The 300 Most Common Verbs in English | Essential English Vocabulary Lessons in Sinhala

preview_player
Показать описание
In This Video -
300 English verbs with examples
Most common verbs in English in Sinhala
The 300 Most Common Verbs in English with Sinhala explanation
English learning tips with examples in Sinhala
Most common daily use words with Sinhala meanings
Practical English grammar videos in Sinhala
Spoken English lessons for beginners in Sinhala

දිනපතා වීඩීයෝ බලන්න Subscribe කරලා එකතු වෙන්න

WhatsApp Me - 071 60 330 46

If you like my channel

Like
Comment
& Share

#Englishsinhalenonline #SpokenEnglish #Commonwords #EnglishGrammar #verbs

Thanks for watching
Рекомендации по теме
Комментарии
Автор

ඔයා හුඟක් මහන්සි වෙලා වැඩ සටහන සකස් කරගෙන යනවා
ගොඩක් හොඳයි
මම හැමදාම නිදාගන්නේ මේ හඬ අහගෙන ඉඳලා
එහෙම කාලයක් යනකොට ඉබේම මතකයේ රැදේවි
ඔබට ජය! !

sandayasepali
Автор

අහගෙන ඉන්න පුළුවන් විදියට, ලස්සන ට, ගොඩාක් මහන්සි වෙලා හදන මේ වීඩියෝ ගොඩාක් වටිනව සර්... බොහොම ස්තූතියි 🙏👍👍💐🌷

sampathvitharana
Автор

කොහෙන් පටන් ගෙන කොහොම කරන්නද කියලා හිතා ගන්න බැරුව හිටියේ. දැන් නම් ආසාවෙන් english ඉගන ගන්නෙ. ගොඩාක් පින්.

erandiwimalarathna
Автор

සර් ගැන ගොඩක් සතුටුයි, මෙ විදියට දැනුම ලබා දිම ගැන.කියලා දෙන විදිය හරි පැහැදිලි.දීර්ගායුෂ ලැබේවා සර් ඔබට..

Chandima
Автор

Simple explanation on verbs with commonly used sentences in spoken usage is good to biginners.
.

gaminiwijeratne
Автор

This lessons are extremely valuable for whoever trying to learn day to day speaking English. Thank you very much indeed!!

chandrikaherath
Автор

Very good, සල්ලි පස්සේ දුවන සම්මත ලෝකයක, ඔබතුමා කරන මෙම සේවාව අනර්ගයි.

vijerathnavijerathna
Автор

වටිනා වීඩීයොක් ස්තුතියි ගුරුතුමා මෙම ඉංගිරිසි ඉගැන්වීමේ ක්‍රමය වටහා ගන්න ලොකු කුඩා සැමට හරිම පහසුයි වටහා ගැනීමට සක්විති රණසිංහට බෑ මේ විදිහට උගන්නන්න 🙏🙏🙏

paragahawattegethilakasiri
Автор

Sir this video is very important so provide to English words to us sir thank you very much ❤️❤️❤️🙏

worldluckyproducts
Автор

I asked and understood everything sir.
Sir, I've got a real respect on U'r.
U're the only best sir.

ksports
Автор

ගොඩක් ස්තුතියි සර් මේ. වගේ. පැහැදිලි පාඩමක්. කියලා. දීම ගැන. ගොඩක් ස්තුතියි

SiyamaliSiyamali-vjdk
Автор

Thank you so much for Updating these Lesson .🙏
It's time to learn English and love this channel .
Thanks for this video, it's really help me a lot to Improve my vocabulary .
Beautiful Work !
God bless!!!
Sir .

sumalifernando.
Автор

You are a very talented and amazing teacher.l thank you for this guidance

indikamanel
Автор

Sir ගේ සෑම වැඩසටහනක්ම ඉතාමත්ම වටිනවා...thanks a lot sir ...

danudesilva
Автор

Really Appreciate your good effort Sir❤

himalhimal