Hamuweema Wenweema - Manjula Pushpakumara [www.hirutv.lk]

preview_player
Показать описание
Song Title: Hamuweema Wenweema
Artist: Manjula Pushpakumara
Music: Viraj Perera
Lyrics: Kushan Maneendra
Video: Sandaruwan Kasthuriarachchi @ KushRaj Entertainment
Рекомендации по теме
Комментарии
Автор

හමුවීම වෙන්වීම ලෝකේ හැටී
හැම භවයේ අපි මෙහෙම සමුගන්නැතී
අපේ වැරදි නොව ඒ මේ සසරේ හැටී
හැම සතුට කෙලවරම දුකකුත් ඇති
හදේ උතුරනා විරහ වේදනා දරාගන්නදෝ මා කෙසේ
මගේ පණ ඔයා දුකින් ඉන්නෙපා සිතින් සෑමදා මා ඔබේ

ඔබේ සතුට පතලා ඈත්වීලා යනවා
මුණ නොගැහෙනා සේ යළී
අවසාන මොහොතේ ඔබේ දෑස දැකලා
මියැදෙන්න තිබුනොත් ඇති
ඔබේ නාමෙන් මැරිලා නිගා දෙන්නෑ කිසිදා
එක්වෙන්න මතු යුගයේදී පෙරුමන් පුරා මා ඉමී

අතගන්න මතු දා ඔබේ වෙන්න පතලා
මා කෙරුව පිං මදි ඇති
ඔබ කඳුළු පිසදා හිනැහෙන්න සැමදා
සැනසෙන්න මට ඒ ඇති
ඔබේ නාමෙන් මැරිලා නිගා දෙන්නෑ කිසිදා
එක්වෙන්න මතු යුගයේදී පෙරුමන් පුරා මා ඉමී

හමුවීම වෙන්වීම ලෝකේ හැටී
හැම භවයේ අපි මෙහෙම සමුගන්නැතී
අපේ වැරදි නොව ඒ මේ සසරේ හැටී
හැම සතුට කෙලවරම දුකකුත් ඇති
හදේ උතුරනා විරහ වේදනා දරාගන්නදෝ මා කෙසේ
මගේ පණ ඔයා දුකින් ඉන්නෙපා සිතින් සෑමදා මා ඔබේ

Translate to English

chamarajayasinha
Автор

ඒ කොල්ලට කොච්චර වෙදානාවක් වෙන්න ඇතිද අම්මා ගියා කෙල්ලත් ගියා. 😢 ලස්සනයි සොන්ග් එක 2021 අහනවා.

savininawodyasachini
Автор

අදටත් ආදරේ කරන සිංදුව 💜️.
කෝ අදටත් අහන අය

onedaytraveling
Автор

''හමුවීම වෙන්වීම ලෝකේ හැටී
හැම භවයෙ අපි මෙහෙම සමුගන්නැතී..
අපෙ වැරදි නොව ඒ මේ සසරේ හැටී
හැම සතුට කෙලවරම දුකකුත් ඇතී...

vindyadissanayake
Автор

ඔබේ සතුට පතලා ඈත්වීලා යනවා..
මුණ නොගැහෙනා සේ යළී..
අවසාන මොහොතේ ඔබේ දෑස දැකලා..
මියැදෙන්න තිබුනොත් ඇති..🙂❤

lahirubasnayake
Автор

හමු විම වෙන්විම ලොකෙ හැටි හැම බවයෙ අපි මෙහෙම සමුගන් ඇති ලස්සනයි ගොඩාක්...

maheshimaheshi
Автор

මේ සින්දුව හැමදාම අහනවා 💖💗 මාරම ලස්සනයි 💗♥️ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ✌️♥️❣️

mojonewslk
Автор

හදේ උතුරනා විරහ වේදනා
දරාගන්න දෝ මා කෙසේ..
මගේ පණ ඔයා දුකින් ඉන්නෙපා
සිතින් සෑමදා මා ඔබේ..

අපේක්ෂාසමන්මලීපෙරේරා
Автор

මංජුල පුෂ්පකුමාර අයියේ සින්දුව පට්ට ලස්සනයි බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! ❤️❤️❤️❤️👍🇱🇰😍🥰😁👌🤗😘🤙✌️🤟🤝🤘😀👊💯😃😎

sahan-er
Автор

ලස්සන ගීතයක් 💖 ❤❤💖 සොහොනක වලලපු ලස්සන ආදර මතක සදා අමරනීයයී ... මා වගේ කිසිවෙක් ආදරෙන් නොපැරදේවා

Dileeshanfdoonline
Автор

මීට අවුරුදු 6කට කලින් මේ සින්දුව විතරක්ම අහගෙන assignment එකක් කලා පැය 3ක්
අන්තිමේට ඒ අදරෙ මගේම වෙලා මන් එයගෙ wife උනා ❤
ඒත් එදා හිත හදාගන්න මේ සින්දුව මරම support එකක් දුන්නා❤

Ayesha_Irugalbadara
Автор

ඇත්තටම ඔහොම දේවල් වෙච්ච මිනිස්සු කොයි තරම් නම් ඇද්ද මේ ලෝකෙ 😢😢

lionart
Автор

My favourite song 😢2023 අදටත් මම මේක අහනවා හුගක් මතක වලට අපුහු යනවා 😢

dulansachithra
Автор

ඔබෙ නාමෙන් මැරිලා නිගා දෙන් නෑ කිසිදා..එක්වෙන්න මතු බවයෙදී..පෙරුමන් පුරා මා ඉදී...🙂❤️

Chocolate-mjok
Автор

ආදරේ කියන්නේ එයාව තමන්ගේ කරගන්න එක නෙමෙයි එයාගේ සතුට අපේ සතුට කරගැනීමයි.(Obe kadulu pisada hinahenna samada sanasenna mata e athi)😓😏

isuripabasara
Автор

මේක කොච්චර ඇහුවෙත් එපා වෙන්නේ නැති සිංදුවක් ... අදටත් හරිම ආසයි ❤❤❤💖

adithyasewwandi
Автор

හමුවීම වෙන්වීම ලෝකේ හැටි..
හැම භවයේ අපි මෙහෙම සමුගන්නැති..
අපෙ වැරදි නොව ඒ මේ සසරේ හැටි..
හැම සතුට කෙළවරම දුකකුත් ඇති..

හදේ උතුරනා විරහ වේදනා
දරාගන්න දෝ මා කෙසේ..
මගේ පණ ඔයා දුකින් ඉන්නෙපා
සිතින් සෑමදා මා ඔබේ..

ඔබෙ සතුට පතලා ඈත්වීලා යනවා
මුන නොගැහෙනා සේ යලී..
අවසාන මොහොතේ ඔබෙ දෑස දැකලා
මියැදෙන්න තිබුනොත් ඇති..
ඔබෙ නාමෙන් මැරිලා නිගා දෙන්නෑ කිසිදා..
එක්වෙන්න මතු යුගයේදී - පෙරුමන් පුරා මා ඉමී..

අතගන්න මතුදා ඔබෙ වෙන්න පතලා
මා කෙරුව පින් මදි ඇති..
ඔබෙ කඳුළු පිසදා හිනැහෙන්න සැමදා..
සැනසෙන්න මට ඒ ඇති..
ඔබෙ නාමෙන් මැරිලා නිගා දෙන්නෑ කිසිදා..
එක්වෙන්න මතු යුගයේදී - පෙරුමන් පුරා මා ඉමී..

හමුවීම වෙන්වීම...

ගායනය : මංජුල පුෂ්පකුමාර
පද රචනය : කුෂාන් මනේද්‍ර
සංගීතය : විරාජ් පෙරේරා

akilamadusanka
Автор

ලග ගෙදරක දාලා තියෙනව ඇහිලා බැලුවේ ඒ තරම් කනට මිහිරියි මතක එක්ක මාරම ආසයි තවත් ❤️🥺

heshankavinda
Автор

අවසාන මොහොතේ ඔබේ දෑස දැකලා මියදෙන්න තිබුනොත්

pissukellahiru
Автор

ඔබෙ සතුට පතලා ඈත්වීල යනවා... මුන නොගැහෙනා සේ යලී

gkcreation
join shbcf.ru