Grade 10 History Lesson 2

preview_player
Показать описание
Online ඉතිහාසය පංතියට (2021 දෙසැම්බර්/2022 දෙසැම්බර්) සහභාගි වීම සහ class fees දැන ගැනීමට - 0766827515 (Message පමණයි call කිරීමෙන් වළකින්න) නම, පාසල, ද්‍රිස්ත්‍රික්කය සහ විභාගය ලියන වර්ෂය - WhatsApp/ Telegram/ Signal or Text Message මගින් එවන්න.
🔺Follow us on social media
.
Рекомендации по теме
Комментарии
Автор

ගොඩක් මහන්සි වෙලා හදපු video එකක්. මේ video එකට photos දාන්න මම campus එකේ විභාගයක් ඉවර කරලා තනියෙන් කොළඹ කෞතුකාගාරයට ගිහින් ගත්ත photos තමයි දාල තියෙන්නෙ. අනවශ්‍ය දේවල් නැතුව on point විභාගෙට ප්‍රශ්නයක් ආවොත් එන්න පුලුවන් ඔක්කොම දාල තියෙන්නේ මගේ පැත්තෙන් වෙන්න ඕනෙ දේ කරල තියෙන්නේ. ඕගොල්ලොත් අනිවාර්‍යෙන්ම short note එකක් හදාගන්න මේක බලලා. ඕගොල්ලො ගොඩයනවනම් එච්චරයි හැමෝටම ජය!✨❤️

Online class - 076 499 3588 (WhatsApp)

PlutonAcademy
Автор

අයියේ හරිම වැදගත් දෙයක් ඔයා කරන්නෙ ❤️ අපේ ගුරුවරයෙක් කියලා දෙනවට වඩා හොදට ඔයා කියලා දෙනවා ❤️ ඉක්මනින් මතක හිටිනවා ❤️ තවත් හොදට මේ වගේ වීඩියෝ කරමු ❤️ කැම්පස් එකෙක් අවුට් උන ගම ඔයා හොද ගුරුවරයෙක් වෙන්න ❤️

nadunmax
Автор

අයියේ 10 වසර 4 වෙනි පාඩමත් කරන්ඩකෝ.👍

ඔයා නියමට පාඩම් ටික කියලා දෙනවා.❤️

SL-hdqy
Автор

Thank you පුතා.ඔයාගේ lesson එක නිසා අද තිබුනු paper එකට මගේ පුතා ලකුනු ගොඩක් එකතු කරගෙන තිබුනා.grade 10 1st term.ඔයාගෙ හැම දෙයක්ම හොදින් කරගෙන යන්න ශක්තිය ලැබේවා!

wandanadissanayake
Автор

මැද්දෙන් ආතල් දිදී කියලා දෙද්දි ඔලුවටම වැදෙනවා, කම්මැලිකම යනව ඒකෙන්, අපිව තේරුම් අරගෙන උගන්නන එකට ගොඩක් ස්තූතියි අයියේ❤️❤️❤️❤️

D.G
Автор

අය්යේ ඔයා වගේ අය තමයි මේ ලෝකෙට රටට ඕනි අපිට මෙහෙම මහන්සිවෙලා ඔයගෙ වෙලාව වෙන්කරගෙන උදව් කරනවට ගොඩාක් ස්තූතියි ගොඩාක් පින් අය්යාගෙ වැඩ සෙරම හරියන්න ඕනි අය්යට ජය බුදුසරණයි. ඇස් දෙකනම් මාරෛ❤

au
Автор

ස්තූතියි අයියේ.
අපි වෙනුවෙන් මෙච්චර මහන්සි වෙනවාට.
අයියට බුදු සරණයි.🙏🙏🙏🙏🙏🙏

sarasiravihansa
Автор

thanks a lot ayya... history favourite subject ekak karata.❤️... me channel ekath dawasin dawasa diyunu wela ayyage studies ut sarthakawa karanna shakthiya dhairya labenna kiyala prarthana karanawa..💖

Melow
Автор

නියමයි අයියේ...අද මං මේක දෙවෙනි සැරේට බැලුවේ...මේ පාඩම ටිකක් අමතක වෙලා තිබ්බේ...මේක බැලුවට පස්සෙ අමතක උන කරුනු සේරම ආයෙ මතක් උනා...🤩🤩🤩🤩🤩
ගොඩක් ස්තූතියි..මේ වගේ අපිට තව වැදගත් වීඩියෝ දාන්න..😊
ඒ වගේම අයියගේ ඉගෙනුම් වැඩත් සාර්තක වෙන්න ඕනේ 👍👍👍

hiranyaliyanage
Автор

මරු අයියේ මට හෙට විභාගේ මේක බැලුවට පස්සේ මාර ගැම්මක් අවේ සුපිරියට තෙරුනා.. good job... ❤️❤️♡

lahirukawushalya
Автор

Thanks for making History one of my favourite subjects.

nilanthiwettasinghe
Автор

Exam එකට සතියයි.Teachersla කොහොම කිව්වත් ආසම නැති විෂය වෙලා තිබුනෙ ඉතිහාසය දැන් විනඩි ගානකට කලිනුත් එහෙමයි...මේ දැන් ඉදලා මන් ඉතිහාසයට ආසයි...😌අයියට ගොඩක් Thank u ඒ උදව්වට...🥺✨

ebrnqrz
Автор

අය්යෙ ඔයා කියලා දෙන දේවල් ගොඩක් පැහැදිලියි .අපි වෙනුවෙන් මහන්සි වෙන ඔයාට බුදුසරණය්.

dilkiuresa
Автор

අයියෙ ඔයා මේ කරන වැඩේ ගොඩක් වටිනව ඔයාටත් හොඳ අනාගතයක් ප්‍රාර්තනා කරනව

suraweerabandara
Автор

අද O/L exam මොනාද කරන්නෙි කියලා තෙරැනේ නැහැ කලින් පාඩමි කරලා තිබ්බනම් මුකුත් නැහැ මේ විඩියෝ එක ලොකු උදව්වක් උනා පිං අයියේ ඔයාට ❤️

ChathuRany-xiob
Автор

මරුනෙ අයියේ පාඩම විනාඩි 20 ඉවරයිනේ අපේ ඉස්කෝලෙනම් දවස් 3 විතර ගියා පාඩම ඉවර කරන්න😁😁😁😁😁😁😁👌👍

raninduvishwa
Автор

Superb, great work and great teaching thank you very much sir and this lessons are very important to us in this pendemic situation

zemy
Автор

සර් නම් මරූ, අපිටත් මේ වගේ ගුරුවරු හිටියනම් හොදයි 🙏❤️

smartupenglishschool
Автор

මෙ කරන දේවල් වලට ඔයාට තව තවත් මෙ වගෙ වැඩසටහන් කරන්න ශක්තිය දයිරය ලැබෙන්න කියල පාර්ථනා කරනව good luck ayye ☺️☺️☺️

kenzogemingff
Автор

Thank you ayya. Really appreciate all your hard work, and also going through that extra mile to the museams to get pictures and make the vedio even more interesting than it already was, for all of us. Many thanks and deeply appreciated.
May god bless you.☺☺

samanthafernando