්ටියටම සුබ රාත්‍රියක් වේවා

darshanamahela
Автор

Superi වැඩක් අයියා ❤️‍🔥 ITN එකෙ ප්‍රොග්‍රැම් එක අනිව බලන්ව 😃 ගැම්මක් තමා ❤️‍🔥

DRACULA_G
Автор

මම lumion 10.5 වලින් වැඩ කරනව,
I3 10100 procesor
H 410 motherbord
16 = (8x2 ) gb ram
240 evo ssd
700 w powersuply
evga Gtx 980 sc grafic card
කිසිම ලැග් වීමක් නෑ....

ddaquascaping
Автор

මැච් එක දිනුව වෙලාවේ තව සුබ ආරංචිය ක්😀

mindlk
Автор

අයියේ හැමෝටම හදාගන්න පුලුවන් අඩු ගානකට PC BUILD එකක් කරන්නකො.❣️

monsterff
Автор

මරම වැඩක්නේ එක ඔයාගේ පරණ වීඩියෝ එකක් බල බල ඉන්න ගමන් තමයි නොටිෆි ආවේ 😅

Kaweesha_Sandares.
Автор

මම හිතන් ඉන්නේ 3 ට විතර හදන්න මේකෙ ග්‍රැෆික් කාර්ඩ් එකම 3.5

gaming_with_manji_
Автор

Wow නේ.. 🙂
අපි කවද්ද මෙහෙම එකක් හදාගන්නේ..

bathiyaweerasekara
Автор

100k withara hondata perform karanna PC ekak build karana video ekak karannako....Designing walatath ekka paawichchi karanna...

lahirudias
Автор

අයියා channel එක විතරද කරන්නේ, නැත්නම් වෙන ජොබ් එකක් කරනවා ද

manujamadhawa
Автор

ayye hdd eka segate ironwolf drive ekakda ?

binulakavisinghe
Автор

Match eka balala aawe poddak heart attack eka niwa ganna😂 niyamai aiye Ada video eka

SasiruNemitha
Автор

Buget gaming pc akk hadaganna kiyak yaida aduma

rpalexff
Автор

Today evening I saw you at nanotek 😅 you where wearing a white T shirt 😁

Hitman-liod
Автор

Bit Coin Mining ගැන අලුත් වීඩියෝ එකක් ඕනේ😶❤️

sahashrafernando
visit shbcf.ru