Central Bank Job Vacancies

preview_player
Показать описание
President Gotabhaya Rajapaksa's failed administration has led to a serious economic crisis in Sri Lanka. People have taken to the streets demanding the government, led by the president, to step down. Meanwhile, the Central Bank is printing money. Authorities have forgotten that it is a cause of inflation. This is a satirical video made to inform the authorities about the situation.
#Centralbankjobs #Gohomegota2022 #Hellohello
====================================================
====================================================
Рекомендации по теме
Комментарии
Автор

අත්තනායක මහත්මයා කොහෙද මෙච්චර කල් හිටියේ❤️
අපේ ප්‍රශ්ණ අමතක කරන්න බැරිද දවස ගානේම මෙහෙම වීඩියෝ එකක් කරන්න ගොටා ගැන?
නිදහස් ජනතා අරගලයට ජයවේවා

ema.
Автор

උබ කම්මැලි වෙලා අත්තේ දැන්, , 😌😌 කොයිතරම් නම් මාතෘකා තියෙනවද මේ කාලේ...

saliyarathnayaka
Автор

අත්තනායක... ආදරෙයි බොක්ක.. හැබැයි වීඩියෝ නම් වැටෙන්නෙ නෑ දැන් ළඟ ළඟ. ඒකයි අවුල. ❤️🙏

RATHNAYAKE
Автор

අයිසේ අත්තනායක. Intro එක දෙනවකෝ. ඒක පට්ට. ❤

TheYasanuwan
Автор

හිතුවෙ අධිපතිකම ඉල්ලනවා කියල බලද්දි ප්‍රින්ටින් ජොබ් එකක් හොයල තියෙන්නෙ

SLPoliticalMemes
Автор

මහ බැංකුවෙ සල්ලි ප්‍රින්ට් කරන්නෙ නෑ අත්තනායක මහත්තයො 😂😂😂

dinukachaturanga
Автор

ඩිලිවරි කරලාත් දෙනවා, අත්තනායක ඩිලිවරි servies එකකුත් පටන් ගත්තාද?

vimukthibux
Автор

මහින්ද මාත්තයට ඕන අපහාsayak කරpn හැබැයි "පෙට්‍රල් රු.2ක් වැඩි උන ගමන් බයිසිකල් පැදපු මරිMolNaki whokana අඩුකුle සුනාමි බේcක පුතා" කියල නං බනින්නෙpa හොඳේ..😈👍

thusharaalakmal
Автор

අත්තෙ, ජනාධිපති ට බැරි නම්
ජනපති ලේකම් කාර්යාලය ට ගන්න

pmmadhusankha
Автор

" කමෝන් අත්තා... කමෝන් " 🤣🤣🤣🤣👍

sujithhulugalla
Автор

මහ බැංකුවට සල්ලි අච්චුගහන්නේ බියගම තියෙන ෆැක්ට්‍රියක, කැමතිනම් ජොබක් සේට් කරලා දෙන්නම් හැබැයි ඉතිං මේ දවස්වල රැයක් දවාලක් නැතුව වැඩ. 😋

chinthakafernando
Автор

නන්දසේන ගොනා ගොනා
ගෝන් රෑනක් ගෙනා ගෙනා
හොරැ රෑනක් ගෙනා ගෙනා
රට කන්නටඋනා
ඒකට තද උනා (වෙලා) අපිට
ගෙදර යන්න ගොනා //

IndiraWathugala
Автор

මොකද්ද බිහිරන්ට ඇසෙන්නනම් ශබ්දය වැඩි කල යුතුය කියන එකෙ තේරුම ? බිහිරන්ට කොච්චර ශබ්දය වැඩි කරත් ඇහෙන්නෙ නෑනෙ...

maaree
Автор

central bank printed 119.08 billion rupees on wednesday bringing so far this years money printing to 432.76 billion rupees

suddaisrael
Автор

ඥානක්කි ට ගත්තොත් නං තෞසෙ එකෙම්ම වැඩ්ඩෙක් අහ් ! ආය දෙකක් නෑ අත්තෙ ! ❤️

kavishkagamage
Автор

Mey voice eka mata sure, Ara water board eken polmudden puka hdaganna kiyapu voice ekamai, Ela machan, umba neda ?

harenjingle
Автор

අර හොර සල්ලි අච්චුගහන නෝනත් සම්බන්ද කරගන්න

hemanthakumara
Автор

අත්තෙ මහබැංකු අධිපති ධූරය භාරගන්න පුළුවන් කියල කතා කරන්න තිබුනෙ 🙂

broagain
Автор

gotata mehe inna kiyala api yamuda USA 🇺🇸 gota macho apita baidata kiyala visa gahala diyanko

preradon
Автор

Ado uba thama miniha.attanayake meelaga janapathi karamu 🤣🤣

romekanthony