Rashmitha Abhisheka Wijeratne | Saware | The Knockouts | The Voice Sri Lanka

preview_player
Показать описание
The Voice Sri Lanka

The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka

The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.

A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".

#TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka
Рекомендации по теме
Комментарии
Автор

Mind blowing singing malli. Rashmitha you are a gem ♥️

SupunPereraMusic
Автор

Thank you so much for all your encouragement and comments 🙏❤️

rashmitha_abhisheka
Автор

2:44 Do u guys know how rare this kind of appreciation from this man.

kasunchandima
Автор

සිංදුව පටන් ගත්ත ගමන් කෝච් කසුන්ගෙ හිනාවෙන් තේරුණා සුපිරිම වැඩක් කියලා😍🤟💯💥❤

jayaninawoda
Автор

This man is from another planet 🌎 🇮🇳
🇱🇰

abdullahar
Автор

මුලින්ම Blind Auditions rehearsal කරන දවසේ එක්කෙනා එක්කෙනා stage එකට ගිහින් guide track එකකට sing කරනවා. ටිකක් වෙලා යනකොට වැඩේ හරිම ඇල්මැරුණු ස්වභාවයකට පත් වෙලා තිබ්බේ. ඔහොම යනකොට බොහොම සංයමයකින් stage එකට නැගපු එක කොලුගැටයෙක් අපිව උඩ විසි කරලා බිමට අත ඇරියා වගේ ආලාප් එකකින් වැඩේ පටන් ගත්තා. ඒ තමයි රශ්මිත. එකට blind Auditions ගිහින් එකට battle round ගිහින් කොච්චර කනට හුරු වූනත් තාමත් මේ කොල්ලා stage එකට නැග්ගම උඩ විසි කරලා බිමට අත ඇරිය වගේ දෙන feeling එක එදා වගේමයි

dasuntharupathi
Автор

Rashmitha machan🔥
Your singing is singing bro🥵
Congratulations and Good luck for future my brother ❤️🔥
ජය වේවා මචං (මේක පිස්සුවක් 😯)

sharitha
Автор

The Voice එකේ අහපු සුපිරිම voice එක 😍❤ මෙච්චර සතුටක් කෝච් කසුන්ගෙන් දැක්කමයි 😮❤

tamashaloka
Автор

That mother’s happiness seeing her son succeed brought tears to my eyes. A son is forever a mother’s most valuable only gem she cannot let go or live without.

dhanari
Автор

අනේ ඒ අම්මගෙ සතුට ආඩම්බරයි මල්ලි බුදුසරණයි ❤️❤️❤️❤️

lakindumadusanka
Автор

It was a next level performance. පිස්සුවක්ම කරලා දැම්මා ඒක. කෝච්ලා 4 දෙනාම නැගිට්ටත් එක්ක.❤️‍🔥❤️‍🔥❤️‍🔥😍😍😍

chamalbandara
Автор

අතිශය ඉස්තරම් ගායනයක්.. රශ්මිත ඔබ අවසානය තෙක් සිටිය යුතුයි.. අතිවිශිෂ්ඨයි💛💛

SacheeMaduranga
Автор

මේ තරගයේ මම බලාපොරොත්තු තබාගෙන ඉන්න මල්ලි කෙනෙක් ඔයා..මල්ලි ඔයාගෙ හැකියාවනම් කියලා වැඩක් නෑ..ඉස්තරම් ගායනයක්...ඉන්දියාවෙ අයත් පුදුම කරවන ඉතා විශිෂ්ඨ ගායනයක්..තානාලංකාරත් සුපිරියටම තිබුණා.ඔය හැකියාවනම් ඔයාට දෙවියන්ගෙන් ලැබුණු මහා දායාදයක් මල්ලි. ඉදිරියටම යන්න සුබපැතුම්❤️

vimukthichamara
Автор

"මම තමයි හොඳට ම කළේ" 👈coach kasunge හිනාව..😁😁

binalidasanayake
Автор

රශ්මිත කියන්නෙ හිංදි විතරයි කියලහිතුවෙ. එයාගෙ චැනල් එකට ගිහින් ඇහුව all of me-john legend!! අම්මෝ breathtakingly beautiful❤️

jomarch
Автор

කෝච් කසුන් කල්හාරයන් වැනි
වැඩ්ඩෙකුට නවකයෙක්ට මේ
වගේ ගිතයක් පුරුදු කරන එක
කජ්ජක්ද??🔥🔥🔥🔥🔥
කෝච් කසුන්👍👍👍👍

n.smarakoon
Автор

Something out of this world malli love it ❤️❤️

SangeethDiniVlogs
Автор

He carries all the passion and talent in him by himself. Only task left for coach is just to transfer the knowledge gathered through experience. The clear candidate of the trophy. Good luck brother..!

dharanasemasinghe
Автор

මේ කොල්ලා මාව පිස්සෙක් කළා. Blind auditions ඉදලම මං මෙයාට හරි කැමතියි. 😍 2:54 අනේ ඒ බැල්ම 😍😍😍😍. Good Luck !

sulogunathilake
Автор

කියන්න වචන නෑ මල්ලි Final වෙනකන් යන් All the Best Malli ♥️🌟

ThishanShanulka