tpa3110| tpa3110 amplifier board| tpa3110 amplifier full review | tpa3110 amplifier board 30w+30w

preview_player
Показать описание
Hello friends,
This is video about,
tpa3110| tpa3110 amplifier board| tpa3110 amplifier full review | tpa3110 amplifier board 30w+30w
in this video I review about tpa3110 amplifier board. I hope you can your knowledge through this video.

**connection diagram-

**My videos-

**My Social media-
Рекомендации по теме
Комментарии
Автор

good video ‍❤‍ sound quality එක හොඳයි වාහනේකට වගේ ගැලපෙනවා

sltechjani
Автор

ඔන්න FB follow කරලා Youtube subscribe කරා keep it up 🔥❤️

rashmika_
Автор

Aiye maන් පවර් දිලා තියෙන්නෙ 12v 1ahm චාර්ජර් එකකින්. සද්ද්‍ර තියනවා සාමනියෙන්. 12v 15 ahm එකකින් දුන්නොත් සද්දෙ වැඩිවෙයිද

TubeFoodMaker
Автор

අයියෙ amp එක 50w spiker එකට දෙන්න බැරිද

ffbro
Автор

මේකට ඇම්පියර් කාර් බැට්රි එකක් සම්බන්ධ කරා ඒත් මේකෙ සද්දෙ එන්නේ හරිම හිමින් වෝට් දොළහට වැඩිය දෙන්න ඕනද

MahindaPerera-yjhl
Автор

මන් බෆල් දෙකක් හදන ගමන් අගල් 8 ස්පිකර් ඕම් 6 එකට මේ ඇම්එක දැන්මොත් ලොකු සද්දයක් ගන්න පුලුවන් වෙයිද?

rashmika_
Автор

මෙකට මම usb kit එකක් හයි කරා 12v දුන්න volume 20 වැඩිය වැඩි කරහම කැඩි කැඩී යන්නෙ ඒක හදා ගන්න මොකක් හරි කියන්න පුලුවන්ද ඒක ලොකු උදවුවක්😢

bussidgaming
Автор

Mekata loki sub spker akak denna puluwanda

junious
Автор

මගෙ ඔය amp එකේ ලයිට් එක පත්තු වෙනව... හැබැයි සවුන්ඩ් output වෙන්නෙ නෑනෙ... ඇයි ඒ...😪

sahanmaduhansa
Автор

TPA 3110 amp එකට 12V 1A දුන්නොත් Amps ගාන මදිද?

area
Автор

මේක ෆුල් වොලිම් කරනකොට අපැහදිලි වෙනවනෙ ඒකට හේතුවයි, විසදුමකුයි කියන්නකො😢මම සප්ලයි දීල තියෙන්නෙ කාර් බැටරියකින්.

S.....gaming
join shbcf.ru