Happy Hour - Nilmini, Sweetha, K Sujeewa & Anjali | Episode - 67 | 2024-05-12 | Hiru TV

preview_player
Показать описание
Happy Hour - Nilmini, Sweetha, K Sujeewa & Anjali | Episode - 67 | 2024-05-12 | Hiru TV

Hiru TV - Sri Lanka's most watched television channel

Watch sinhala teledramas, Music video download & Get more updates...

අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!

#hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka
Рекомендации по теме
Комментарии
Автор

මේ වැඩසටහනේ හුඟක් අවස්ථාවන් වල යුරේනිගෙ ඇස් දිලිසෙනවා කඳුලු පිරිලා.කොච්චර හිනා වෙලා හිටියත් සතුටින් අපි හැමෝටම තියනවා ජීවිතේ රිදෙන හැඟීමක් අවස්ථාවක්

mila_wick
Автор

ශ්වේතා දුව ලස්සනයි!ඒවගේම හරිම සංවර පෙනුමක් තියෙනවා.කථාකරද්දි නිහතමානි බවක් පෙනෙනවා.නිල්මිණී මොන ප්රශ්න තිබුනත් දුවව හොඳට හදල තියෙනවා.තනි මවක් විදිහට ජීවිතය දිනල ඉවරයි.තෙරුවන් සරණයි!❤❤❤❤

reetareeta
Автор

නිල්මිණී හරිම ලස්සනයි.
ආසම පවුල් දෙකක්.
ආසම අම්ම චරිතයක් සුජීවා.
ආදරණීය ලමයි දෙන්නෙක් සහ අම්මල දෙන්නෙක්
❤❤❤❤
හරිම ලස්සනයි යුරේනි ඔයා අද❤🎉

DiliniBiyagama
Автор

මං ආසමකරන පවුල් දෙකක්.හරිම ආසාවෙන් වැඩසටහන බැලුවා.අංජලී දුවනම් නිතරම වැඩසටහන්වලට එනවා. ඒත් ශ්වේතා දුව වැඩසටහනකට ආවා දැක්කහම හරිම සතුටුයි.❤😂❤ සතුටුයි

nileeka
Автор

නිල්මිණීගෙ දුව හරී වැදගත්. ඒ ළමයා කතා කරන විදිහ, හැසිරෙන පිළිවෙල හරි විනීතයි. මම හිතන්නේ ඒක ඒ දරුවගෙ උගත්කම බුද්ධිමත්කම නිසා වෙන්න ඇති. ඉතින් එවැනි විනීත දරුවෙක් තනියම හදපු නිල්මිණීට🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

kumudusooriyapperuma
Автор

"I'm not into games" well done Ureni. That's a wholesome life you are leading.

ruckyg
Автор

අද යුරෝණි හුඟක් ලස්සනයි.. ඒවගේම තමයි මඑ කිසිම අම්මා කෙනෙක් ලේසි ගමනක් ආවේ නෑ... ඉතින් දරා ගැනීම් වේදනා. මේ හැම ගැහැණියක් ම හරි ශක්තිමත් ❤❤❤❤❤

anjalivijayange
Автор

අද තමයි යුරේනි කරපු හොදම වැඩසටහන ජයවේවා ❤️❤️❤️❤️❤️❤️

GunawathieRajasekara-my
Автор

Yureni කොච්චර අමාරුවෙන් ඇද්ද .එයා ගොඩාක් හොද කෙනෙක්.

amilashiromi
Автор

අම්මල දෙන්නම තමන්ගේදරුවන්ට ආදරේ අය❤පුදුම දේ තමයි අන්ජලී හරිම සුවච කීකරු දරුවෙක් වගේ ඉන්න එක😂මේ හැමෝටම❤ හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා!

nilankajayawardena
Автор

මම මෙි වැඩසටහන බලන්නේ නැහැ මෙියලා ඉන්න නිසා ඉවර වෙනකන් බැලුවා

SriLanka-lrnu
Автор

Oh my god Yureni is you Yurent. You are great female Hero....in our country

JehanJoe
Автор

අදනම් යුරේනි නංගි හරිම ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤❤❤❤

wamelapodduwa
Автор

කේ සුජීවා කියන්නේ දුක් තද කරන් කතා කරන චරිතයක්.

wamelapodduwa
Автор

So sweet ❤️anjali n sujeewa ❤️love u. And nilmini and daughter so humble, simple ❤️❤️

sandiyadesimon
Автор

මම ආසම පවුල් දෙකක් දරුවන් පනවගේ කැපවීමෙන් ලොකු කරගත්තු දහිරියවන්ත අම්මලා දෙන්නෙක්, ආසාවෙන් බැලුවේ, දෙබස් සිංහලෙන්ම කිවුවනම් ඉතිරි ට්කත් තේරුම් ගන්න තිබුණා, යුරේනි ලස්සනට වැඩසටහන කරනව.

bisomanikebisomanike
Автор

families dekm hrima shook 😍🩷✨ Yureni we love uuu 🥹❤️‍🔥

Yanga
Автор

This makes me feel sorry for Yureni💔💗.... strong girl❤️

nadeesamarakoon
Автор

Yureni love, your mother surely is watching you from above. ❤️❤️❤️ We love you

npglmnd
Автор

Ureni akki this type for u...i dont know if u seen this but i m like u..l havnt mom she is gone but i m 19 now and feel strong one day my life that feel like u now...feel strong ureni akki i also follow and give expiring from u life...👩‍❤️‍💋‍👩

upekshasanduni-ws