Maharaja Gemunu Movie - Theme Song (Sanda Payanne)

preview_player
Показать описание
Maharaja Gemunu Movie - Theme Song (Sanda Payanne)

Download Now:

Artist - Maharaja Gemunu Movie
Vocals - Nadeeka Guruge
Music - Nadeeka Guruge
Lyrics - Jayantha Chandrasiri

MUSIC.LK - Unstoppable Sri Lankan Music

Subscribe our YouTube channel ▶

Follow us on Google Plus ▶

Like us on Facebook ▶

Follow us on Dailymotion ▶

Follow us on Vimeo ▶
Рекомендации по теме
Комментарии
Автор

දැනට බලපු සුපිරිම ෆිල්ම් එක...❤දේශානුරාගය දැනෙන්න හදපු හොඳම film එක...❤❤❤

PiumiRuwandeniya
Автор

දුටුගැමුණු චරිතයට පණ දුන්නා උද්දික ප්‍රේමරත්න ඔබ..
Wow That Lyrics ❤

sarichiranjeewa
Автор

2024 දිත් අහනව මේක..❤️ ෆිල්ම් හෝල් එකෙන් ඇහෙද්දි ඒ දැනුන ගැම්ම.... අදටත් අහද්දි ලේ නටනව❤️

KumaraAj
Автор

මේක අහද්දි පුදුම ගැම්මක්නෙ එන්නෙ.නිර්මාණකරුවන්ට ජය

dulakshenethranjana
Автор

The best theme song I've ever heared. Got goosebumps when listening to it❤💪

dinnadaadithyasaparamadu
Автор

මහරජ ගැමුණු  චිත්‍රපටයේ තේමා ගීතය ඇසුවත් "එය කුමක්දැයි" යන්න බොහෝ පිරිසකගේ ප්‍රශ්ණයකි. මේ ඒ පිළිබද කෙටි
Lyrics-
සඳපායන්නේ සීතල අරගෙන - ඉර පායන්නේ ගිනි ජාලා අරගෙන....
අරණ්‍යානි කඳුළු සලන විට - සිත රිදවූ ඒ වරද අසව්
සෙවනැලි රහසක් මුමුණන තරමට - අහසට කොඳුරා රහස් කියව්....
රණ හස සර සේ ඈ නික්මෙන විට - ඈ සිත් ගත් මුනි වත සුරකිව්
කල්‍යාණ කර්ම සිහිකොට හැම විට - ඈ දෙව් පුතු අරුණළු කැඳවව්....
මෙහි  සදහන් වන්නේ "අරණ්‍යානි" නම් දෙව්දුවක් පිළිබදවය. වේද යුගයේ, එනම් මිනිසුන් ගස්, වැල්, ගල්, සූර්යා, අදහමින් සිටි යුගයටත් පෙර සිට පැවතෙන පූජණීය දෙව්දුවකි "අරණ්‍යානි". ඇය මුළුමහත් මනුශ්‍යයාගේම විඩාව නිවූ ශාන්තියක් ගෙන දුන් දෙව්දුවකි. ජයන්ත චන්ද්‍රසිරියන් ගැමුණු  කුමාරයා මේ පොළවට දුන් නිදහස ගැබ් වූ මිහිරියාව "අරණ්‍යානි" දෙව්දුවත් දුන්නා යැයි සිතන්නට ඇත....
              මෙහි ඇතුලත් ප්‍රභල රූපක නිසාවෙන් පදයෙන් පදය අර්තයක් දිය නොහැක. රූපක යනු නිශ්චිත අරුතක් දිය නොහැකි අරුත් සමුදායකි.
             "දහවල" ඉතා කටුකය, විඩාබරය. නමුත් මේ කටුක බව රාත්‍රිය විසින් නිවා දමයි. සිසිලස ගෙනෙමින් මිනිසුන්ට ශාන්තිය කැදවයි. මෙය ගෙන එන්නේ "අරණ්‍යානි" දෙව්දුව විසිනි. "ඉර පායන්නේ ගිනි ජාලා අරගෙන" යන්නෙන් දහවලේ කටුක බව, විඩාපත් බව පහදයි. "සඳපායන්නේ සීතල අරගෙන" කියා දෙන්නේ අරණ්‍යානි කැදවනු ලබන ශාන්තිය, සුවය ඇතුලත් රාත්‍රියේ මිහිරියාවයි. මිනිසුන්ගේ දුක්බර දිවිය, ඔවුන්ගේ දුක්ඛ දෝමනස්සයන් අරණ්‍යානි දෙව්දුව අසා කදුළු සලමින් ශෝක වන බව.      "අරංන්යාණි කඳුළු සලන විට - සිත රිදවූ ඒ වරද අසව"
පද්‍යයෙන් කියා පායි. 
        මෙම සියලු දුක් නිමා කරමින් මිනිසුන්ගේ සුවය උදෙසා දෙවියන්ටත් හොරෙන් රැය ගෙනත් දෙන බව "අහසට කොඳුරා රහස් කියව්" පද්‍යයෙන් පසක් කරයි. අහසේ සිටින්නේ දෙවිවරුන්ය. අහසට කොදුරාම රහසේ රැය ගෙන දෙයි.       
      සෙවණැලි යනු නිහඩ බවේ සන්කේතයයි. රහසක් එම නිහඩ බව තීව්‍ර කරයි. එම නිහැඩියාව මුමුණන විට පුදුමාකාර නිශ්චල බවක්, සෞම්‍ය බවක් රාත්‍රිය ගෙන දෙයි. මෙය ප්‍රභල රූපකයකි.
හස සර සේ ඈ නික්මෙන විට - ඈ සිත් ගත් මුනි වත සුරකිව්
කල්‍යාණ කර්ම සිහිකොට හැම විට - ඈ දෙව් පුතු අරුණළු කැඳවව්....
දැන් උදා වීමට නියමිත දහවලය. මෙය ගෙන එන්නේ ඇගේ පුතුය. දෙව්දුව රණ හන්සයෙක් මෙන් නික්ම යන්නේ ඈ රැක ගත් මුණිවත නොහොත් ඒ සුන්දර නිහැඩියාව සුරකින්නයි පුතුට කියමින්ය. කල්‍යාණ කර්ම, එනම් ඈ මිනිසුන් වෙනුවෙන් දෙවියන්ටත් හොරෙන් ගෙන දුන් ශාන්තිය, හොද ක්‍රියාවන්, යහපත් කර්මයන්, සිහි කරන්නැයි පුතුට පවසයි.
        මේ සියල්ල සිහි කරමින් නව ආරම්භයක්, අළුත් ආලෝකයක්, නැවුම් ජීවිතයක්, කැදවන්න මේ කාලයයි දෙව් පුතුනි!   නමුත් ඇගේ මුනිවත සුරකින්න, ඇගේ හොද ක්‍රියා රැක ගන්න, අළුත් ආරම්භයක් ලබා
               මෙය ගැමුණු නිරිදුන් ගෙන දුන් සම්ප්‍රදාය සුරකින්න අපට කල කැදවීමක්දැයි අප මෙය විහාර මහා දේවියගේ කළ්‍යාණ කර්ම, ඇගේ පුණ්‍යක්‍රියාවන් තුලින් ගැමුණු කුමරුට අරුණළු කැදවීමට ලබා දුන් පන්නරයක්දැයි ගිනිජාලා සහිත වර්තමානයක, සීතල තුලින් සද සිසිලස ගෙන දෙන්නට තවත් "අරණ්‍යානි" දෙව්දුවකගේ පැමිනීමක්දැයි අප  තීරණය ඔබට බාරය!!

pasindurathnasekara
Автор

ලංකාවේ ෆිල්ම් එකක තිබ්බ සුපිරිම theme song එක...❤

charithkumara
Автор

දුටුගැමුණු දෙවියන්ට නම්ස් කරා වේවා

ජෙන්ගිස්කාන්රජු
Автор

සාදු සාදු සාදු බුද්ධ සාසනය රැක ගන්නට කැපවුනු අපගේ දුටුගැමුණු රජුට පින්දෙම්.
🙏🙏🙏🙏🙏🙏

samithadarshani
Автор

මහරජ ගැමුණු, ආලෝකෝ උදපාදි වගේ විශිෂ්ට නිර්මාණ ගහපු කාලයක් ආයෙ කවදා එයිද ?

sadanjanahirushan
Автор

Why isn’t this on Apple Music? This really cured my anxiety. What a legendary film and cast.

salukaranapura
Автор

මාර ගැම්මක්!!ඇගේ මයිල් කෙලින් වෙනවා ඇහෙද්දී ❤️💪💪💪

MNS_EDITZ
Автор

mewage raja waru nisa thamai ape rata araksha wune dan inna gobba 225 wage newei .api pathanne thawath me wage palakayek🙏

srilankantraval
Автор

Sri Lanka's best movie theme song ever 😍🔥

samaliweerasinghe
Автор

ශ්‍රී ලංකා ඉතිහාසයේ මම දුෂ්ට රජෙක්ට පුංචි කාලේ ඉන්දන්ම ආදරේ කරා ඒ එළාර ජැක්සන් සර් ඒ චරිතයට උපරිම සාධාරණයක් කරලා මේ Background music මාර ගැම්මක් තියෙන්නේ

sithakamadushan
Автор

මේ සිංදුවෙ පද සංගීතය හිතෙ කෑකෑරෙනවා වගේ ඒ හැම වෙලාවකම මේක අහන්න එනවා

YasiruUdara-tfod
Автор

Watched in theaters when this came out. Anytime listening to this, am I the only one who feels like we need this in theatres again??? The best movie 🎥❤

zphyrr.
Автор

Legendary film, it still looks so good. And the theme song is catchy as well.

exoels
Автор

Best films ever made by srilanka, good writing, film making and story telling

geemith
welcome to shbcf.ru