Kopi Kade | Episode 1909 - (2022-12-18) | ITN

preview_player
Показать описание
Kopi Kade | Episode 1909

#ITN #ITNSriLanka #ITNDigital #KopiKade #Episode1909

ITN ON SOCIAL

© 2022 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

දැන් ආයිමත් කෝපි කඩේ බලන්න පුලුවන්, ,ස්තුතිය

manjumanju
Автор

ඇත්තෙන්ම අර්ථවත් කතාවක්.දිගටම බලනවා.ජයවෙවා තෙරුවන් සරණයි

slk.sooriyaarachchi
Автор

මේ කෙල්ලො කොල්ලො දාගන්නෙ නැත්නම් ගොඩාක් වටිනවා.

dineshbandara
Автор

ඇමති වරු එප මේ ලස්සනට තිබ්බ කතාව මුන් ආන්ඩුවට කඩේ යනඑක එපාවෙන්නෙ

harshanirosh
Автор

Kathawa hodai eth ape rata hamadama duppathkama promote kara kara higakana jathiyak karana eka thama iwasanna bari...

dimuthukrishmalfernando
Автор

අනෙ මේ තේමා හඩ ඒ කාලෙඇහෙන කොට අපි ඉදපු ලස්සන ම ලස්සන ජිවිතේ ආයෙ මතකෙට ආවා

niludilshi
Автор

Anduweta kade ynd oni na, kalakanni korapuwa ratama dnnw..issr wage andena ewn dan na..prasanna kolamaa karapu wadeta unath kwd rawatune..ape gameth thornw sahana denda, samurdi tyenne bus, van,lorry tyena wnta wtri..

onlineyoutube
Автор

Gami widihatama me kathawa wenas nowi thiyena eka thma hoda

aselas
Автор

මේකේ කමෙන්ට් දැක්කම තේරෙනවා මිනිස්සුන්ගේ මෝඩකම.රට දුප්පත් උනේ, මිනිස්සු දුප්පත් උනේ මේ කාලකණ්ණි හොර දේසපාලුවෝ නිසා...ඇප් හදනඑක නෙමෙයි කරන්න ඕන.මිනිස්සුන්ගේ අනාගතයට වැඩ පිලිවලක් ඕන.මේ හොර දේසපාලුවෝයි වහල් මිනිස්සු ටිකයි ඉන්නකම් ඒක කවදාවත්ම කරන්න බෑ.නිකමට හිතපල්ලා තරුණ අපිට ආසාවට වාහනයක් ගන්න පුලුවන්ද .අඩුමගානේ හොද බයික් එකක්.ගෙයක් හදන්න පුලුවන්ද .මේ කාලකණ්ණි දේසපාලුවෝ සැප විදිනවා විතරයි .උන් අපේ අනාගතේම හොරා කෑවා...😡😡😡

maheshkumara
Автор

කෝපි කඩේ පරන යතා තත්වයට එනවා වාගෙ . සතුටුයි ; අර බුරිය පෙන්නල බඩ පෙන්නල කාමාතුර විදියට ආපු ගනිකා කෙල්ලත් නැහෙ . අර ටික් ටොක් වලින් ආපු නරි නාටක කොල්ලො කෙල්ලොත් නැහෙ . ග්‍රාමිය කෝපි කඩේ ට ගැලෙපන කතාව සහ පරන නලු නිලියන් ආපහු ඉන්නවා දකින්න ; මෙක විනාස කරන්න ආපු අලුත් උන්ට දෙන් වෙටහිලා ඇති ; ජනතා ප්‍රතිචාර කොහොමද කියාල 😅

samarathungahemapala
Автор

ලබන සතියට අර යූ ටුබ් නාලිකා කියන එන ගනිකා බඩුව ආපහු මේකට නොදමා වෙදගත් කතාවක් ඉදිරිපත් කරන්න ; අර යූ යුබ් නාකිකා ගනිකාවට මරදාන පෑත්තෙන් කාමරයක් අරන් දීල කීයක් හරි සොයා ගන්න කියන්න ; කෝපි කඩෙ ගනිකා කඩයක් නොකර

samarathungahemapala
Автор

Me labana sathiye ara YouTube channel Kiya kiyala ragana huththiwa

masaalvadai