Hamana Sulagath - Shahil Himansa

preview_player
Показать описание
Song Title | Hamana Sulagath
Artist | Shahil Himansa
Music| Chandana Walpola
Lyrics | Reru

Video | Lahiru Mudalige @ Hari Creations
Рекомендации по теме
Комментарии
Автор

2024 ත් පිස්සුවෙන් වගේ අහන සිංදුවක් ආය මේ වගේ නිර්මාණ අපට හම්බෙන්නැද්ද...🥺😥

PathumMadusanka-uhpb
Автор

Boot සින්දු උනත් ලස්සන මේ සින්දු විතරයි දැන් එන සින්දු දැක්කම වමනෙ යනවා ❤️

darshanajeewananda
Автор

2021- අම්මො හදවතටම වැදුනා.. ඒක... අද ඉස්සෙල්ලටම බැලුවා වගේ..😥

lahirumadushanka
Автор

අතින් අතට යයි නම් නුබ විහින් නුබ නසා...I felt it🥺

sangeethsathsara
Автор

ඇත්තටම ඇස් වලට කදුලක් ආව..😒 ඒ වගේම ලොකු ආදර්ශයක් මේ වීඩියෝ එක තැන්ක්ස් හිමන්ස අයිය පන 🙂

buddikagayan
Автор

මේ ජීවිතේ සැනසීමත් ඔබයි මේ ජීවිතේ පසුතැවීමත් ඔබයි♥😔🥀

sachinthasadeep
Автор

සිංදුවනම් ලස්සනයි, වීඩියෝ එකත් ලස්සනයි, සමාජයට දෙන පණිවිඩයත් හොදයි සාහිල් අයියේ. වරදක් කරපු කෙනෙක් ආයෙ හැදෙයි කියලා අපි සමාව දුන්නට ඒ කෙනා හැදෙන්නෙ නෑ කවදාවත්. අපේ හිත් රිදෙනවා විතරයි. දෙමවුපියොන්ගෙ වැරද්ද නිසා අහිංසක දරුවෝ දුක් විදිනවා. වරදක් කරපු කෙනෙක්ට සමාවක් දෙන්න දස දහස් වාරයක් හිතන්න ඕනේ. සල්ලි වලට කෙනෙක්ව මනුස්සයෙක් කරන්නත් පුලුවන් අමුනුස්සයෙක් කරන්නත් පුලුවන්.සුභ පතනවා ඔයාට.

මේ ජීවිතේ සැනසීමත් ඔබයි
මේ ජීවිතේ පසුතැවීමත් ඔබයි

bfkfrdr
Автор

මේ ජිවිතේ සැනසීමත් ඔබයි
මේ ජිවිතේ පසුතැවීමත් ඔබයි....

nipunsachinda
Автор

Me jivithe sanasimath obai e jivithe pasu thavimath obai

ridmamaduwantha
Автор

අතින් අතට යයි..නම් ....නුබ විසින් නුබ නසා 😊 ..❤

chamalmatheesha
Автор

පට්ට ම ලස්සනයි සිංදුව කී සැරයක් ඇහුවද කියලා මතක නෑ... විෂුවල් ඒකත් ඒ වගේම ලස්සනයි...

isharasanjeewa
Автор

ආදරේ වැඩි කමට මොන තරන් වැරද්දක් කලත් ඒක ඉවසන් ඉදලත් ආයෙ ආයෙත් එකම වැරැද්ද ආයෙමත් පාරක් වෙනවානම් ඉවසීමක් නැති වෙන තැන ඔනෙම කෙනෙක්ට දරාගන්න ගොඩක් අමාරු වෙන්න පුලුවන් පිටින් පෙනවට වඩා ඒක කියාගන්න බැරි අමුතුම හැගීමක්

theekshanaamanda
Автор

ඒදවස් වල අහන්න එපා උනාට දැන් තමා මේ සින්දු වල අගය තේරෙන්නෙ ❤️‍🩹

chamoZ
Автор

හමන සුළඟත් ඇති හිතට හීලෑ නැති එකම වරදෙ බැදී මට දුන්නු දුක් ඇති.. wedanaa Hithe thiya yalith nuba හැදෙයි කියා නිදහසක් නොවේ එදා සමාවක් දුන්නෙ මා .. මෙ ජීවිතෙ සැනසීමත් නුබයි..මෙ ජීවිතෙ පසුතැවීමත් නුබයි...

madushikaprabodanee
Автор

එකම වරදේ බැදී මට දුන්නු දුක ඇති😢 i feel it ❤😊

malindutharaka
Автор

තින්නේ නේද ඒක මං මේ සිංදුව අහනකොට ම⁣ට වයස දාහතයි මේ අවුරුද්දේ තමයි අහන්න ගත්තේ සිංදුවක් අනේ

Roshi-jxlv
Автор

ලස්සනයි ගොඩක් ලස්සනයි හොඳ තෙරුමක් තියෙන සිංදුව

madushanifernando
Автор

2030 දී අහන අය මේකට කමෙන්ට් කරන් යන්න❤️❤️❤️ ( මෙය අනාගත කමෙන්ට් එකක් බව කරුණාවෙන් සලකන්න ) (2021 : 11 : 24 /08:10 PM )

Veneeshaofficial
Автор

මේ ජීවිතේ සැනසීමත් ඔබයි
මේ ජීවිතේ පසු තැවීමත් ඔබයි 🙂

malmeenimnadi
Автор

මේ ජිවිතෙ සැනසීමත් ඔබයී මේ ජිවිතෙ පසු තැවීමත් ඔබයී 😥😥😥😥😥😥😥😥😥😥😥

nethushani